Sirisena is no more!

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    18 වෙනිදට පස්සේ අපිට අවුරුදු 5ක් තිස්සේ ආතල් දුන්න සිරිසේන ආයේ එන්නේ නෑ කියල මතක් වෙද්දි දුක හිතෙන්නෙ නැද්ද උබලට?

    එදාට FB එකේ හැමතැනම දකින්න වෙන පෝස්ට්

    බත ඉදෙන්නේ නෑ සිරිසේන :sorry:
    බඩගිනි වෙන්නේ නෑ සිරිසේන :(
    පැරදුනේ ඔබ නොවේ අපියි :sorry:
    මරලා හරි ගන්නනේ තිබ්බේ සිරිසේන :(

    එදාට පොලොන්නරුවේ ජනගග ඔහුගේ නිවස වටේට පිරිලා ඉදීවි ඔහු පිලිගන්න. :cool::cool:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ


    සජිත් ආවොත් නම් සිරිසේනට වඩා හොද ආතල් ටිකක් බලාගන්න පුළුවන්. සිරිසේන ගියා කියලා ඒ අඩුව දැනෙන්න දෙන්නේ නෑ පුතාණෝ.. ගෝටා ආවොත් නම් 😎...

     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    18 වෙනිදට පස්සේ අපිට අවුරුදු 5ක් තිස්සේ ආතල් දුන්න සිරිසේන ආයේ එන්නේ නෑ කියල මතක් වෙද්දි දුක හිතෙන්නෙ නැද්ද උබලට?


    Aaathal mathak kara kara duk wenna ai ubai uui kolu scene ekeda hitiye