sjb එකට උගත් පාඩම්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    1. බිරින්දෑවරු දේශපාලන වේදිකාවට වද්දා ගැනීම.
    2. මං පොර සංකල්පයෙන් වැඩ කිරීම හා කණ්ඩායම් හන්ගීමක් නැතිකම.
    3. නායකයාගේ වැරදි ප්‍රසිද්ධව විවේචනයට නොකිරීම.
    4. හොර, මැර කල්ලි පක්ෂය සමග එකතු කර ගැනීම.
    5. නොදන්නා මගුල් දෙඩවීම.
    6. නායකයාගේ සෑම අනුවන ක්‍රියාවකට හුරේ දැමීම.
    7. පක්‍ෂයේ බහුතර සංවිධායකයන් හා බිම් මට්ටමේ ඇතැම් පාක්ෂිකයා ආත්මාර්ථය උදෙසාම කටයුතු කිරීම.
    8. පෝලින් භූත් වලට, ගම් පිටිං කොටවන අබිලිං ලා රිංගවා ගැනීම.

    එකී මෙකී නොකී තව මොනවද?
    මෙතන නැති ඒව දහල්ලා...

    ඉතිං මිනිස්සු ප්‍රතික්ෂේප නොකරයි ද?
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    සජියගෙ ළමයගෙ තාත්ත ලක්ෂ්මන් පොන්සේකද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    සජිත් ගැන සමාජෙ තියෙන්නෙ පට්ට misconceptions තොගයක්
    hamadama piyanowa wikunanna baha kiyapan, minissunta gewal dunnath minissunta kelawanakota minissu sadda nathuwa inne naha kiyapan, aththatama polowe payagahanne nathuwe hande awidinna epa kiyapan, ma hari jagatha, ma hari ugatha sithana miniha modayeki kiyapan, aaaa molayak thiyenna epai thamange athmayata katha karagannath, bala lobaya, aathmarthaya nisa oun ounge deshapalana diwi thorakara gannawa...
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ළඟ බැලීම, දුර නොබැලීම.

    දිනන්න ඕනි කමක් තිබ්බා නම් රනිල් ජනාධිපති වෙලා පොහොට්ටුව කිට්ටු කරගන්න කලින් පක්ෂෙ පිටින්ම සහයෝගෙ දෙන්න තිබුණා සජිත් ඇමතිකමක් බාර නොගෙන හර්ෂ වගේ අයව ඉස්සරහට දාලා.
    ඒත් සජිත් රනිල්‍ට විරුද්ධව පාර්ලිමේන්තුවෙ මං පොර මං දන්නවා කියලා පෙන්නන්න ගිහින් පුද්ගලික තරහාකාරයෙක් කරගත්තා. මං ඩීල් දාන්නෙ නෑ කියලා රනිල් එක්ක එකතු නොවී අනිත් හැමෝ එක්කම ඩීල් දාලා එකතු කරගත්තා.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    තාම ඉගෙන ගෙන නෑ , මු නම් මේ පාර චන්දෙ දාන්න ගිහින්වත් නෑ වගේ



    ලක්ෂ 13ක් මකල ගහනකන් මොකෙක්වත් දැකල නැද්ද 😂
     
    • Haha
    Reactions: jhnnwp