Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sirisenas’ New York Visit Costs Rs.90 Million
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදාව පිළිබඳ ව යුද්ධාපරාධ විනිශ්චය කළ යුතු යැයි අද කියන්නෝ කවරහු ද? ඔවුහු එක්කෝ කොටි සංවිධානයට ආධාර කළ අය වෙති. සම්බනධන්ලා සුමන්දිරන්ලා කොටි වෙනුවෙන් පෙනී සිටියහ. ආනන්දි වැන්නෝ් කොටි සංවිධානයේ සාමාජිකයෝ වූහ. රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයෝ හා ඊනියා සිවිල් සමාජයේ අය කොටි වෙනුවෙන් ආවැඩූ අය වෙති. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ, වත්මන් අගමැති (තොප්පිගල), මුදල් ඇමති (කිලිනොච්චි), ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (ඕනෑම ගොනකුට සංවිධායක විය හැකි ද) ආදීහු, හමුදාවට සමච්චල් කළහ.

මේ කිසිවෙක් හමුදාවේ ජයග්‍රහණය නො පැතූහ. ඔවුන් කියා සිටියේ ප්රභාකරන් පැරදවිය නොහැකි බවත් ඊනියා සාම සාකච්ඡා මගින් ප්රශ්නය විසඳීය යුතු බවත් ය. කෙටියෙන් කිවහොත් ඔවුහු දෙමළ ජාතිවදයට දොළ පිදේනි දීමට සූදානමින් සිටියෝ ය. හමුදාවට අවමන් කළ අගමැති ප්‍රධාන අයට අද අවශ්‍ය කිනම් ක්‍රමයකින් නමුත් හමුදාවට දඬුවම් කිරීම ය. අපේ ව්‍යවස්ථාවට පිටින් ගොස් ජාත්‍යන්තර විනිසුරුවන් නීතිඥයන් ඇතුළුව අධිකරණ විනිශ්චය සභා පිහිටුවීමට ඔවුහු ඇමරිකාව සමග අත්වැල් බැඳගත්හ. ඒ පසුපස එංගලන්තය ද වෙයි. හමුදාාවට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට ඉන්දියාවට අවභ්‍ය නැතැයි සිතිය හැක්කේ එ ජා ප නායකයන්ට මෙන් නොව ඔවුන්ට ප්රභාකරන් ඝාතනය කිරීමට අවශ්‍ය වූ නිසා ය. (2014 අප්‍රේල් 16 හෝ එ ආසන්න දිනයක හෝ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතෙහි පළවූ වාර්තාවක් අනුව ඉන්දියන් හමුදා මෙරටින් යෑමෙන් පසුවත් කොටි පැරදවීමට සටන් කර ඇත). හමුදාවට දඬුවම් කිරීමේ දොළදුකක් ඇති ආණ්ඩුව ජාත්‍යන්තර විනිශ්චයකාරයන් පත්කිරීමට එකඟ වීමෙන් මෙරට අධිකරණයට අපහාස කර ඇත් ද යන්න සොයා බැලිය යුතු ය.

කොමිසමකට විදේශීය නීති උපදේශකයන් ලබා ගැනීම එකකි. මෙරට ව්‍යවස්ථාවේ 105 (1) ඡෙදයෙහි සඳහන් නොවන අධිකරණයක් පිහිටුවා විදේශීය විනිසුරුවන් පත්කිරීම තවත් එකකි. ඒ දෙකම එකක් යැයි කියමින් එ ජා ප නායකයෝ ජනතාව මුළා කරති. ආණ්ඩුව තම ජීවිත පූජාවෙන් සටන් කළ හමුදාව යුද්ධාපරාධ නොකළ බව ජාත්‍යන්තරයට ජෙනීවාහි දී හෝ තූත්තුකුඩියේ දී හෝ කිව යුතු ය. තම තනතුරු රැකගැනීම සඳහා ඇමරිකාවට හා එංගලන්තයට හිස නැමීම නිවටකමක් මිස රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රාහිකත්වයක් නො වේ.

