Sirisena And Rajapaksa Import Brand New Jeeps Using MP Duty Free Permits

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් මේ වාහන දෙක නොගෙනාවනම් මොන SL ද? අනික උන්ඩුකපුච්චො RIP කියන වචනේ තෙරුම දැනගෙනද ගැහුවේ.. ලන්කාව කොහෙද හිපාටුවො RIP

    wahana deka neme ban thopi wage wahallu inna kam rip tama itin, :lol::lol: type karapu eka dekkama uba mona wage gon harakekda penawa, attata thopi wage un inna ratakata ara wage horu tama awasha lead karanna ,
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඉතින් දැන් උබට මොකක්ද ප්‍රශ්නේ. ඔනා කරන විදියට රටේ පාලකයොයි පාලිතයොයි ඉන්නවනම් උබට ඇති ගැටලුව කිම.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් දැන් උබට මොකක්ද ප්‍රශ්නේ. ඔනා කරන විදියට රටේ පාලකයොයි පාලිතයොයි ඉන්නවනම් උබට ඇති ගැටලුව කිම.

    ubata ona karana widihata innawada un, ehenam awulak ne machan :lol::lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ubata ona karana widihata innawada un, ehenam awulak ne machan :lol::lol::lol:
    ඔව්, මට ඔනා කරන විදියට ඉන්නවා. අවුලක් නැ. අවුල තියෙන්නේ උබට. කස්ටම් ඩික්ලෙයාර් කරපු පර්මිට් එක කියවගන්න බැරි උබ හරි උගතා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව්, මට ඔනා කරන විදියට ඉන්නවා. අවුලක් නැ. අවුල තියෙන්නේ උබට. කස්ටම් ඩික්ලෙයාර් කරපු පර්මිට් එක කියවගන්න බැරි උබ හරි උගතා.

    how old r u? 13?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    owa kamak naha bayyo toyyo set wela jeppo genapu hilux cab walata banimu :P

    okkoma ekai ban, desapalane karana unut ekai chande dena unuth ekai, mokak hari deyak diha balanne tamange pakshe petten witarai, rata gena ekektawat ganak ne, kelawelama yanawa itin sinhalunta
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    okkoma ekai ban, desapalane karana unut ekai chande dena unuth ekai, mokak hari deyak diha balanne tamange pakshe petten witarai, rata gena ekektawat ganak ne, kelawelama yanawa itin sinhalunta
    ඇයි පකො තොට පෙන්නේ නැද්ද 2016 සිරා ජනාදිපතිනේ, පකටද සිරා MP පර්මිට් එකක් කැශ් අවුට් කරන්නේ ටොයොටා ලැන්ඩ් කෘසර් එකකට. ජනාදිපති ලැන්ඩ් කෘසර් වල යනවද මැට්ටො.

    වැලිඩ් ටිල් 2011 කියලා ගහලා තියනවා තොට පෙන්නේ නැද්ද? ඔක රිප්‍රින්ට් කරලා තොව කඩේ යවපු දිනේ තමා 2016.

    තොට හරි වයසනේ. මට 13යිනේ. 13ට මම කියවපු අකුරු තොට හැට පැනලා කියවගන්න බැ නරියා..
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ඔකුන් අමු බොරුව බන් කරන්නේ.. රනිල් මහින්ද කියන්නේ මහින්ද චමල්ට වඩා සහොදර ප්‍රේමය තියන උන්. උන් එකට පාටිවල එක ටේබල් එකේ එකට විස්කි ගහනවා ඇස් දෙකට දැකලා තියනවා. හිටන් නම් බොනවා දැකලා නැ නමුත් එකට ඉන්නවා බන්. ස්ටේජ් වල දේශපාලනයට කැගැහුවට අනික් උන්නම් මන්දා, රනිල්, මහින්ද, මයිත්‍රී කියන්නේ එක නැට්ටේ දෙහි. චමල් නේ බන් හම්බන්තොට වරාය ප්‍රොජෙක්ට් එකේ රනිල්ගේ ඇඩ්වයිසර් හම්බන්තොටට. තව මොන කතාද? ඔය පවුල්වල උන් කොහොමත් කුට්ටිය මරාගෙන ආතල් එකේ ඉන්නවා. ගමේ උන් මරාගන්නවා. ජෙප්පො ඒ අස්සේ ගිරිය කඩාගෙන කැගහලා ගහලා මී පැටව් වදනවා.

    True
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇයි පකො තොට පෙන්නේ නැද්ද 2016 සිරා ජනාදිපතිනේ, පකටද සිරා MP පර්මිට් එකක් කැශ් අවුට් කරන්නේ ටොයොටා ලැන්ඩ් කෘසර් එකකට. ජනාදිපති ලැන්ඩ් කෘසර් වල යනවද මැට්ටො.

    වැලිඩ් ටිල් 2011 කියලා ගහලා තියනවා තොට පෙන්නේ නැද්ද? ඔක රිප්‍රින්ට් කරලා තොව කඩේ යවපු දිනේ තමා 2016.

    තොට හරි වයසනේ. මට 13යිනේ. 13ට මම කියවපු අකුරු තොට හැට පැනලා කියවගන්න බැ නරියා..
    :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ මන්ද අරුන් දෙන්න ගත්තු වාහන වල සැපට යනවා මෙහෙ උන් මිනි මරාගන්නව :baffled:

    ekane kyne, un apita hina wewi sepata yanawa, wahallu innakam rata goda ganna be
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ekane kyne, un apita hina wewi sepata yanawa, wahallu innakam rata goda ganna be

    අනේ මන්ද අරුන් දෙන්න ගත්තු වාහන වල සැපට යනවා මෙහෙ උන් මිනි මරාගන්නව :baffled:
    ඔක තමා දේශපාලනේ බන්. අර එකෙක් කිව්වේ, ඔය ගත්තුවා මදි කියලා. රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා පාලකයො සතුටින් ඉන්න ඔනා අපිට නැතත් කියල. ඉතින් කොහොමද රටේ සමාජවදේ ගොඩනගන්නේ. දනවතාට කඩේ යන්නේ කම්කරුවා නම් කරුවාගේ ගැලවුම කතා කිරීම විහිලුවක් බන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔක තමා දේශපාලනේ බන්. අර එකෙක් කිව්වේ, ඔය ගත්තුවා මදි කියලා. රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා පාලකයො සතුටින් ඉන්න ඔනා අපිට නැතත් කියල. ඉතින් කොහොමද රටේ සමාජවදේ ගොඩනගන්නේ. දනවතාට කඩේ යන්නේ කම්කරුවා නම් කරුවාගේ ගැලවුම කතා කිරීම විහිලුවක් බන්.

    :yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔක තමා දේශපාලනේ බන්. අර එකෙක් කිව්වේ, ඔය ගත්තුවා මදි කියලා. රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා පාලකයො සතුටින් ඉන්න ඔනා අපිට නැතත් කියල. ඉතින් කොහොමද රටේ සමාජවදේ ගොඩනගන්නේ. දනවතාට කඩේ යන්නේ කම්කරුවා නම් කරුවාගේ ගැලවුම කතා කිරීම විහිලුවක් බන්.

    :(:( ape harak kawadwa owa terum ganida, Suddo yatathe hitiyanam tamat mita wada hodai ban