Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Siriwardena's People posting threads against Buddhism at Elakiri
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් සමග අපේ කිසිදු අමනාපයක් නොමැත.

නමුත් ත්‍රිපිටක දහම විනය,සූත්‍ර,අභිධර්ම යන තුනම අඩු නොකොට, ලඝු නොකොට,තම මත දැක්වීමෙන් තොරව බුදුන් වහන්සේ වදාල අයුරින්ම සුවහසක් අනුගාමිකයන් හට දේසනා කිරීමට මෛත්‍රි පුර්වකව ආරධනා කරමු.

මහමෙව්නාවට යන ඔබට:

ඔබ පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන්ගේ පොත් පත් පරිහරනය බව නොරහසකි.

එහෙත්  සුවහසක් බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වූ අනෙකුත් ධර්ම ධර,විනය ධර, අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල, බලංගොඩ ආනන්ද මෛත්‍රි වැනි හිමි වරුන් විසින් රචිත පොත් පත්ද , බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවද, අභිධර්ම පිටකයද කියවා බලා සත්‍යය සසඳා බලන මෙන් කාරුණිකව ඉල්ලමි.

අපට බණින,කුනුහරුප කියන සැමට අනුකම්පා කරමු...

සමථ විපස්සනා වඩා උතුම් නිවන් මග සාක්ෂාත් කර ගැනීමට ලැබේවායි පතමු.

සත්‍යය ජයගනී....

හැගිමට වහල් නොවී බුද්ධියට ඉඩ දෙන්න...

ඔබ සැමට තෙරුවන් සරණයි...

[QUOTE="පෝරිසාදයා, post: 13118799, member: 377359"] [SIZE=4][COLOR=Navy]පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් සමග අපේ කිසිදු අමනාපයක් නොමැත. නමුත් ත්‍රිපිටක දහම විනය,සූත්‍ර,අභිධර්ම යන තුනම අඩු නොකොට, ලඝු නොකොට,තම මත දැක්වීමෙන් තොරව බුදුන් වහන්සේ වදාල අයුරින්ම සුවහසක් අනුගාමිකයන් හට දේසනා කිරීමට මෛත්‍රි පුර්වකව ආරධනා කරමු. -------- මහමෙව්නාවට යන ඔබට: ඔබ පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන්ගේ පොත් පත් පරිහරනය බව නොරහසකි. එහෙත් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] සුවහසක් බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වූ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]අනෙකුත් ධර්ම ධර,විනය ධර, අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල, බලංගොඩ ආනන්ද මෛත්‍රි වැනි හිමි වරුන් විසින් රචිත පොත් පත්ද , බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවද, අභිධර්ම පිටකයද කියවා බලා සත්‍යය සසඳා බලන මෙන් කාරුණිකව ඉල්ලමි. අපට බණින,කුනුහරුප කියන සැමට අනුකම්පා කරමු... සමථ විපස්සනා වඩා උතුම් නිවන් මග සාක්ෂාත් කර ගැනීමට ලැබේවායි පතමු. සත්‍යය ජයගනී....[/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] හැගිමට වහල් නොවී බුද්ධියට ඉඩ දෙන්න... ඔබ සැමට තෙරුවන් සරණයි...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom