SJB දාතු ප්‍රදර්ශනය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සජබයියො දැකල තියනවද @2osama @N A K A M U R A ???? තොපි වගේ තැරි දාර රාජපස්ස බයියන්ට වඩා වැඩි වෙනසක් නෑ
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    මෙවන් මිනිසුන් සමග ජිවත් වීමට ලැබීම මා ලද උතුම් බාග්‍යකි 😑
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    සජබයියො දැකල තියනවද @2osama @N A K A M U R A ???? තොපි වගේ තැරි දාර රාජපස්ස බයියන්ට වඩා වැඩි වෙනසක් නෑ
    ජෙපි වහලුන්ට නම් ගහන්න බැහැ මුන්ට

    DSC_0288.jpg


    DSC_1415.jpg


    වහල් හිමිය කියපු ගමන් අමුඩෙට උනත් බහින්න ලෑස්තියි 🤣🤣
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy


    r premadasa ge dathu pradarsane
    ------ Post added on Jun 21, 2024 at 7:53 PM

    Aryawa balapanko😂

    ජෙපි වහලුන්ට නම් ගහන්න බැහැ මුන්ට

    DSC_0288.jpg


    DSC_1415.jpg


    වහල් හිමිය කියපු ගමන් අමුඩෙට උනත් බහින්න ලෑස්තියි 🤣🤣
    Munuth wahallu thama 😂
    ------ Post added on Jun 22, 2024 at 2:12 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙපි වහලුන්ට නම් ගහන්න බැහැ මුන්ට

    DSC_0288.jpg


    DSC_1415.jpg


    වහල් හිමිය කියපු ගමන් අමුඩෙට උනත් බහින්න ලෑස්තියි 🤣🤣
    උඹලා එහෙම මයිනා කියපු ගමන් අමුඩෙ ගහගන්නැද්ද? @2osama
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    Me set ekma tamai me mara jvp ekata kade yanne , ilaga para tawa ekekta yai mun wage nuugath adu kule un kawada hadeida manda
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    ප්‍රේමදාසලා තමන්ගේ දේපල ජනතාවට දන්දිල අන්තිමට සජියාගේ තාත්තා කෙහෙල්වත්තේ ලැවරියා විකුණලා අන්තිම කාලේ ජිවත් උනේ
     

    Sen-lu

    Well-known member
  • Me set ekma tamai me mara jvp ekata kade yanne , ilaga para tawa ekekta yai mun wage nuugath adu kule un kawada hadeida manda
    ඔය යකො වෙනස් වෙන්නෙම නැති සජබ ඡන්ද ඔය වගේ මිලියන් 3ක් වත් ඉන්නව නැත්නම් ගෝඨාභයට විරුද්ධව සජ්ජට 5.4 මිලියන් ඡන්ද ගන්න බෑ ගියපාර.ඔය ඡන්ද කඩනව බොරු