Situation, Washington Post

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    IMF left කරගන්න ඕන නිසාම කරපු දෙයක්..IMF යන්නේ නැතුව දැන් චීනේ ඩොලර් බිලියන 4 ගනියි.


    “ගාලු මුවදොර උද්ඝෝෂණ භූමියේ සිදුවන දේ ඇසීමි. දැන් මෙය සිදුවන්නේ ඇයිදැයි නොදනී. බලධාරීන් සංයමයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී කටයුතු කිරීම ඉතා වැදගත්ය” යනුවෙන් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා අද (22) අලුයම සිදුවීම සම්බන්ධව කඩිනම් ට්වීට් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. මහකොමසාරිස් David McKinnon මෙම සටහන තබා ඇත්තේ පහරදීම අඛණ්ඩව සිදුවන විටයි.