SJB මන්ත‍්‍රී ආරක්‍ෂකයා ගංජා කිලෝ 810ක් සමග අල්ලයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    SJB මන්ත‍්‍රී ආරක්‍ෂකයා ගංජා කිලෝ 810ක් සමග අල්ලයි..

    සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන ලද පුද්ගලයෙක් හා බිබිල ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකි.

    මාලිගාවිල සිට ඔක්කම්පිටිය දක්වා ගංජා කිලෝ 810ක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසියට තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.


    kiri toiyo tika ko
     
    • Like
    Reactions: Kumbhakarna22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ලෝක සෞඛ්‍ය සංවිධානය අහක් කරපු මත්ද්‍රවය අල්ලන්න තමා ලංකාවේ පොලිසියට පුලුවන් . මාර විරකමක් .