මටත් හිතුනේ ඕකමයි. පොඩි එක තමයි බුලි. ඒ වගේම ඒ ලොකු එකාට පයිනුත් ගහනව වෙන එකෙක්.මට නම් හිතෙන්නෙ ඔය ගහන පොඩි එකා තමයි අර ලොකු එකාව bullying කරන්නෙ කියලා. ඒකගෙ තියෙන්නෙ මහ මරුමුස් පෙනුමක්.

Bhoothaya parak denna thibbe kattiya set wela...අපෙ ඉස්කොලේ හිටියා මිටි කැරියෙක්. උගෙ වැඩෙම අනික් උන්ව බුලි කරන එක. මූ ගුටිකෑවම වැල්ලෙ උන් එක්කන් ඇවිල්ල ලෙසටම නෙලනවා ඒක නිසා කවුරුත් ඌට මුකුත් කියන්නෙ නෑ. මමත් දවසක් දෙකක් බුලී උනා හැබැයි මම නම් අහු නොවෙන්න උගෙ පොත් බෑග්ගෙ විසි කරා කාණුවකට.
දවසක් ඉස්කොලෙ තඩි එකෙක්ට මූ සද්දෙ දාල කණේ පාරක් ගැහුවා. අරූ කනේ පාර කාගෙන ගිහින් ඉස්කොලෙ ඇරුනම මිට්ටව උස්සලා පොලවෙ ගැහුවා. හෙන ගූ වලියක් ගිහින් නතර උනේ