තරු දෑස ...
රෑ අහස පුරාවට
මං හෙව්ව තරු දෑස ....
හංගාන දුර ඈත
ඔබ සැඟව උන්නාට ....
පෙරදාක මට පෑව
සෙනෙහසේ මුදු සුවඳ ...
දැනෙනවා මට තාම
සිත ගාව පෙර සේම ...
රෑ අහස පුරාවට
මං හෙව්ව තරු දෑස ....
හංගාන දුර ඈත
ඔබ සැඟව උන්නාට ....
පෙරදාක මට පෑව
සෙනෙහසේ මුදු සුවඳ ...
දැනෙනවා මට තාම
සිත ගාව පෙර සේම ...

