Sirisena කරප්ට්

Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මේ මනුස්සයා ජාතියටම ආදර්ශයක් දීලා තියෙන්නෙ.
    ඕකතමයි කියන්නෙ බැරි වැඩවලට ඉදිරිපත්වෙන්න එපා කියලා.
    රටක් හැටියට කොහොමද බං ඉස්සරහට යන්නෙ! ගහක මුල මෙහෙමනම්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13133144_1301337396546411_7476622720080073385_n.jpg

    ඉරිදාට ඔබත් එන්න !

    2011 වසරේ දී VAT, NBT සහා අනිකුත් රජයේ බදු එකතු කරමින් 20% ක නව දුරකථන බද්දක් හිටපු රජය විසින් හඳුන්ව දී තිබුනී. පසුව එය 25% ට වැඩි විය. 2016 නව රජය විසින් මෙම VAT ඇතුලුවූ 25% ට අමතරව නැවතත් 15% VAT ගසා ඇත. මෙම නිසා 49.73% ක අධික බද්දක් පාරිභෝගිකයාට ගෙවීමට සිදුව තිබේ. මෙම අසාධාරනයට එරහිව උද්ඝෝෂණයක් මැයි මස 15 වන ඉරිදා උදේ 10.00 විදුලි සංදේශන නියාමන කොමිසම ඉදිරිපිට්න් පටන් ගෙන බොරැල්ල මංසන්ධිය දක්වා පැවැත් වේ. සංවිධානය : පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය - රංජිත් - 0777-205137 / චිරන්ත 077-3083479
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    පව් බන්,,සිරිසේන අහින්සකයෙක් නෙ,,භාශාවක් දන් නෑ කියල අපහස කරන එක හරි නෑ බන්..
    රාජ්ය නායකයෙක් අනික් ගතිගුන වලින් පම්පුර්න හොද නායකයෙක්නම්,ඔය භාශාවක් බෑ කියල අපහස කරන එක හරි නෑ...මම කියන් නෑ මෙතුමා හොද නායකයෙක් කියල

    හැබැයි මෙතුමට ඉංග්‍රීසි බැරිනිසා පුදුම අසහනයකින්,,කල කිර්‍රිමකින් එයා ඉන්නව ඇත්තෙ,,,ඔය පිටරට වලට යන්න තියෙන විදෙස් සන්චාර අනන් මනන් මතක් වෙනකොට මෙයාට ජීවිතේ එපා වෙනව ඇති,,,ඔය සමුලුවට යන්න ඇත්තෙත් හරකෙක් මරන්න ගෙනියන්ව වගේ ලොකු අකමැත්තකින්,,කරන්න දෙයක් නැති නිසා එන්න කිව්වම නොගිහිනුත් බෑ නේ
    පව් බන්,,ශුවර් එකට මෙතුම අකමැතිම දේ මේ විදෙස් රටවලට යන්න වෙන එක

    මෙයාට රජ වෙන්න ටාගෙට් එකක් තිබ්බෙ නැති නිසා ඉන්ගිරිසි ඉගෙන ගන්න නැතුවැති..ප්‍රේමදාස මහත්තයනම් ඉස්සර පාර්ලිමෙන්තුවෙ පුස්තකාලෙ පදිචිවෙලා භාශාවක් 3ක් ඉගෙනගත්තලු,,මිනිහට මාර ගට්ස් තිබ්බෙ,,ඉන්ගිරිසි,,සින්හල දෙමල 3නෙන්ම කතා පවත්තල තියෙනවා
    :(
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390

    Matath hithuna bn eka......Aparade translator kenek ganda thibbe :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    mu pabayane ban, chandrika kiyana kiyana tenata yanna ona ati, :lol::lol:

    english neme matanam awula ban, mu metana gihin corruption eka end karapu wirayek wage peni hitina heti balahanko, okata lejjawak tiyanawanam me rate mechchara mankolla kaddi desapaluwo corruption neti karana eka gena lectures denna rata yanawada ban? :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මෙයාට රජ වෙන්න ටාගෙට් එකක් තිබ්බෙ නැති නිසා ඉන්ගිරිසි ඉගෙන ගන්න නැතුවැති..ප්‍රේමදාස මහත්තයනම් ඉස්සර පාර්ලිමෙන්තුවෙ පුස්තකාලෙ පදිචිවෙලා භාශාවක් 3ක් ඉගෙනගත්තලු,,මිනිහට මාර ගට්ස් තිබ්බෙ,,ඉන්ගිරිසි,,සින්හල දෙමල 3නෙන්ම කතා පවත්තල තියෙනවා
    :(

    igena ganna uwamanawa tibbat hemotama bene ban igena ganna, think about it :lol::lol:
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    වෙසක් මාසෙම සින්හල සෙක්ස් ෆිල්ම් අපේ යහපාලන ආන්ඩුවෙන් පටන් ගත්ත එක ඔගොල්ලන්ට දිපු ෆේවර් එකක් නෙ..වෙසක් එකට උබලට දිපු තාග්ග

    බයියඟෙ කාලෙ මේව මෙහෙ පෙන්නන්න දුන්නද? නො ෆ්‍රිඩම්

    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පව් බන්,,සිරිසේන අහින්සකයෙක් නෙ,,භාශාවක් දන් නෑ කියල අපහස කරන එක හරි නෑ බන්..
    රාජ්ය නායකයෙක් අනික් ගතිගුන වලින් පම්පුර්න හොද නායකයෙක්නම්,ඔය භාශාවක් බෑ කියල අපහස කරන එක හරි නෑ...මම කියන් නෑ මෙතුමා හොද නායකයෙක් කියල

    හැබැයි මෙතුමට ඉංග්‍රීසි බැරිනිසා පුදුම අසහනයකින්,,කල කිර්‍රිමකින් එයා ඉන්නව ඇත්තෙ,,,ඔය පිටරට වලට යන්න තියෙන විදෙස් සන්චාර අනන් මනන් මතක් වෙනකොට මෙයාට ජීවිතේ එපා වෙනව ඇති,,,ඔය සමුලුවට යන්න ඇත්තෙත් හරකෙක් මරන්න ගෙනියන්ව වගේ ලොකු අකමැත්තකින්,,කරන්න දෙයක් නැති නිසා එන්න කිව්වම නොගිහිනුත් බෑ නේ
    පව් බන්,,ශුවර් එකට මෙතුම අකමැතිම දේ මේ විදෙස් රටවලට යන්න වෙන එක

    මෙයාට රජ වෙන්න ටාගෙට් එකක් තිබ්බෙ නැති නිසා ඉන්ගිරිසි ඉගෙන ගන්න නැතුවැති..ප්‍රේමදාස මහත්තයනම් ඉස්සර පාර්ලිමෙන්තුවෙ පුස්තකාලෙ පදිචිවෙලා භාශාවක් 3ක් ඉගෙනගත්තලු,,මිනිහට මාර ගට්ස් තිබ්බෙ,,ඉන්ගිරිසි,,සින්හල දෙමල 3නෙන්ම කතා පවත්තල තියෙනවා
    :(

    ඔව් ඉතින් ඇත්තටම දුක හිතෙනවා තමයි.
    මොක වුනත් මිනිහෙක්නේ
    එක තමයි කියන්නේ උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියල.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    english pettakin tiyahanko, mu meke gihin talk karanne lankawe corruption eka nettatama neti karapu wirayekne ban, munta lejjawak kiyala deyak attema nedda ban

    මේ මිනිහ ඉකමනටම ලෙඩ වෙනවා බලහන්කො.
    පොර මාර විදියට වැටිලා ඉන්නේ.

    වෙසක් මාසෙම සින්හල සෙක්ස් ෆිල්ම් අපේ යහපාලන ආන්ඩුවෙන් පටන් ගත්ත එක ඔගොල්ලන්ට දිපු ෆේවර් එකක් නෙ..වෙසක් එකට උබලට දිපු තාග්ග
    බයියඟෙ කාලෙ මේව මෙහෙ පෙන්නන්න දුන්නද? නො ෆ්‍රිඩම්

    උම්බ තම්බිය වුනත් කියන එක ඇත්ත
    තොප්පිච්මින්දගෙන් රේප්++++++++++++
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්ද කින්ඩියට වගේ ප්‍රශ්නෙ මාරු කරල ඇහුව නම් මූට රෙදි නැතුව එන්න වෙන්නෙ ලංකාවට..
    රට පාලනය කරන්නෙ පත්තරේ බලල..
    කතාවල් කරන්නෙ කොලේ බලල..
    සුද්ද ප්‍රශ්නෙ හදල සුද්දම උත්තරේ ලියල දෙන්න ඇති මූට..
    පබය කියන්නෙ නිකන් යෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවට කියන්නෙ කර්මය පඨිසන් දීම කියල,:lol: මහින්දට බනින ඒවට කරුමෙ පල දෙනව, :lol::lol:නොදකින් නිවටය ඉල්ලන් බලු වෙන්නෙ,:lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ මිනිහ ඉකමනටම ලෙඩ වෙනවා බලහන්කො.
    පොර මාර විදියට වැටිලා ඉන්නේ.

    oka merila yanna ona ban ape rata iwarai nettam, okai rajitayai chandrikai giyanam hari :dull:
     
    suddot maha sakkili unta puka deddi kohomada munwa wirayo karana heti, corruption eka end karapu wiraya wage muwa introduce karanne :lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බලහන්කො මු රට ගිහින් Corruption ගැන talk දෙනව, මුගෙන් ප්‍රශ්නයක් අහුවම මු කොලයක් අරගෙන කියොගෙන කියොගෙන යනව බන්, ලැජ්ජාවෙ බැ, සුද්දො මුව Corruption එකට විරුද්දව වැඩ කරල එක නැති කරපු විරයෙක් කරල බන්, ane mehemat joke :lol::lol::lol:

    me video eka gihin balahallako

    කරප්ට් කරප්ට් කරප්ට් :lol::lol:

    මට මතක් උනේ විනෝද සමය . 87 tv එකේ ගියේ.....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සුද්ද කින්ඩියට වගේ ප්‍රශ්නෙ මාරු කරල ඇහුව නම් මූට රෙදි නැතුව එන්න වෙන්නෙ ලංකාවට..
    රට පාලනය කරන්නෙ පත්තරේ බලල..
    කතාවල් කරන්නෙ කොලේ බලල..
    සුද්ද ප්‍රශ්නෙ හදල සුද්දම උත්තරේ ලියල දෙන්න ඇති මූට..
    පබය කියන්නෙ නිකන් යෑ

    mannam kiyanne mu hitagena yanna atte muta nikam speech ekak wage karanna enna kiyai kyala stage ekata, mehema conversation ekak wage karai kyala hitanna netuwa ati, mu meka kiyewwata passe aye mokut mugen ahanna netuwa ati arun :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    suddot maha sakkili unta puka deddi kohomada munwa wirayo karana heti, corruption eka end karapu wiraya wage muwa introduce karanne :lol::lol:
    සුද්දො මූව බල්ලෙක්ට ගනන් ගන්නෙ නැ මචන්.අඩුම ගානෙ මහින්දට දක්වපු ගනන් ගැනීමෙන් දශමයකින්වත් මුව ගනන් ගන්නෙ නැ, හිතල බලපන් තමන් ඉස්සරහ මෙහෙම බලු වෙන නිවට නියාලු එකෙක්ව කවුද ගනන් ගන්නෙ නිකන් බොරුවට උන් අතට අත දීල හිනා උනාට කොහෙද නැති හිකනකලෙක් කියල හිතනව ඇති,:lol::lol::lol: තමන් ඉස්සරහ කෙලින් හිටගන්ඩ පුලුවන්, අභියොගයක් වෙන එකෙක් මිසක් නිවටයෙක් අපිවත් ගනන් ගන්නවද ඒ වගේ තමා.
     
    Oct 31, 2012
    535
    31

    මු ජනාධිපති කම නෙවෙයි දැන් කාලෙ හැටියට ග්‍රාම සේවක කමට වත් සුදුසුයි කියලා හිතෙනවද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මු ජනාධිපති කම නෙවෙයි දැන් කාලෙ හැටියට ග්‍රාම සේවක කමට වත් සුදුසුයි කියලා හිතෙනවද
    මොන පිස්සුද ,මූ කොන්ද පන නැති කැනහිලෙක්,නිවට කමේ උපරිමය.මේ වගේ නිවට පබයෙක්ට චන්දෙ දුන්න උන්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සුද්දො මූව බල්ලෙක්ට ගනන් ගන්නෙ නැ මචන්.අඩුම ගානෙ මහින්දට දක්වපු ගනන් ගැනීමෙන් දශමයකින්වත් මුව ගනන් ගන්නෙ නැ, හිතල බලපන් තමන් ඉස්සරහ මෙහෙම බලු වෙන නිවට නියාලු එකෙක්ව කවුද ගනන් ගන්නෙ නිකන් බොරුවට උන් අතට අත දීල හිනා උනාට කොහෙද නැති හිකනකලෙක් කියල හිතනව ඇති,:lol::lol::lol: තමන් ඉස්සරහ කෙලින් හිටගන්ඩ පුලුවන්, අභියොගයක් වෙන එකෙක් මිසක් නිවටයෙක් අපිවත් ගනන් ගන්නවද ඒ වගේ තමා.

    ganan ganne ne tama eth mu un kiyana okkoma karanawane enisa muwa uda tiyanawa un matakane ara obamala ekka table eke muta putuwakut dila tibbe :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ මිනිහ ඉකමනටම ලෙඩ වෙනවා බලහන්කො.
    පොර මාර විදියට වැටිලා ඉන්නේ.

    oka merila yanna ona ban ape rata iwarai nettam, okai rajitayai chandrikai giyanam hari :dull:

    රජිතයයි චන්ද්රිකයි නම් ගොඩ කාලෙකට කලින් වලකජ්ජ ගහන්න තිබ්බේ.
    කරුමෙට තාම ඉන්නවා