Siriwardena's People posting threads against Buddhism at Elakiri

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Following are Siriwardena's people posting info against Buddhism.
    All these people have couple of 100 posts.

    පෝරිසාදයා
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    seedee
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    polwattacom
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Press
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    refer to following post for more details:

    http://www.elakiri.com/forum/showthread.php?t=1433927

    There is a church behind this. Ven Kiribathgoda Gnanananda Thero has become a serious threat to church since he was born as a Catholic and became a Buddhist monk.
    The main force Behind the Sirivardena gang is the Church..........once church tried to poison the monk and was highly unsucessful.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    හරි දැන් Netlife007 කියනවා අපි සිරිවර්ධන මෛත්‍රි බුද්ධ සීයගෙ අනුගාමිකයොලු..:lol::lol::lol:
    අපි බෞද්ධයො. ඒත් මහමෙව්නාවෙවත්, සිරිවර්ධනගේවත්,කිතුණු පල්ලියේවත්අනුගාමිකයො නෙමේ.
    බුදු දහම ඉගෙන ගත්තෙ පරම පූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත් වලින්...

    බෞද්ධයන් වශයෙන් කල්ලි වලට නොබෙදී අන්තගාමි නොවී සත්‍යය ථෙරවාදි බුදු දහම දේශනා කරන්නේ කවුරුන්ද , විකෘති කරන්නේ කවුරුන්ද යන්න කරුණු කාරණා සහිතව පැහැදිලිව පෙන්වා දීමට අපට අයිතියක් ඇත.

    Netlife007 කියන්නේ මහමෙව්නාවෙ අනුගාමිකයෙක්නෙ.

    කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ මහමෙව්නා ව්‍යාපාරය පිළිබඳ සත්‍යය අප හෙළි කලේ මුලා වූ බොහෝ බෞද්ධයන් මේ ගැන නොදන්න නිසා.

    අපි සිරිවර්ධනගේ කට්ටිය කියලා චෝදනා කරන්නේ එකයි..
    හොඳයි නොදන්න අයට දැන ගන්නත් එක්ක මහමෙව්නාව පිරිසිදු තෙරවාදි බුදු දහමට පටහැනි වෙන්නෙ කෝමද කියලා කරුනු කාරණා සහිතව පෙන්නවන්ම් යලිත් වරක්...

    අන්තගාමි නොවේ හොඳින් විමසා බලන්න.

    # ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගලන බියකරු මහමෙව්නා සුනාමිය – අනතුරු ඇඟවීම

    http://dharmanidhaana.wordpress.com/2011/04/27/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA-%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/

    #බුදුන් වදාළ ධර්මය හා මහමෙව්නා ධර්මයේ වෙනස

    http://dharmanidhaana.wordpress.com/2011/05/10/බුදුන්-වදාළ-ධර්මය-හා-මහමෙ/

    #බුදු පියාණන්ට බැන්නේ ඇයි කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?

    http://dharmanidhaana.wordpress.com/2011/05/03/අභිධර්මය-අබුද්ධ-දේශිතයක/

    --------------------------------------------------------------
    දේශකයානෝ:
    රත්මලානේ ධර්ම පර්යේෂනාලයේ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් සමග අපේ කිසිදු අමනාපයක් නොමැත.
    නමුත් ත්‍රිපිටක දහම විනය,සූත්‍ර,අභිධර්ම යන තුනම අඩු නොකොට, ලඝු නොකොට,තම මත දැක්වීමෙන් තොරව බුදුන් වහන්සේ වදාල අයුරින්ම සුවහසක් අනුගාමිකයන් හට දේසනා කිරීමට මෛත්‍රි පුර්වකව ආරධනා කරමු.
    --------
    මහමෙව්නාවට යන ඔබට:
    ඔබ පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන්ගේ පොත් පත් පරිහරනය බව නොරහසකි.
    එහෙත්
    සුවහසක් බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වූ අනෙකුත් ධර්ම ධර,විනය ධර, අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල, බලංගොඩ ආනන්ද මෛත්‍රි වැනි හිමි වරුන් විසින් රචිත පොත් පත්ද , බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවද, අභිධර්ම පිටකයද කියවා බලා සත්‍යය සසඳා බලන මෙන් කාරුණිකව ඉල්ලමි.

