sis "tear" සොයා ගැනීම ( finding sis "tear)
දන්න කවුරුහරි මට මෙයාව connect කරලා දෙනවද ..සති දෙකකින් විතර log වෙලා නෑ..pm එකක් යැව්වා..වැඩක් වෙයිද දන්නෙ නෑ
tear
Senior Member
..මම මෙයාගේ මේ lyrics වලින් song එකක් develop කරගෙන යනවා..
තරු දෑස ...
රෑ අහස පුරාවට
මං හෙව්ව තරු දෑස ....
හංගාන දුර ඈත
ඔබ සැඟව උන්නාට ....
පෙරදාක මට පෑව
සෙනෙහසේ මුදු සුවඳ ...
දැනෙනවා මට තාම
සිත ගාව පෙර සේම ..
මේ තියෙන්නෙ ඒ song එකේ rough sketch එකක් කියලා හිතන්නකෝ...
THANKS...