Sirisena කරප්ට්

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බලහන්කො මු රට ගිහින් Corruption ගැන talk දෙනව, මුගෙන් ප්‍රශ්නයක් අහුවම මු කොලයක් අරගෙන කියොගෙන කියොගෙන යනව බන්, ලැජ්ජාවෙ බැ, සුද්දො මුව Corruption එකට විරුද්දව වැඩ කරල එක නැති කරපු විරයෙක් කරල බන්, ane mehemat joke :lol::lol::lol:

    me video eka gihin balahallako

    කරප්ට් කරප්ට් කරප්ට් :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: creed1 and gaiya#1

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුද්ද කින්ඩියට වගේ ප්‍රශ්නෙ මාරු කරල ඇහුව නම් මූට රෙදි නැතුව එන්න වෙන්නෙ ලංකාවට..
    රට පාලනය කරන්නෙ පත්තරේ බලල..
    කතාවල් කරන්නෙ කොලේ බලල..
    සුද්ද ප්‍රශ්නෙ හදල සුද්දම උත්තරේ ලියල දෙන්න ඇති මූට..
    පබය කියන්නෙ නිකන් යෑ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සුද්ද කින්ඩියට වගේ ප්‍රශ්නෙ මාරු කරල ඇහුව නම් මූට රෙදි නැතුව එන්න වෙන්නෙ ලංකාවට..
    රට පාලනය කරන්නෙ පත්තරේ බලල..
    කතාවල් කරන්නෙ කොලේ බලල..
    සුද්ද ප්‍රශ්නෙ හදල සුද්දම උත්තරේ ලියල දෙන්න ඇති මූට..
    පබය කියන්නෙ නිකන් යෑ

    sirama ban, meka muge speech ekata passe ilagata mona unada danne :lol::lol:

    mu mewage gihin me wage balu wenawa ati ban yana yana tena, ane nodakin ape rata iwarai itin, muta wada pabayek yewwanam attatama hodai oa kolet atata dila :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රටේ නායකයා විදියට සැහෙන ලොකු අඩුපාඩුවක්,
    මටත් ඉංග්‍රීසි බැහැ
    කොහොමහරි ඉක්මනට හදාගන්න ඕනේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රටේ නායකයා විදියට සැහෙන ලොකු අඩුපාඩුවක්,
    මටත් ඉංග්‍රීසි බැහැ
    කොහොමහරි ඉක්මනට හදාගන්න ඕනේ

    english pettakin tiyahanko, mu meke gihin talk karanne lankawe corruption eka nettatama neti karapu wirayekne ban, munta lejjawak kiyala deyak attema nedda ban
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බලහන්කො මු රට ගිහින් Corruption ගැන talk දෙනව, මුගෙන් ප්‍රශ්නයක් අහුවම මු කොලයක් අරගෙන කියොගෙන කියොගෙන යනව බන්, ලැජ්ජාවෙ බැ, සුද්දො මුව Corruption එකට විරුද්දව වැඩ කරල එක නැති කරපු විරයෙක් කරල බන්, ane mehemat joke :lol::lol::lol:

    me video eka gihin balahallako

    කරප්ට් කරප්ට් කරප්ට් :lol::lol:

    තවත් බයියෙකුට බය්යීකුට ජංගියෙ ගූ ගිහින් වගේ...... හයියෝ බයියෝ!!!!!
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සුද්ද කින්ඩියට වගේ ප්‍රශ්නෙ මාරු කරල ඇහුව නම් මූට රෙදි නැතුව එන්න වෙන්නෙ ලංකාවට..
    රට පාලනය කරන්නෙ පත්තරේ බලල..
    කතාවල් කරන්නෙ කොලේ බලල..
    සුද්ද ප්‍රශ්නෙ හදල සුද්දම උත්තරේ ලියල දෙන්න ඇති මූට..
    පබය කියන්නෙ නිකන් යෑ

    Ara Inzamam ta lamaya hambuna kathawa wage thiyei :lol: :lol: :rofl:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,389
    17,424
    113
    සුද්ද කින්ඩියට වගේ ප්‍රශ්නෙ මාරු කරල ඇහුව නම් මූට රෙදි නැතුව එන්න වෙන්නෙ ලංකාවට..
    රට පාලනය කරන්නෙ පත්තරේ බලල..
    කතාවල් කරන්නෙ කොලේ බලල..
    සුද්ද ප්‍රශ්නෙ හදල සුද්දම උත්තරේ ලියල දෙන්න ඇති මූට..
    පබය කියන්නෙ නිකන් යෑ

    :lol::lol:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    13238910_1619208318403993_4668191880216205259_n.jpg