    අපට බණින,කුනුහරුප කියන සැමට අනුකම්පා කරමු...
    සමථ විපස්සනා වඩා උතුම් නිවන් මග සාක්ෂාත් කර ගැනීමට ලැබේවායි පතමු.

    සත්‍යය ජයගනී....

    හැගිමට වහල් නොවී බුද්ධියට ඉඩ දෙන්න...
    ඔබ සැමට තෙරුවන් සරණයි...
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පෝරිසාදයා;13118799 said:
    පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් සමග අපේ කිසිදු අමනාපයක් නොමැත.
    නමුත් ත්‍රිපිටක දහම විනය,සූත්‍ර,අභිධර්ම යන තුනම අඩු නොකොට, ලඝු නොකොට,තම මත දැක්වීමෙන් තොරව බුදුන් වහන්සේ වදාල අයුරින්ම සුවහසක් අනුගාමිකයන් හට දේසනා කිරීමට මෛත්‍රි පුර්වකව ආරධනා කරමු.
    --------

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Following are Siriwardena's people posting info against Buddhism.
    All these people have couple of 100 posts.

    පෝරිසාදයා
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    seedee
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    polwattacom
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Press
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    refer to following post for more details:

    http://www.elakiri.com/forum/showthread.php?t=1433927

    There is a church behind this. Ven Kiribathgoda Gnanananda Thero has become a serious threat to church since he was born as a Catholic and became a Buddhist monk.
    The main force Behind the Sirivardena gang is the Church..........once church tried to poison the monk and was highly unsucessful.

    Agreed!
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    අනේ යකෝ නිකන් කට පියාගෙන හිටපන්........තොත් තෝගේ සිරිවර්දන වගේ බුදු වුනෙ නැද්ද?

    මෙන්න මහමෙව්නා අනුගාමිකයාගේ මෛත්‍රිය...:D:D:D
    ඇත්ත තිත්තයි සහෝදරයා..
    ඒත් හැමදාම ඇත්ත වසන් කරන්න බෑ...
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පෝරිසාදයා
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 330
    Join Date: Oct 2011
    Location: ගිජ්ජකූට පර්වතය

    14.gif
    Today, 08:53 AM

    හරි දැන් Netlife007 කියනවා අපි සිරිවර්ධන මෛත්‍රි බුද්ධ සීයගෙ අනුගාමිකයොලු..:lol::lol::lol:
    අපි බෞද්ධයො. ඒත් මහමෙව්නාවෙවත්, සිරිවර්ධනගේවත්,කිතුණු පල්ලියේවත්අනුගාමිකයො නෙමේ.
    බුදු දහම ඉගෙන ගත්තෙ පරම පූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත් වලින්...

    බෞද්ධයන් වශයෙන් කල්ලි වලට නොබෙදී අන්තගාමි නොවී සත්‍යය ථෙරවාදි බුදු දහම දේශනා කරන්නේ කවුරුන්ද , විකෘති කරන්නේ කවුරුන්ද යන්න කරුණු කාරණා සහිතව පැහැදිලිව පෙන්වා දීමට අපට අයිතියක් ඇත.

    Netlife007 කියන්නේ මහමෙව්නාවෙ අනුගාමිකයෙක්නෙ.

    කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ මහමෙව්නා ව්‍යාපාරය පිළිබඳ සත්‍යය අප හෙළි කලේ මුලා වූ බොහෝ බෞද්ධයන් මේ ගැන නොදන්න නිසා.

    අපි සිරිවර්ධනගේ කට්ටිය කියලා චෝදනා කරන්නේ එකයි..
    හොඳයි නොදන්න අයට දැන ගන්නත් එක්ක මහමෙව්නාව පිරිසිදු තෙරවාදි බුදු දහමට පටහැනි වෙන්නෙ කෝමද කියලා කරුනු කාරණා සහිතව පෙන්නවන්ම් යලිත් වරක්...

    අන්තගාමි නොවේ හොඳින් විමසා බලන්න.

    # ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගලන බියකරු මහමෙව්නා සුනාමිය – අනතුරු ඇඟවීම

    http://dharmanidhaana.wordpress.com/...6%BB%E0%B6%B8/

    #බුදුන් වදාළ ධර්මය හා මහමෙව්නා ධර්මයේ වෙනස

    http://dharmanidhaana.wordpress.com/...6%B8%E0%B7%99/

    #බුදු පියාණන්ට බැන්නේ ඇයි කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?

    http://dharmanidhaana.wordpress.com/...6%BA%E0%B6%9A/
    මෙන්න පෝරීසාදයාට ගෞරව නාමයකුත් දීලා
    පහත බලන්න

    dxx
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 2,172
    Join Date: Dec 2011
    Location: 港式英語

    Today, 09:07 AM

    para ballo.munta buddagama gana mara amaruwak ne thiyenne.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    avatar377359_1.gif

    පෝරිසාදයා
    user_online.gif

    Senior Member

    බෞද්ධයන් දිනෙන් දින ආර්ථිකමය වශයෙන් බෙලහීන වෙමින් ප‍්‍රපාතයට ගමන් කරමින් ඇත. නැතිබැරිකම බෞද්ධයන් බෞද්ධකම අතහැරීමට මුඛ්‍ය කාරණයක් විය. පිළිසරණයක් නැති දුප්පත් පන්සල් ප‍්‍රමාණය ඉතා අධිකය. තත්ත්වය එසේ වෙද්දී මෙසේ මිල කළ නොහැකි තරම් කෝටි ප‍්‍රකෝටි ගණන් ධනය වැය කරමින් වස්තු සම්පත් ගොඩ ගසමින් සම්බුද්ධ රාජමාලිගා තැනීම කෙතරම් දුරට සාධාරණද? ඇමරිකාව විසින් රටට දැඩි ලෙස අහිතකර බලපෑම් එල්ල කරමින් සිටින අවස්ථාවක සම්බුද්ධ රාජ මාලිගාව සමග ලංකාවේ ඇ.එ.ජ තානාපතිනිය වන බියුටිනීස් මහත්මිය සම්බන්ධ වන්නේ කෙසේද? මහමෙව්නාව විසින් විදේශයන්හි පිහිටුවා ඇති නියෝජිත අසපු වල රට සහ ජාතිය යන සාධකයන් පිළිබඳව කතා කිරීම පවා තහනම් කර ඇත්තේ ඇයි? ඇමරිකාව විසින් කොරියාවේ බුදුදහම විනාශ මුඛයට ඇදදැමීමට ද භාවිතා කළේ මෙවැනිම ක‍්‍රමවේදයකි. ඒ අන් කිසිවක් නොව සම්ප‍්‍රදායික බුදුදහමට අභියෝගයක් වන අයුරින් විකල්ප සම්ප‍්‍රදායක් පතුරමින් කටයුතු කරන භික්‍ෂු කණ්ඩයක් කොරියාව තුළ ඇති කිරීමයි. බෞද්ධ රාජ්‍යයක් සේ හැඳින්වු කොරියාවට අද සිදුව ඇත්තේ කුමක්ද?

    අරහත් නැතිව අරහත් යයි කියන්නා වසලයකී.
    අනිත් කෙනාව මෛත්‍රියෙ පිහිටන්න පෙර, තාමාදීහා බලන්න පුරුදු වෙන්න,

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    siriwardana kepila iwarai den, podi senagak inne den. eya kiyana ewa kawuruth piligan ne den.

    palli walin salli dena aya godak ek eke inne. bauddha keewata kristhiyani-muslim aya godak innawa ek eke.

    eyala thamai mahamevnawata baninne godakma. baudda ayath innawa eth tika denai ehema aya inne.

    Namo buddhaya!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,455
    5,789
    113
    හෝම් ස්වීට් හෝම්
    I dun know about others but I've 2 agree with what පෝරිසාදයා says.

    සිරිවර්ධන කාරයා ගැන මම දන්නෙත් ඔය ලගදී , ඌ කියපු බුද්ධාගමක් ගැන මම දන්නේ නෑ

    හැබැයි , අසපු / රජමාලිගා හදලා බුද්ධාගම ගොඩනගන්න බෑ

    ඒවලින් තමුන්ට ගොඩ යන්න පුලුවන් , තමුන්ට ප්‍රසිද්ධ වෙන්න පුලුවන්

    සිරිවර්ධන , ඥානානන්ද එහෙම කරන්නේ ඒකයි !

    බොද්ධයෙක් වෙන්න නං හරියට බුදු දහම ඉගෙන ගන්න , මැජික් කාරයන්ට අහුවෙන්න එපා !!

    අපේ උන්ට ඔය මැජික් එකයි බුද්ධාගම කියලා හිතුනු දවසට තමයි මේ රටේ බුද්ධාගමේ අවසානය !!

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහත්තයෝ මම හුඟ කාලෙක හිටන් පිට රටක ජීවත්වෙන කෙනෙක්. ඒ හින්ද මම පුද්ගලිකව ඔය කියන සිරිවර්දනවත් උඹලගේ ලොකු උන්නාන්සේවත් දන්නේ නැහැ. මම දන්නා මගේ එකම ශාස්තෘවරයාණන් වහන්සේ ගෞතම බුදුරජානන් වහන්සේ පමණයි. මම බුදුදහමේ හරය තේරුම්ගන්න පටන්ගතපු කාලේ ඔය උඹලගේ මහමෙව්නාවල්/ සිරිවර්දනල/ගිහි රහත් උන්දලා එක්කෙනෙක්වත් හිටියෙනම් නැහැ. ගෞතම බුදුරජානන් වහන්සේ දේශනාකරපු අභිධර්මය බොරු කියල කියන විනය පිටකය පිළිපදින්නේ නැති සූත්‍ර කණපිට ගහපු රැලි සංස්කෘතියට ගහගෙන යන්න තරම් මම ඉගෙනගත්තු දහම පාවෙන දහමක් නෙවෙයි සහෝදරයා. සිද්ධාර්ථ බෝසත්තුමා සත්‍යය හොයාගෙන හැම මාර්ගයක්ම විමසලා බලල තමයි නියම මාර්ගය තෝරාගත්තේ. ඒ ගැනවත් හිතල උඹලගේ ලොකු උන්නාන්සේ විසින් බොරු යයි කියන පොත්පත් කියවල බලල සංසන්දනාත්මක තර්කයක් ගොඩනගල සත්‍යය වටහාගන්න උත්සහ කරන්න. බුදුන් වහන්සේ දේශනා කරේ ගුරුවරයා උනත් කියූ පමණින් විස්වාස කරන එපා නුවනින් විමසලා බලන්න කියලයි. ප්‍රඥාව කියන්නේ මොකක්ද කියල හොයාගන්න උත්සහ කරන්න.
     
    • Like
    Reactions: thilangr8

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113

    රහත් නැතිව අරහත් යයි කියන්නා වසලයකී.
    අනිත් කෙනාව මෛත්‍රියෙ පිහිටන්න පෙර, තාමාදීහා බලන්න පුරුදු වෙන්න,

    කතාව සහතික ඇත්ත මචන්..
    කවුද රහත් බව අඟවන්නේ? තමා ගැන පම්පෝරි දේසනා ,තම මත දේසනා කරන්නේ....ආ?

    මේ ඉන්නේ මහමෙව්නාවට ගිහින් රහත් වෙච්ච තවත් පුද්ගලයෙක්,

    දමිත් කාරියවසම්
    41650_100001656397165_6016_n.jpg

    උඹලත් ගිහින් බණ අහපන් මෙයාගෙන්.:lol::lol::lol:

    මෙන්න මෙයාගෙ බණ...
    'මම' ඉන්නේ කොහෙද?
    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
    ධර්මය අවබෝධ උනොත් විනාසයි...!!! ද??

    :lol::lol::lol:
    ලෝකෙ ඉන්න ඕනෙම මනුස්සයෙක් පට පට ගාල රහත් කරන්න පුලුවන් මෙයාට..කියවල බලන්න කෝමද හැකියාව කියලා..:D:D:D

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මහත්තයෝ මම හුඟ කාලෙක හිටන් පිට රටක ජීවත්වෙන කෙනෙක්. ඒ හින්ද මම පුද්ගලිකව ඔය කියන සිරිවර්දනවත් උඹලගේ ලොකු උන්නාන්සේවත් දන්නේ නැහැ. මම දන්නා මගේ එකම ශාස්තෘවරයාණන් වහන්සේ ගෞතම බුදුරජානන් වහන්සේ පමණයි. මම බුදුදහමේ හරය තේරුම්ගන්න පටන්ගතපු කාලේ ඔය උඹලගේ මහමෙව්නාවල්/ සිරිවර්දනල/ගිහි රහත් උන්දලා එක්කෙනෙක්වත් හිටියෙනම් නැහැ. ගෞතම බුදුරජානන් වහන්සේ දේශනාකරපු අභිධර්මය බොරු කියල කියන විනය පිටකය පිළිපදින්නේ නැති සූත්‍ර කණපිට ගහපු රැලි සංස්කෘතියට ගහගෙන යන්න තරම් මම ඉගෙනගත්තු දහම පාවෙන දහමක් නෙවෙයි සහෝදරයා. සිද්ධාර්ථ බෝසත්තුමා සත්‍යය හොයාගෙන හැම මාර්ගයක්ම විමසලා බලල තමයි නියම මාර්ගය තෝරාගත්තේ. ඒ ගැනවත් හිතල උඹලගේ ලොකු උන්නාන්සේ විසින් බොරු යයි කියන පොත්පත් කියවල බලල සංසන්දනාත්මක තර්කයක් ගොඩනගල සත්‍යය වටහාගන්න උත්සහ කරන්න. බුදුන් වහන්සේ දේශනා කරේ ගුරුවරයා උනත් කියූ පමණින් විස්වාස කරන එපා නුවනින් විමසලා බලන්න කියලයි. ප්‍රඥාව කියන්නේ මොකක්ද කියල හොයාගන්න උත්සහ කරන්න.
    :eek::eek::eek::yes::yes::yes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Originally Posted by polwattacom
    මහත්තයෝ මම හුඟ කාලෙක හිටන් පිට රටක ජීවත්වෙන කෙනෙක්. ඒ හින්ද මම පුද්ගලිකව ඔය කියන සිරිවර්දනවත් උඹලගේ ලොකු උන්නාන්සේවත් දන්නේ නැහැ. මම දන්නා මගේ එකම ශාස්තෘවරයාණන් වහන්සේ ගෞතම බුදුරජානන් වහන්සේ පමණයි. මම බුදුදහමේ හරය තේරුම්ගන්න පටන්ගතපු කාලේ ඔය උඹලගේ මහමෙව්නාවල්/ සිරිවර්දනල/ගිහි රහත් උන්දලා එක්කෙනෙක්වත් හිටියෙනම් නැහැ. ගෞතම බුදුරජානන් වහන්සේ දේශනාකරපු අභිධර්මය බොරු කියල කියන විනය පිටකය පිළිපදින්නේ නැති සූත්‍ර කණපිට ගහපු රැලි සංස්කෘතියට ගහගෙන යන්න තරම් මම ඉගෙනගත්තු දහම පාවෙන දහමක් නෙවෙයි සහෝදරයා. සිද්ධාර්ථ බෝසත්තුමා සත්‍යය හොයාගෙන හැම මාර්ගයක්ම විමසලා බලල තමයි නියම මාර්ගය තෝරාගත්තේ. ඒ ගැනවත් හිතල උඹලගේ ලොකු උන්නාන්සේ විසින් බොරු යයි කියන පොත්පත් කියවල බලල සංසන්දනාත්මක තර්කයක් ගොඩනගල සත්‍යය වටහාගන්න උත්සහ කරන්න. බුදුන් වහන්සේ දේශනා කරේ ගුරුවරයා උනත් කියූ පමණින් විස්වාස කරන එපා නුවනින් විමසලා බලන්න කියලයි. ප්‍රඥාව කියන්නේ මොකක්ද කියල හොයාගන්න උත්සහ කරන්න.
    දන්නේ නැත්නම්, ඇයි දන්නේ නැතිදේට කතා කරන්නේ.