Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SJ91 Exposed Again පච
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පච පෝස්ටර් අංක දෙකේ නෑම

බුවා හැමතිස්සෙම Selective truth ඉදිරිපත් කරන්නේ එහෙමත් නැත්තං අර්ධ සත්‍ය (යටත්පිරිසෙයින් ඌ කොපි කරන කන්ටෙන්ට් ලියන උන් එහෙමයි කරන්නේ) ඒ නිසා චූටි එක සත්‍ය දෙයක් වටේට පච කප්පරක් අයිසිං දාලා නූතන ගජබින්නාලංකාරය ලියලා අපිට පිළිගන්වනවා.

බුදුරජාණන්වහන්සේ ලම්භකර්ණී වංශිකයෙක්. ලම්භකරණී වංශිකයන් ගැන මහාභාරතයෙත් සඳහන් වෙනවා. ඒක පිටින් දාල මේ සිතියමේ ලම්භකර්ණ ප්‍රෙද්ශය කියන දේ පෙන්නලා දඹදිව කියන්නේ ලංකාවමයි කියලා පෙන්වන්නයි මේ තක්කඩි හදන්නේ. හැබැයි ඉතිහාසික සාධක එක්ක ඒ දේ කරන්න බෑ. අන්න එතකොට SJ කියන්නේ පච කියලා ඔප්පු වෙනවා.

දීපවංශයේ වගේම බෝධි වංශයෙත් පැහැදිලිව සඳහන් වෙනවා ජයශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවද්දි ඒ එක්ක ක්ෂස්ත්රිය ,ලම්භකර්ණි වංශිකයො ආපු බව. ඔවුන් ධර්මාශෝක රජතුමාගෙ නෑදෑයින් බව. දේවානම් පියතිස්ස රජතුමා ඔවුන්ට විවිදාකාර තනතුරු සහ ප්‍රෙද්ශයක් පාලනය බාර දුන්න බව.

ඒ එක්කම පච SJ නොකියන අනිකුත් කාරනාව තමයි වසභ රජතුමාගෙන් ආරම්භවෙලා අවුරුදු බරගාණක් ඉස්සරහට ලම්භකර්ණී රාජවංශයක් ලංකාවෙ තිබ්බ බව.

අනික මේ සිතියම තියන පොතේ මේ සිතියම ගැන කිසිම විස්තරයක් නැහැ. ඒකට ගත්ත මූලාශ්‍රයක්, විස්තරයක් මුකුත් නැහැ. මේ පොතේ තියන තවත් සිතියමක ඔය ප්‍රෙද්ශයම Mordull කියන නමින් නම්කරලා තියෙන්නේ. එහෙම කියලා ඒ කාලෙ ඉතාලිය තිබ්බෙ ලංකාවෙ වෙන්නේ නෑනේ.

ඇයි පච SJ බොරු දාන්නේ. SJ නං පච තමයි

[QUOTE="maxtalker, post: 24131951, member: 52708"] [COLOR="Red"][SIZE="4"]පච පෝස්ටර් අංක දෙකේ නෑම[/SIZE][/COLOR] [IMG]https://lh3.googleusercontent.com/G-Q4RJs75ZAI0QeA1HA3R2L2yWJr2IbMWjsHcIFhT34vuUtmtJlOAMHBalwxWLSuCEF12mcttA8f5_3rPcBmK8YHJp6zdCBghTDEWNydR8fuoJ-vBcXtqI3BSdxwXTo8th9lawraWalIb1FimI20jRjpekNEFWV8WmALdp7Yr1puRvtCB_RarzTt46rjwmnq4lNCqoUTG6LIjczvSQg79FiOgpYje5YcHDF8xAowkCy-050RbxiNJvD96yB5dLzwAYdvOUWiX8ovZ37rCptsE5bK8M6l7EBKCU9xDC-k-NCAF20Na5T5B03gRLSCnBP1VWfjaJrPPYjxBKBBpnOmXmdO8WmoT2_7kUKy7DTKGKrMeGTa6K8vrLfGRqz78ZqJFh05YLVx9Afphe8sVGDyZcWZ-FqNBUQ76PKVUErISa_L__Jj-kd49-Qvkm1QYbk6myWtN57ri0Kmm-m-0FI4GXQx2Mgy1M-ot6KBvZht5i-qXYDvkDF4cFBwbz5X-61sAd-88DdAQGqF2moCuVb81vEZo0dXUyjONGwb5bu6F3p5S2dzTrQZXYcsKPYA0BWSbaPOq_t-vEnwk08AdOUiPPAUY0GowZfdxwpZEvA8mrG3VlvXsqHNzfAt5miUUcOfRxIxjOei0wuYU_Zr6ERR3szgNQ=w400-h533-no[/IMG] [SIZE="4"]බුවා හැමතිස්සෙම Selective truth ඉදිරිපත් කරන්නේ එහෙමත් නැත්තං අර්ධ සත්‍ය (යටත්පිරිසෙයින් ඌ කොපි කරන කන්ටෙන්ට් ලියන උන් එහෙමයි කරන්නේ) ඒ නිසා චූටි එක සත්‍ය දෙයක් වටේට පච කප්පරක් අයිසිං දාලා නූතන ගජබින්නාලංකාරය ලියලා අපිට පිළිගන්වනවා. බුදුරජාණන්වහන්සේ ලම්භකර්ණී වංශිකයෙක්. ලම්භකරණී වංශිකයන් ගැන මහාභාරතයෙත් සඳහන් වෙනවා. ඒක පිටින් දාල මේ සිතියමේ ලම්භකර්ණ ප්‍රෙද්ශය කියන දේ පෙන්නලා දඹදිව කියන්නේ ලංකාවමයි කියලා පෙන්වන්නයි මේ තක්කඩි හදන්නේ. හැබැයි ඉතිහාසික සාධක එක්ක ඒ දේ කරන්න බෑ. අන්න එතකොට SJ කියන්නේ පච කියලා ඔප්පු වෙනවා. [COLOR="Red"]දීපවංශයේ වගේම බෝධි වංශයෙත් පැහැදිලිව සඳහන් වෙනවා ජයශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවද්දි ඒ එක්ක ක්ෂස්ත්රිය ,ලම්භකර්ණි වංශිකයො ආපු බව[/COLOR]. ඔවුන් ධර්මාශෝක රජතුමාගෙ නෑදෑයින් බව. දේවානම් පියතිස්ස රජතුමා ඔවුන්ට විවිදාකාර තනතුරු සහ ප්‍රෙද්ශයක් පාලනය බාර දුන්න බව. ඒ එක්කම [COLOR="red"]පච SJ නොකියන අනිකුත් කාරනාව තමයි වසභ රජතුමාගෙන් ආරම්භවෙලා අවුරුදු බරගාණක් ඉස්සරහට ලම්භකර්ණී රාජවංශයක් ලංකාවෙ තිබ්බ බව. [/COLOR] අනික මේ සිතියම තියන පොතේ මේ සිතියම ගැන කිසිම විස්තරයක් නැහැ. ඒකට ගත්ත මූලාශ්‍රයක්, විස්තරයක් මුකුත් නැහැ. මේ පොතේ තියන තවත් සිතියමක ඔය ප්‍රෙද්ශයම Mordull කියන නමින් නම්කරලා තියෙන්නේ. එහෙම කියලා ඒ කාලෙ ඉතාලිය තිබ්බෙ ලංකාවෙ වෙන්නේ නෑනේ. :D :D :D [COLOR="red"]ඇයි පච SJ බොරු දාන්නේ. SJ නං පච තමයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom