Sirilaka Siri Asiri ~~ සිරිලක සිරි අසිරී

CeylonVideoOne

Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    Sirilaka Siri Asiri ~~ සිරිලක සිරි අසිරී

    gR9IPyD.jpg


    සිරිලක සිරි අසිරී

    මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි

    අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු
    මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු

    මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ
    ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ

    සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ
    සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ


    12107094_1193845030626215_6116790379023880920_n.jpg


    12119025_1193845087292876_8923139975033243690_n.jpg


    12105917_1193845153959536_3933843904295325254_n.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ
    ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ
    :dull::dull:
     
    • Like
    Reactions: Madz619