මේකෙ, හෙල ඉතිහාසය ගැන කලුසුද්දො ගැන ත්‍රෙඩ්ස් දාන SJ කියල පොරක් ඉන්නවනේ. ප්‍රශ්නෙ කියන්නේ ඌ දාන ත්‍රෙඩ්ස්වලින් වැඩිහරියක් පච. ඌ ඕන පචයක් දැම්මට කමක් නැහැ. නමුත් ඉතිහාසය විකෘතිකරලා අනාගත පරම්පරාව නොමග යැවීම සහගහන වැඩක්. මම දැන් ඉදිරිපත් කරන්නේ SJ ගේ තවත් පචවීමක්. පහල තියෙන්නෙ බුවා ත්‍රෙඩ්ස් වල අලවන පෝස්ටර 2කක්. මේ දෙකේ තියන පච පෙන්වාදීම තමයි මේ ත්‍රෙඩ් එකේ අරමුණ.
SJ පච පෝස්ටර් අංක 01
දැන් මේකෙ මෙයා කියන්නේ...
1) ජේම්ස් එමර්සන් කියන කෙනා පොතක් ලියලා තියනවලු “සිලෝන් ඇන් එකවුන්ට් ඔෆ්ද අයිස්ලන්ඩ්“ (Island->අයිලන්ඩ් කියන එක අයිස්ලන්ඩ් කියල තියෙන්නේ ඒක අමතක කරමු
.) ඒකෙ තියනවාලු මගධය කියන්නෙ ලංකාවෙ කොටසක් කියලා තහවුරු කරලා...
2) සෙල්ලිපියකින් උපුටා ගැනීමක්.
පචවීම
----------------------------------------------------------------
පලවෙනි කාරණේ තමයි James Emerson Tennent සිලෝන් ඇන් එකවුන්ට් ඔෆ්ද අයිස්ලන්ඩ් කියල උලව්වක් ලියල නෑ. ඔය පෝස්ටර් හදන එකාට කියපං හරියට නම ගම හොයලා දාන්න කියලා. (මූ කෝමටත් වෙන එකෙක් දාන දෙයක් කොපි පේස්ට් කරනවා මිසක් යමක් හිතල මතල ලියන්න දැනුමක් නෑ) පොතේ නම
CEYLON AN ACCOUNT OF THE ISLAND PHYSICAL, HISTORICAL, AND TOPOGRAPHICAL WITH NOTICES OF ITS NATURAL HISTORY, ANTIQUITIES AND PRODUCTIONS
කෙබර SJ පොතේ නමින්ම නාලා....
මම ඉතිං පොත හොයාගන ටිකක් කියවලා බැලුවා
. ඒ පොතේ මොනාද තියෙන්නේ කියලා. මගධය ගැන තැන් කීපයක සඳහන් වෙනවා මෙන්න මේ ආකාරවලට... හැබැයි කිසිම තැනක මගධය කියන්නේ ලංකාවෙ කොටසක් කියලා නැහැ. 

1) The Indian toad (Bufo melanostictus, Schneid) is found In Ceylon, and the belief in its venomous nature is as old as the third century B.C., when the Mahawanso mentions that the wife of "King Asoca attempted to destroy the great bo-tree (at Magadha) with the poisoned fang of a toad."
2) The Mahawanso exhausts the vocabulary of ecstacy in describing the advent of Mahindo, a prince of Magadha, and a lineal descendant of Chandragutto.
3) But the grand achievement which consummated the establishment of the national faith, was the arrival from Magadha of a branch of the sacred Bo-tree.
4) In order that his kingdom might possess a sacred tree of the supremest sanctity, king Tissa solicited a branch of the identical tree under which Gotama reclined, from Asoca, who then reigned in Magadha.
5) On the pillars of Delhi, Allahabad, and other places, and on the rocks of Girnar and Dhauli, there exist a number of Pali inscriptions purporting to be edicts of Asoca (the Dharmasoca of the Mahawanso), King of Magadha, in the third century before the Christian era, who, on his conversion to the religion of Buddha, commissioned Mahindo, his son, to undertake its establishment in Ceylon.
නාලා නේද SJ 
6)The gifts sent by the king of Magadha in return, indicate the advanced state of the arts in Bengal,
ලොල් ඕයි
තව ඕන්නං උපුටලා දෙන්න පුලුවං. මේ කිසිම තැනක මගධය ලංකාවෙ තිබ්බා කියලා තහවුරු වෙනවා තියා මගධයේ හුළං පොදක්වත් ලංකාවෙ තිබ්බා කියලා නෑ. හැබැයි මගධය ඉන්දියාවට ලින්ක් කරන්න නං ඕන තරං දේවල් තියනවා ඒ පොතේ.
සෙල්ලිපිය ගැන කියන්න තියෙන්නේ.. ඒකෙ සිංහල පරිවර්තනයකුත් දාල තියනවනේ බහුස්‍රැත SJ.
“දෙවනපැ කුලයේ මහාචුන්ද කුලයේ පුත්‍රයාවූ පූට කණ්හ අභයගේ ආඥාවය, මගධයයි“
මේ මොන වඳුරු කුණුහරුයක්ද ඕයි මේ. මට මේකෙ තේරුම කියනවා මොකද්ද කියලා. අඥාව වෙන්නේ නගරයක නමක්ද ගොංස්...
නොදන්න දෙමලෙට ගිහිං වරිගෙ නහගන්නෙ නැතිව හිටිං. ඊළඟ ත්‍රෙඩ් එකේ ඊළඟ පච පෝස්ටරේ ගැන.
SJ පච පෝස්ටර් අංක 01
දැන් මේකෙ මෙයා කියන්නේ...
1) ජේම්ස් එමර්සන් කියන කෙනා පොතක් ලියලා තියනවලු “සිලෝන් ඇන් එකවුන්ට් ඔෆ්ද අයිස්ලන්ඩ්“ (Island->අයිලන්ඩ් කියන එක අයිස්ලන්ඩ් කියල තියෙන්නේ ඒක අමතක කරමු
.) ඒකෙ තියනවාලු මගධය කියන්නෙ ලංකාවෙ කොටසක් කියලා තහවුරු කරලා...2) සෙල්ලිපියකින් උපුටා ගැනීමක්.

Last edited: