Siyallama horu

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Me kathawa mama pudgalikawa danna 100% aththa ekak..

    Lankawe crane operator kenek innawa 36k wage age. Man ge paysheet eke padiya 96,000/=

    Every 3 days uu diesel walin horakam karanawalu 15,000/=

    Thawa kambi horakam karanawalu wedapolen...

    Okkoma ekathu unama maseta 300,000 wage hamba karanwalu.

    Oya manusayama FB eke politicians lage weradi kiala post danawa... katha baha karanawa...
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    සාදාරණ රටක් හදන්න කතාකලාට බස් එකේ ඉන්න කොන්දොස්තර, ඉස්පිරිතාලේ ඉන්න සික්කා ඉඳන් කොම්පැනියක ලොකු පුටුවල ඉන්න ලොක්කෝ දේශපාලකයෝ දක්වා හැමෝම කරන්නේ එකම දේ
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    එක තමයි සහෝදරයා.ගොඩක් අය කතා කරනවා අසදරනේ හොරකම ගැන ඒත් පොඩියට හරි එක කරනවා. ඒකනේ මෙහෙම වෙලා තියන්නේ රටට. ගොඩක් මිනිස්සු කියන්නේ අපිත් එහෙම කරේ නැත්තම් ජීවත් වෙන්න බෑ කියලා තමා. හොදම දේ අපි ඒ දේවල් නොකර ඉදීම තමා. මොන හේතු තිබ්බත් ඒව නිදහසට කාරණා නොකර.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,663
    113
    Colombo, Sri Lanka
    රට හදන්න කතා කරන අයගෙන් 90% විතර බැලුවොත් මොකක් හරි හොරකමක් කරනවා.office එකෙන් නොදන්වා තමන්ගේ දෙයකට photo copy එකක් ගහන එකත් බැලුවොත් ඉතින් වංචාවක් තමයි.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    "හොරා කෑවත් කමක් නෑ පාරවල් ටික හැදුවානේ" "හොරා කෑවත් කමක් නෑ වැඩක් කලානේ" වගේ කතා කියන මිනිස්සු හම්බවෙලා ඇති නේද. අන්න ඒ අයත් කරන්නේ ඕකම තමයි.

    අපේ පැත්තේ යන SLTB බස්වල සමහර කොන්දොස්තරලා 20/= ට අඩු ticket දෙන්නෙ නෑ. විනාඩි 10ක් යන්න කලින් ඒ අය බහින halt ටික පහුවෙනවා, එතකන් කොන්දොස්තර මගඇරලා ඉඳලා බහින්න කිට්ටුව සල්ලි ඉල්ලනවා මිනිස්සුන්ගෙන්. ticket එක දෙන්න කලින් halt එක පහුවෙනවා, මිනිස්සු බැහැලා යනවා.
    බස් එක යන ගමට වෙනකන් ගම්වල මිනිස්සු අඳුරන හින්දා 80/= වගේ ticket ඉල්ලන්නෙත් නෑ, ඒ මිනිස්සු තමන්ටත් ලාබ නිසා 50/= ක් විතර කොන්දොස්තරගේ අතට දීලා බහිනවා. තව ඉස්කෝලේ යන පන්ති යන ළමයින්ගෙත් ticket ගන්නවා අඩුයි. අඳුරන නිසා ළමයිත් බාගෙට සල්ලි දීලා ticket ඉල්ලන්නෙ නැතුව යනවා. ඔහොම දවසට රු 3000 විතර වංචා කරනවා එක බස් එකකින්
    මාසේ අන්තිමට ඩිපෝ එකේ පඩි ගෙවන්න සල්ලි නෑ, සමහර වෙලාවට 26 දෙන්න ඕනි පඩි හම්බවෙන්නේ සතියක් විතර පහුවෙලා. ඊට පස්සේ කියනවා ඒවා පාඩු ලබන ආයතනලු.