Siyalla anithyay pinwatha

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,794
    35,654
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Siyalu sanskarayo nasena suluya


    91015402-8381-4C42-B7D1-E0D9F14BEEC1.jpeg
    C26D4F37-66D2-4D84-8090-8238BB4E2156.jpeg
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,742
    113
    33
    Kalutara
    මුල් පොටෝ එක දැක්කම මම හිතුවේ හාමුදුරුවන්ගේ අම්මවත් නැති වෙලාද කියල එච්චර අඬන්නේ.. දෙවැනි පොටෝ එකෙන් තමා සත්‍ය වැටහුනේ.. 😣
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,794
    35,654
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුල් පොටෝ එක දැක්කම මම හිතුවේ හාමුදුරුවන්ගේ අම්මවත් නැති වෙලාද කියල එච්චර අඬන්නේ.. දෙවැනි පොටෝ එකෙන් තමා සත්‍ය වැටහුනේ.. 😣
    Sathya wataha gath 🕵️‍♂️ heshan daminda tharuna upasaka mahathata sadu karayak denna !!!
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අඩුම තරමේ බුද්ද සාසන එකෙන් සහතිකයක්වත් දීල මේ මනුස්සයෝ සාසනයට ගන්න ඔන බන්. පන්සිල් පද 5ත් දන්නෙ නැතිව හැම මදාවියාම ඇවිත් සිවුර කරේ දාගෙන ෆන් ගන්නවා :oo:
     
    • Like
    Reactions: JohnSnow and kinkon

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පන්සල්වල සුරතල් සත්තු ඇතිකරන එක අකැපයි
    බුදුහාමුදුරුවොත් එපා කියලා තියෙන්නෙ
     
    • Like
    • Wow
    Reactions: kinkon and JohnSnow