කවුරුත් දන්නවනේ ඉතින් මේ දවස් වල කොළඹ වසරක් පසා පවත්වන Colombo International Book Fair එක ගැන.ඔන්න ඉතින් මාත් දවස් දෙකක්ම ගියා ඕක බලන්න සිකුරදා සහ සෙනසුරදා.දැන් මම කියන්න යන සිද්දිය අයත් වන්නේ සෙනසුරදා දිනයටසෙනසුරාදා ගිය කවුරු හරි ඉන්නව නම් අනිව මතක ඇතිනේ සිද්දිය
දන්නවනේ ඉතින් අපේ ගොඩක් අය ඔය Book ප්‍රදර්ශනයට යන්නේ Books ගන්න අදහස මුදුන්පත් කරගෙනම නෙවෙයිනේ.අපිත් ඉතින් ඒ අදහසින් නෙවෙයි ගියේ ඔන්න ඉතින් සෙනසුරදා මාර සෙනගක් හිටියෙ.සෑහෙන කට්ටක් කන්න උනා ප්‍රදර්ශනයට ඇතුල් වෙන්න.හෙනම ගේමක් දීලා කොහොමින් කොහොමින් හරි අවා සිරිමාවෝ සම්මන්ත්‍රණ ශලාව පැත්තට.ඔන්න ඉතින් එතන එක හුටපටයයි කොල්ලො වගයක් හූ කියනවා මොකද්ද ජරමරේ.අසාමාන්‍ය සිද්දියක් යනව වගෙයි කියල මටයි මාත් එක්ක ගිය අනිත් කෙනාටයි තේරුණා(දැන් අහන්න එපා කවුද අනිත් කෙනා කියලා)ඔන්න ඉතින් සීන් එක විපරම් කරල බැලිද්දිනෙ තේරුණේ.
සිරිමාවෝ සම්මන්ත්‍රණ Hall එකේ Lobby එකේ තිබුණ සම්පත් බැංකුවෙ ජංගම ශාඛාවක් පිහිටවල ප්‍රදර්ශනයට සමගාමීව.ඔතන ඉතින් පොලීසියෙන් ඉන්නව ඔන්න හතර පස් දෙනෙක්.අපි ඉන්න හරියට පේනවා.අපි හිතුවෙ පොලීසියේ මොකක් හරි පෙන්නනව කියලා.අපිත් ඉතින් සෙනග අතරින් විපරම් කරල බලපි.ඇස්වහක් කටවහක් නෑ දැකපු සීන් එකෙන් මට මතක් උනේ අරයව.මම ඒත් බැලුව මේ එයාමද කියල.නෑ නෑ මගේ ඇස් වලට වැරදුනේ නෑ මේ එයා නම් නෙවෙයි.ඒ උනාට එයාගේ වර්ගෙ දෙන්නෙක්ම හිටිය නිකන්ද එයා වගේම දණ ගහගෙන සෙල්ලම් නෑ බෑග් දෙකකුත් ඔලුව උඩ තියාගෙන පාසල් නිල ඇදුම පිටින් කෙල්ලො දෙන්නෙක්.මලහත්තුලවුව දෙක කිව්වලු
දැන් තමයි තේරුණේ ම්කද මේ කොල්ලො හූ තියන්නෙ අඩි පලන්නෙ කියල නංගිල දෙන්නෙක් මාට්ටු වෙලානේ.නිකන්ද සිරිමාවෝ කෙල්ලො දෙන්නෙක් සිරිමාවෝ එකේදීම මෙහෙම චාටර් වෙනව දැක්කමයි.අපිතත් ඉතින් නිකන් ඉන්න බැරුවට හොයල බැලුව මොකද්ද මේ සිද්දිය කියල
මෙන්න මෙහමයි බන් සිද්දිය වෙලා තියෙන්නේ කෙල්ලො දෙන්නම දෙහිවල පැත්තෙ දෙන්නෙක් සිරිමාවෝ බාලිකා විද්‍යාලයට යන්නේ,ඉතින් මොකක් හරි සීන් එකකට එදා නිල ඇදුමින් ඇවිල්ලා දහ පහලොස් දෙනෙක්ම මේක බලන්න නිකන් නෙවෙයි පොත් ගන්න සල්ලිත් අරගෙන ඉතින් කෙල්ලො එකතුවෙලා සල්ලි වලින් එක එක විපිරියාස කරල(වැඩිය නෑ කන එකමයි කරල තියෙන්නේ ) ඊට පස්සෙ ඉතින් ගෙවල් වලින් අහන නිසා කෝ ගත්ත පොත් කියලා වාසනා ප්‍රකාශන කුටියෙන් පොත් 4ක්ම අනවසරයෙන් අරගෙන(හොරකම් කිරීම )ඉතින් කොහොමින් හරි ඕක ඒ වෙළද කුටියෙ භාරව සිටි අයට අහුවෙලා තමයි පොලීසියට බාර දීල තියෙන්නේ,මේ රුපියල් 400ක් වගේ වෙන පොත් වගයක් ගත්ත කියලා දහ පහලොස්දාහක් සෙනගක් ඉස්සරහ දණගහල තියල තියෙන්නේ.
දන්නවනෙ ඉතින් ලංකාවේ පොලීසිවල උන්ට වීරයො(Cardboard Heroes) වෙන්න අවස්ථාවක් ලැබුණම ඉතින් අයේ කථා කරල වැඩක් නෑ ඒ ගැන එකො කටවත් නොපෙනෙන්න දඩුවමක් දෙන්න ඕනා නැත්නම් නොදීම ඉන්න තිබ්බා.අපේ සමහරක් කොල්ලන්ටත් ඉතින් මෙවා හූ කියාගෙන කෑ ගහගෙන ෆන් එකක් ගන්න තරමට වෙලා ඒත් ඉතින් ඒ අයගේ කාට හරි මෙහෙම සිද්දියකට මුහුණදෙන්න උනානම් බිදෙන්නෙ නැති තැන්වලත් පොල්ගහල තමයි නවතින්නේ.
කොහොමින් හරි පැයක්ම දණ ගහල පාසල් පොත් මල්ල ඔලුව උඩින් තියලා ජාත්‍යන්තර ප්‍රදර්ශනයක 20000ක් වගේ ඉස්සරහ ලැජ්ජ වෙනකොට දැනෙන හැගීම ඒ ළමයි දෙන්නගේ ඇස් දෙක දිහාබලපු කාතත් තේරෙන්න ඇති.
ඒ අයත් දැනගන්න ඕනා මෙවා කරන්න කලින් හිතල බලන්න.අනිත් අයටත් මෙවා හොද පාඩම්
එදා ගියපු අය මේ සිද්දිය අනිව දකින්න ඇතිනෙ පැයක්ම දණගහල තිබ්බ ඔන්න සවස 3 නේ කනිසමේ ඉදලමලු.සම්පූර්ණ විස්තරය දන්නව %^&** තියාගෙන ඉන්න මම කියන කම්
___________________________________________
අහන්න එපා පින්තූර නැද්ද කියලා ඒ ගැහැණු උදවියො දෙන්න උනත් කැමති වෙන එකක් නෑ උදෙල් ඔඩාරී වගේ වෙන්න

එයා/අරය-උදෙල් ඔඩාරී
එයාගේ/අරයගේ වර්ගෙ - ගෑණු වර්ගෙ
අපි - මම සහ මම
එයාගේ/අරයගේ වර්ගෙ - ගෑණු වර්ගෙ
අපි - මම සහ මම
Last edited: