Siri Parakum (සිරි පැරකුම්) Sinhala Movie

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    Siri Parakum (සිරි පැරකුම්) Sinhala Movie

    සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුවගේ දඹදෙණි රාජධානියේ විසු දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලයේ සොඳුරු ඉසවු අළලා නිර්මාණය වුණු සිනමා පටය යි, සිරි පැරකුම්.

    දඹදෙණිය අවට ප්‍රදේශයන් හී රූගත කිරීම් සිදු කෙරන සිරි පැරකුම්බා ඔස්සේ පෙර නිර්මාණයන්හි සේම නවක නළු නිළියන් කැළක් හඳුන්වා දී ඇත. සෙනාලි ෆොන්සේකා,අකිල ධනුද්ධර හා සිනේති අකිලා අළුතින් හෙළ සිනමාවට එක්වන ඒ තාරකාවන්ය.

    සිරි පැරකුම්හි සෙසු ප්‍රධාන නළු නිළි පිරිස වශයෙන් බිමල් ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, ජයනි සේනානායක, ගිරිරාජ් කෞශල්‍ය, සම්පත් තෙන්නකෝන්, දමයන්ති ෆොන්සේකා, ජයන්ත මුතුතන්ත්‍රි, ලලිත් ජනකාන්ත, රිටිගල සුමේධ, අශාන් ඩයස් සිටින්නේය.

    පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් ද, හීනටිගල ප්‍රේමදාස කලා අධ්‍යක්ෂණයෙන් ද, රිටිගල සුමේධ සටන් අධ්‍යක්ෂණයෙන් ද දායක වන මෙහි සත්සර රටා රෝහණ වීරසිංහගෙන්ය. නාරද ධනංජි තොටගමුව අංග රචනා ශිල්පියාය. වස්ත්‍රාභරණ නිර්මාණය වෙනුක වික්‍රමආරච්චිගෙන්ය. අශෝක ආතාවුදහෙට්ටිගේ අංග රචනයකි.























    src
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████

    පට්ට බෞද්ධ filmz ටිකක් දැන් එලියට එනවනේ. මරු. bump

    විල්සන් මාමා;14470066 said:

    11.gif


    :cool::cool::cool::cool: pattai... podi ekage patta talk tikak tiyenne :D

    :yes: