)ඔන්න මම ලිස්ට් එකක් දානවා... ඒ හැම දෙයක්ම අකුරක් නෑර තියෙන්න ඕනෙ කොල්ලො...
නැත්නම් සයිට් එකක ඇඩ්මින් කෙනෙක් වෙන්න කොහොමටවත් බෑ...
1\මුලින්ම ඉපදිලා තියෙන්න ඕනෙ
2\හය හතර දෙනගෙන ඉන්න ඕනෙ...
3\ අට පාස් වෙන්න ඕනෙ
4\ලස්සන කෙල්ලෙක් ඉන්න ඕනෙ.... (සප් එකට, නැත්නම් සයිට් එකෙ ඉන්න කෙල්ලන්ට ලයින් දානවා නේ)
5\ දෙපැත්තෙම්ම දේශපාලුවෝ දැනගෙන ඉන්න ඕනෙ
6\ බීඩියක් උරන්න ඕනෙ
7\කෙලින් වෙන්න බැරි තරම් බොන්න ඕනෙ
තව ගොඩක් තියනවා කොල්ලො... අද ඕවා කියන්න බෑ... මහන්සි බන්....

ඔන්න මම ලිස්ට් එකක් දානවා... ඒ හැම දෙයක්ම අකුරක් නෑර තියෙන්න ඕනෙ කොල්ලො...