Skill Migration Consultants Fees - Canada/Australia කියක් වගේ වෙයිද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තනියම කරගන්න පුළුවන් කියල දන්නවා.
    මට එච්චර ඩොකියුමන්ට් වැඩ බෑ .
    ඕවට කරදර වෙන්නත් වෙලාව නෑ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,597
    21,128
    113
    උඹ හිතුවද උන් උඹ වෙනුවෙන් ඩිපාර්ට්මන්ට් ගානේ කම්පැනි ගානේ ගිහින් උඹේ documents හදලා ගන්නවා කියලා...
    උන් කරන්නේ documents හරිද බලලා upload කරන එක..ඒ documents නිකන් උන් අතට එන්නේ නෑ... :P
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උඹ හිතුවද උන් උඹ වෙනුවෙන් ඩිපාර්ට්මන්ට් ගානේ කම්පැනි ගානේ ගිහින් උඹේ documents හදලා ගන්නවා කියලා...
    උන් කරන්නේ documents හරිද බලලා upload කරන එක..ඒ documents නිකන් උන් අතට එන්නේ නෑ... :P
    Education ewa ehema un hadala denawa neda ?
    ganan dannawa nam kiyapanko
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,597
    21,128
    113
    Education ewa ehema un hadala denawa neda ?
    ganan dannawa nam kiyapanko
    උන් මොනව හදන්නද බන්....ඩිග්‍රී certificate උබ දෙන ඒවා.... OL AL එවත් උඹ ministry eken translate කරන් උන්ට ගිහින් දෙන ඒවා.... උන් කොහොමද බන් උඹේ ඒවා හදන්නේ.... :baffled:

    Me 2016 di mata quote karapu ekak...Aus walata

    1638428222588.png
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,597
    21,128
    113
    mekay seen eka, agentslanewi lawyer kenek hoyaganin,,

    api kochchara interenet balala lord pakirana talk dunnat,,lawyers la dannawa loop holes,,
    2018 mage yaluwek giya,, 10lax giya wadeta
    ehema hondai oya course maaru kara kara anatha wela inna unta....
    straight forward case ekak nam loop holes oni na daanna thiyenne....

    mama daapu scn eka mama kelinma VICTORIA site eka balala damme.... eka agent pakek kiwwe na okata daanna kiyala...anthimata mama daapu eken chance eka aawa.....
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඊට වඩා ලේසියි පාස්පෝට් එකකට ෆොටෝ එක අලවලා දෙන තැනක් හොයා ගනින්. :P
    e magulak nemei ban. monawa hari liyala karala denna one neda education certificate ekka
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    e magulak nemei ban. monawa hari liyala karala denna one neda education certificate ekka
    මොනවද බන් ලියන්න තියෙන්නෙ? සෙටිෆිකට්ස් වල තියෙන ඒව උන්ට තේරෙනවානෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    උඹ හිතුවද උන් උඹ වෙනුවෙන් ඩිපාර්ට්මන්ට් ගානේ කම්පැනි ගානේ ගිහින් උඹේ documents හදලා ගන්නවා කියලා...
    උන් කරන්නේ documents හරිද බලලා upload කරන එක..ඒ documents නිකන් උන් අතට එන්නේ නෑ... :P

    @Gaash අඩෝ සිරාවට කියන්නෙ. මේ කතාව ඇත්ත.

    උන් කරන ලබ්බක් නෑ. උබ දෙන ඒව අප්ලෝඩ් කරනව ඇරෙන්න.
    උබෙ සුදුසුකම් දාපන් Aus skill migration point system එකට අනුව. එතකොට කියන්නන් උබට agent කෙනෙක් ගන්න එක ලේසි වෙයිද නැත්තන් තනියම කරගන්න එක ලේසි/ලාබ වෙයිද කියලා.

    ඔය කිසි දෙයක් දන්නෙ නැතුව ඒජන්ට්ලගෙන් විතරක් ගොඩ යන්න බලන් හිටියොත් උබට අබ සරණයි.
     
    • Like
    Reactions: Amila .DK

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    @Gaash අඩෝ සිරාවට කියන්නෙ. මේ කතාව ඇත්ත.

    උන් කරන ලබ්බක් නෑ. උබ දෙන ඒව අප්ලෝඩ් කරනව ඇරෙන්න.
    උබෙ සුදුසුකම් දාපන් Aus skill migration point system එකට අනුව. එතකොට කියන්නන් උබට agent කෙනෙක් ගන්න එක ලේසි වෙයිද නැත්තන් තනියම කරගන්න එක ලේසි/ලාබ වෙයිද කියලා.

    ඔය කිසි දෙයක් දන්නෙ නැතුව ඒජන්ට්ලගෙන් විතරක් ගොඩ යන්න බලන් හිටියොත් උබට අබ සරණයි.
    mama canada machan baluwe. education qualification ekka monawa hari liyala denna one mata theruna hatiyata

    මොනවද බන් ලියන්න තියෙන්නෙ? සෙටිෆිකට්ස් වල තියෙන ඒව උන්ට තේරෙනවානෙ.
    1638431010002.png

    ------ Post added on Dec 2, 2021 at 1:13 PM
     
    • Like
    Reactions: dmsupun

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    mama canada machan baluwe. education qualification ekka monawa hari liyala denna one mata theruna hatiyata

    View attachment 152865
    ------ Post added on Dec 2, 2021 at 1:13 PM

    Canada nam lokuwata danne na.
    recommend karanna puluwan FB group ekak tiyenawa SLtoCanada(කැනඩාවට එන්නට මග) kiyala. ekata join wela posts kiyawanna. godak dewal tiyenawa apply karanna ona dewal gana/visa gana/tips ehema.

    eken taniyama wade karaganna puluwan sinhalenma tiyena nisa lesiy.
     
    • Like
    Reactions: Eshtar and Gaash

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ekama case eka oya dan thiyena ratawala,,
    offshore points hitannawat ba ban :(

    kittu karannawat ba canda ehema :(
    Canada puluwanne machan. mama points calculate karala baluwa. cut off walata godak udin thiyanawa