Skill / Non Skill Job Vacancy

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    මේ මන් දන්න තැනක්. එලකිරි එකේ කට්ටියව මතක් උනා

    ඒසී / ඉලෙක්ට්‍රිකල් දැනුම තියෙනව නම් හොදයි ලු,
    එහෙම දැනුමක් නැත්තන් trainee විදියට ගන්නවලු අරන් පුරුදු කරනවලු, ALs OLs ෆේල් උනාට අවුලක් නෑලු
    නවතින්න දෙනවලු, සැලරි + OT + EPF + ETF දෙනවලු,


    මෙන්න මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න කිව්වා විස්තර දාලා
    070 65 66 555




    Vacancy.png