Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Skilled Migration - PR from offshore
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ගාන හොඳයි මචන්... ඇප්ලයි කරපන්.. ලැබෙයිද නැද්ද කියන එක හිතන්න එපා.

මේ තියෙන්නෙ මගේ පොයින්ට්ස් ටික. Software Engineer (ANZSCO - 261313).

Points

Age:

35

25

English Language Skills: (PTE done)

Superior

20

Work Experience outside Australia:

10

15

Work experience in Australia:

0

0

Qualifications:

BSc

15

Specialist education qualification:

No

0

Australian study requirement:

No

0

Accreditation in community language: (Exam is on Nov.)

Do from SL

5

Study in regional Australia:

No

0

Partner skills: (Partner got a MSc, and doing PTE)

Married

5

Professional year in Australia:

No

0

Your points total:

85

මේ ටික තියන් මාත් ඇප්ලයි කරන්න ඉන්නෙ, මේ කැටගරීස් තුනට

189 Visa = 85

190 Visa = 85 + 5 (from state sponsorship) = 90

491 Visa = 85 + 15 (from state sponsorship) = 100

මේ ගනන් වලින් Off-shore ඉන්න අයට හරිම අමාරුයි කියල තමයි කියන්නෙ. විශේෂයෙන්ම NSW, VIC වගෙ පැති ටාගට් කරනව නම්. හැබැයි මොනා කරන්නද, අපිට කරන්න පුලුවන් උපරිමයෙන් කරල, පොයින්ට්ස් ටික හදාගෙන ඇප්ලයි කරල බලමු... චාන්ස් එකක් තිබ්බොත් ලැබෙයි.

PTE කරන්න.. ස්කොර් කරන්න ලේසී. දැන් ටිකක් exam එකත් ලේසි කරල තියෙන්නෙ. https://www.apeuni.com/ එකේ ප්‍රැක්ටිස් කරන්න, තව YouTube වීඩියෝස් බලන්න. එවගෙ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියනව ස්කොර් කරන්න ලේසි කරන. ඒව බලල ගොඩ දාගන්න පුළුවන්.

This is my score for PTE. Did this in June.

Speaking - 90

Listening - 90

Reading - 82

Writing - 80

Overall - 88

Band Score - 8

මෙහෙ එක්සෑම් සෙන්ටර්ස් අවුල් කියන එක නිකන් අර නටන්න බැරි උනාම පොලව ඇදයි වගෙ එකක් තමයි. වෙන එක්සෑම් සෙන්ටර්ස් වගේ පහසුකම් නැතිව ඇති. හැබැයි හරියට කරනව නම් එතන අවුලක් නෑ. මන් කරේ ගල්කිස්සෙ තියන සෙන්ටර් එකේ. වටේ පිටේ ඉන්න අනිත් අයගේ සද්ද බද්ද ඇහෙනව, හැබැයි ඒවට ඔලුව යොදවන්නෙ නැතිව තමන්ගෙ වැඩේට ෆොකස් කරන් හිටියම හරි.

[QUOTE="Lucky_Boy, post: 28037747, member: 580105"] ඔය ගාන හොඳයි මචන්... ඇප්ලයි කරපන්.. ලැබෙයිද නැද්ද කියන එක හිතන්න එපා. මේ තියෙන්නෙ මගේ පොයින්ට්ස් ටික. Software Engineer (ANZSCO - 261313). [TABLE] [TR] [TD][/TD] [TD][/TD] [TD][B]Points[/B][/TD] [/TR] [TR] [TD]Age:[/TD] [TD]35[/TD] [TD][B]25[/B][/TD] [/TR] [TR] [TD]English Language Skills: (PTE done)[/TD] [TD]Superior[/TD] [TD][B]20[/B][/TD] [/TR] [TR] [TD]Work Experience outside Australia:[/TD] [TD]10[/TD] [TD][B]15[/B][/TD] [/TR] [TR] [TD]Work experience in Australia:[/TD] [TD]0[/TD] [TD][B]0[/B][/TD] [/TR] [TR] [TD]Qualifications:[/TD] [TD]BSc[/TD] [TD][B]15[/B][/TD] [/TR] [TR] [TD]Specialist education qualification:[/TD] [TD]No[/TD] [TD][B]0[/B][/TD] [/TR] [TR] [TD]Australian study requirement:[/TD] [TD]No[/TD] [TD][B]0[/B][/TD] [/TR] [TR] [TD]Accreditation in community language: (Exam is on Nov.)[/TD] [TD]Do from SL[/TD] [TD][B]5[/B][/TD] [/TR] [TR] [TD]Study in regional Australia:[/TD] [TD]No[/TD] [TD][B]0[/B][/TD] [/TR] [TR] [TD]Partner skills: (Partner got a MSc, and doing PTE)[/TD] [TD]Married[/TD] [TD][B]5[/B][/TD] [/TR] [TR] [TD]Professional year in Australia:[/TD] [TD]No[/TD] [TD][B]0[/B][/TD] [/TR] [TR] [TD][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD]Your points total:[/TD] [TD][/TD] [TD]85 [/TD] [/TR] [/TABLE] මේ ටික තියන් මාත් ඇප්ලයි කරන්න ඉන්නෙ, මේ කැටගරීස් තුනට 189 Visa = [B]85[/B] 190 Visa = 85 + 5 (from state sponsorship) = [B]90[/B] 491 Visa = 85 + 15 (from state sponsorship) = [B]100[/B] මේ ගනන් වලින් Off-shore ඉන්න අයට හරිම අමාරුයි කියල තමයි කියන්නෙ. විශේෂයෙන්ම NSW, VIC වගෙ පැති ටාගට් කරනව නම්. හැබැයි මොනා කරන්නද, අපිට කරන්න පුලුවන් උපරිමයෙන් කරල, පොයින්ට්ස් ටික හදාගෙන ඇප්ලයි කරල බලමු... චාන්ස් එකක් තිබ්බොත් ලැබෙයි. [B]______________________[/B] PTE කරන්න.. ස්කොර් කරන්න ලේසී. දැන් ටිකක් exam එකත් ලේසි කරල තියෙන්නෙ. [URL]https://www.apeuni.com/[/URL] එකේ ප්‍රැක්ටිස් කරන්න, තව YouTube වීඩියෝස් බලන්න. එවගෙ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියනව ස්කොර් කරන්න ලේසි කරන. ඒව බලල ගොඩ දාගන්න පුළුවන්. This is my score for PTE. Did this in June. Speaking - 90 Listening - 90 Reading - 82 Writing - 80 Overall - 88 [B]Band Score - 8[/B] මෙහෙ එක්සෑම් සෙන්ටර්ස් අවුල් කියන එක නිකන් අර නටන්න බැරි උනාම පොලව ඇදයි වගෙ එකක් තමයි. වෙන එක්සෑම් සෙන්ටර්ස් වගේ පහසුකම් නැතිව ඇති. හැබැයි හරියට කරනව නම් එතන අවුලක් නෑ. මන් කරේ ගල්කිස්සෙ තියන සෙන්ටර් එකේ. වටේ පිටේ ඉන්න අනිත් අයගේ සද්ද බද්ද ඇහෙනව, හැබැයි ඒවට ඔලුව යොදවන්නෙ නැතිව තමන්ගෙ වැඩේට ෆොකස් කරන් හිටියම හරි. [B]______________________[/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom