site එක විටින් විට අක්‍රීය වීම සම්බන්දව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    මෙන්න මේ වගේ down උන වෙලාවට post එකක් දාන්න ..
    මේකේ ඉන්න උන්ට stress හැදෙනවා (මාද ඇතුළුව ) elakiri down උනාම ..
    උඹට මේක නැතුව ජීවත් වෙන්න බැරිනම් counselling පලයන් 🥴 🥴
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    අයියා මම දේවාලෙ පොල් ගෙඩි පා තමා ගෙහුවා එලකෙරි ඩොට් කොම් එක වෙනුවෙන් අයියා. ප්‍රශ්නෙ අයියා පොල් ගෙඩි පාම එක පාර තමා බිඳුනේ නැ අයියා. අයියා යේක ටිකක් අසුබ ලකුණ තමා පෙන්නුම් කරනවා. අයියා මම පිං කැටේට රුපියල් 1000 කොළේ තමා දැම්මා එලකෙරි එකට සෙත් වෙන්ඩ තමා කියල අප්ප.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    vpn දාගෙන නටන්න බෑ. මේක තිබ්බ ගානට යතාතත්වයට ගන්න ඕනේ අගහරුලෝකේ ඉදන් හරි ඇක්සස් කරන්න
    Matanam dan kisi awlak nathuwa wada vpn mukuth nathuwath..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    vpn දාගෙන නටන්න බෑ. මේක තිබ්බ ගානට යතාතත්වයට ගන්න ඕනේ අගහරුලෝකේ ඉදන් හරි ඇක්සස් කරන්න

    iS8vTQe.png