ගංජා ගසමින් සිටි පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු හත් දෙනකු නොරොච්චෝල ප්‍රදේශයේ නිවසක ගංජා පානය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පොලිස් කොස්තාපලවරයා පුත්තලම මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කරන අයෙකි.

    ඔහු ළඟ තිබී තවත් ගංජා ප්‍රමාණයක් සොයාගෙන ඇති ඇති බවත් පොලිසිය සඳහන් කරයි.


    සැකකරුවන් නිවසේ කාමරය වසාගෙන ගංජා පානය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    මේ වන විට අදාල පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා වැඩ තහනමකටද ලක්කර ඇත.