නලින් ද සිල්වා

2015 11 01

[QUOTE="funkyguy89, post: 19247936, member: 250919"] [SIZE=4]හමුදාව පිළිබඳ ව යුද්ධාපරාධ විනිශ්චය කළ යුතු යැයි අද කියන්නෝ කවරහු ද? ඔවුහු එක්කෝ කොටි සංවිධානයට ආධාර කළ අය වෙති. සම්බනධන්ලා සුමන්දිරන්ලා කොටි වෙනුවෙන් පෙනී සිටියහ. ආනන්දි වැන්නෝ් කොටි සංවිධානයේ සාමාජිකයෝ වූහ. රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයෝ හා ඊනියා සිවිල් සමාජයේ අය කොටි වෙනුවෙන් ආවැඩූ අය වෙති. [COLOR=Red][B]එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ, වත්මන් අගමැති (තොප්පිගල), මුදල් ඇමති (කිලිනොච්චි), ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (ඕනෑම ගොනකුට සංවිධායක විය හැකි ද) ආදීහු, හමුදාවට සමච්චල් කළහ. [/B][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ කිසිවෙක් හමුදාවේ ජයග්‍රහණය නො පැතූහ. ඔවුන් කියා සිටියේ ප්රභාකරන් පැරදවිය නොහැකි බවත් ඊනියා සාම සාකච්ඡා මගින් ප්රශ්නය විසඳීය යුතු බවත් ය. කෙටියෙන් කිවහොත් ඔවුහු දෙමළ ජාතිවදයට දොළ පිදේනි දීමට සූදානමින් සිටියෝ ය. හමුදාවට අවමන් කළ අගමැති ප්‍රධාන අයට අද අවශ්‍ය කිනම් ක්‍රමයකින් නමුත් හමුදාවට දඬුවම් කිරීම ය. අපේ ව්‍යවස්ථාවට පිටින් ගොස් ජාත්‍යන්තර විනිසුරුවන් නීතිඥයන් ඇතුළුව අධිකරණ විනිශ්චය සභා පිහිටුවීමට ඔවුහු ඇමරිකාව සමග අත්වැල් බැඳගත්හ. ඒ පසුපස එංගලන්තය ද වෙයි. හමුදාාවට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට ඉන්දියාවට අවභ්‍ය නැතැයි සිතිය හැක්කේ එ ජා ප නායකයන්ට මෙන් නොව ඔවුන්ට ප්රභාකරන් ඝාතනය කිරීමට අවශ්‍ය වූ නිසා ය. (2014 අප්‍රේල් 16 හෝ එ ආසන්න දිනයක හෝ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතෙහි පළවූ වාර්තාවක් අනුව ඉන්දියන් හමුදා මෙරටින් යෑමෙන් පසුවත් කොටි පැරදවීමට සටන් කර ඇත). හමුදාවට දඬුවම් කිරීමේ දොළදුකක් ඇති ආණ්ඩුව ජාත්‍යන්තර විනිශ්චයකාරයන් පත්කිරීමට එකඟ වීමෙන් මෙරට අධිකරණයට අපහාස කර ඇත් ද යන්න සොයා බැලිය යුතු ය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොමිසමකට විදේශීය නීති උපදේශකයන් ලබා ගැනීම එකකි. මෙරට ව්‍යවස්ථාවේ 105 (1) ඡෙදයෙහි සඳහන් නොවන අධිකරණයක් පිහිටුවා විදේශීය විනිසුරුවන් පත්කිරීම තවත් එකකි. ඒ දෙකම එකක් යැයි කියමින් එ ජා ප නායකයෝ ජනතාව මුළා කරති. ආණ්ඩුව තම ජීවිත පූජාවෙන් සටන් කළ හමුදාව යුද්ධාපරාධ නොකළ බව ජාත්‍යන්තරයට ජෙනීවාහි දී හෝ තූත්තුකුඩියේ දී හෝ කිව යුතු ය. තම තනතුරු රැකගැනීම සඳහා ඇමරිකාවට හා එංගලන්තයට හිස නැමීම නිවටකමක් මිස රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රාහිකත්වයක් නො වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නලින් ද සිල්වා [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2015 11 01[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom