Sirisenas’ New York Visit Costs Rs.90 Million

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Adenwa ne.. oya salli valin pawul kiyakata kanna denda puluvin da ..

    Maithripala-Daham-sirisena-@-UN-.jpg

    The Government on Friday sought the approval of the Parliament for the allocation of Rs.90 million to meet the expenses of President Maithripala Sirisena’s New York visit last September where his son Daham Sirisena too was a member of the delegation.

    Sirsena visited US to attend the UN General Assembly sessions last September.

    colombotelegraph
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හමුදාව පිළිබඳ ව යුද්ධාපරාධ විනිශ්චය කළ යුතු යැයි අද කියන්නෝ කවරහු ද? ඔවුහු එක්කෝ කොටි සංවිධානයට ආධාර කළ අය වෙති. සම්බනධන්ලා සුමන්දිරන්ලා කොටි වෙනුවෙන් පෙනී සිටියහ. ආනන්දි වැන්නෝ් කොටි සංවිධානයේ සාමාජිකයෝ වූහ. රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයෝ හා ඊනියා සිවිල් සමාජයේ අය කොටි වෙනුවෙන් ආවැඩූ අය වෙති. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයෝ, වත්මන් අගමැති (තොප්පිගල), මුදල් ඇමති (කිලිනොච්චි), ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක (ඕනෑම ගොනකුට සංවිධායක විය හැකි ද) ආදීහු, හමුදාවට සමච්චල් කළහ.

    මේ කිසිවෙක් හමුදාවේ ජයග්‍රහණය නො පැතූහ. ඔවුන් කියා සිටියේ ප්‍රභාකරන් පැරදවිය නොහැකි බවත් ඊනියා සාම සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳීය යුතු බවත් ය. කෙටියෙන් කිවහොත් ඔවුහු දෙමළ ජාතිවදයට දොළ පිදේනි දීමට සූදානමින් සිටියෝ ය. හමුදාවට අවමන් කළ අගමැති ප්‍රධාන අයට අද අවශ්‍ය කිනම් ක්‍රමයකින් නමුත් හමුදාවට දඬුවම් කිරීම ය. අපේ ව්‍යවස්ථාවට පිටින් ගොස් ජාත්‍යන්තර විනිසුරුවන් නීතිඥයන් ඇතුළුව අධිකරණ විනිශ්චය සභා පිහිටුවීමට ඔවුහු ඇමරිකාව සමග අත්වැල් බැඳගත්හ. ඒ පසුපස එංගලන්තය ද වෙයි. හමුදාාවට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට ඉන්දියාවට අවභ්‍ය නැතැයි සිතිය හැක්කේ එ ජා ප නායකයන්ට මෙන් නොව ඔවුන්ට ප්‍රභාකරන් ඝාතනය කිරීමට අවශ්‍ය වූ නිසා ය. (2014 අප්‍රේල් 16 හෝ එ ආසන්න දිනයක හෝ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතෙහි පළවූ වාර්තාවක් අනුව ඉන්දියන් හමුදා මෙරටින් යෑමෙන් පසුවත් කොටි පැරදවීමට සටන් කර ඇත). හමුදාවට දඬුවම් කිරීමේ දොළදුකක් ඇති ආණ්ඩුව ජාත්‍යන්තර විනිශ්චයකාරයන් පත්කිරීමට එකඟ වීමෙන් මෙරට අධිකරණයට අපහාස කර ඇත් ද යන්න සොයා බැලිය යුතු ය.

    කොමිසමකට විදේශීය නීති උපදේශකයන් ලබා ගැනීම එකකි. මෙරට ව්‍යවස්ථාවේ 105 (1) ඡෙදයෙහි සඳහන් නොවන අධිකරණයක් පිහිටුවා විදේශීය විනිසුරුවන් පත්කිරීම තවත් එකකි. ඒ දෙකම එකක් යැයි කියමින් එ ජා ප නායකයෝ ජනතාව මුළා කරති. ආණ්ඩුව තම ජීවිත පූජාවෙන් සටන් කළ හමුදාව යුද්ධාපරාධ නොකළ බව ජාත්‍යන්තරයට ජෙනීවාහි දී හෝ තූත්තුකුඩියේ දී හෝ කිව යුතු ය. තම තනතුරු රැකගැනීම සඳහා ඇමරිකාවට හා එංගලන්තයට හිස නැමීම නිවටකමක් මිස රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රාහිකත්වයක් නො වේ.

    නලින් ද සිල්වා

    2015 11 01
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මූ තාම සාමාන්‍ය ගුවන් යානයකින්, සාමාන්‍ය සරමක් ඇදන් , සාමාන්‍ය පිරිවර එක්කද දන්නේ නෑ යන්නේ.. ඇයි ඒ දවස් වල ඔය සාමාන්‍ය කතාව මාරෙට මාකට් කළා නේ..
    සාමාන්‍ය විදිහට ගිහින් ලක්ෂ 900 ක් වියදම් උනා නම්, විශේෂ විදිහට ගියොත් කොහොමද සැප? වෙනස සැපා...යි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Adenwa ne.. oya salli valin pawul kiyakata kanna denda puluvin da ..

    Maithripala-Daham-sirisena-@-UN-.jpg

    The Government on Friday sought the approval of the Parliament for the allocation of Rs.90 million to meet the expenses of President Maithripala Sirisena’s New York visit last September where his son Daham Sirisena too was a member of the delegation.

    Sirsena visited US to attend the UN General Assembly sessions last September.

    colombotelegraph

    හිටං....:lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    මහින්ද එක flight එකක ඔක්කොම දාගෙන යද්දි කට්ටිය උඩ දාගෙන කෑගැහුවනේ
    මොකද එක flight එකේ යද්දි කොහොමත් මට්ටුනේ
    හිටං ඒ අතින් මොල කාරයා
    යන්න ඕනෙ එවුන් ඔක්කොම වෙන වෙන flights වලින් ගිහින් එහෙ සෙට් වෙනවා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මහින්ද එක flight එකක ඔක්කොම දාගෙන යද්දි කට්ටිය උඩ දාගෙන කෑගැහුවනේ
    මොකද එක flight එකේ යද්දි කොහොමත් මට්ටුනේ
    හිටං ඒ අතින් මොල කාරයා
    යන්න ඕනෙ එවුන් ඔක්කොම වෙන වෙන flights වලින් ගිහින් එහෙ සෙට් වෙනවා

    ado sonna piro oya janadipathi kama deepan lamayekuta :lol::lol::lol:

    true....:yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ වගේ දේවල් දැක්කම ලේ රත් කරගෙන, ඔය සැප ගන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කියල කෑ ගහපු මිනිස්සු කෝ දැන්? වෙනස සැප වැඩි වෙලා මුක පූට්ටු වෙලාද? Loriyak, rocat90, WeLoveMaithree, isureka ..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මහින්ද එක flight එකක ඔක්කොම දාගෙන යද්දි කට්ටිය උඩ දාගෙන කෑගැහුවනේ
    මොකද එක flight එකේ යද්දි කොහොමත් මට්ටුනේ
    හිටං ඒ අතින් මොල කාරයා
    යන්න ඕනෙ එවුන් ඔක්කොම වෙන වෙන flights වලින් ගිහින් එහෙ සෙට් වෙනවා

    යහපාලානේ වෙනස එකයි සිංහලු:lol::lol::dull::dull: