Skin 🦠Doctor කෙනෙක් හොයලා

Tharusha_Peiriss

Well-known member
  • යාලු…🙂↔️
    හොද skin doctor කෙනෙක් කියන්නකො channel කරගන්න පුලුවන් නුවර/කුරුනැගල/අනුරාදපුර පැත්තෙ

    Shoulders දෙන උඩ rash එකක් ඇවිත් පොලොන්නරුව මහ රොහලෙන් බෙහෙත් ගත්තා බෙහෙත් හෙන කැටියක් ලියලා දුන්නා අඩු විමක් නං උනෙ නැහැ

    තව වැඩිවෙන්න කලින් ආය පෙන්නගන්න කියලා බැලුවෙ ඔයගොල්ලො බෙහෙත් ගත්ත හො Recommend කරන කව්රු හරි ඉන්නවනම් කියන්න

    වැඩිපුර දුර යන්න බැ දුර ගිහින් පුරුදු නැ 😕 පොලොන්නරුවෙ private ඉන්නෙත් Hospital එකෙ ඉන්න එකිමයි වැඩක් නැ අප්පා

    Help
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    යාලු…🙂↔️

    Kandy
    - Prof. Sanjeewani Fonseka - Tikak expensive
    - Dr. Priyanka Seneviwickrama - Hoda Dr kenek. Katha baha ithin adui
    - Dr. Deepani Munidasa - Ithama hoda Dr kenek. Hodata kiyana de ahagena indala okkoma explain karala denawa
    - Dr. Sandeepa Ekanayake - Me dr th hodai.

    Me okkoma Asiri or Suwasewana enawa.
     
    Tharusha_Peiriss

    Well-known member
  • තරුෂ බබා මොකටද හමේ ඩොකෙක් හොයන්නේ සෙස් කල්ල රෑෂ් එකක් ඇවිල්ලද?
    අනෙ පලයන්කො joke නෙමෙ අප්පා 😭😭😭

    dandruff තියෙනවද?
    නැ බං

    Kandy
    - Prof. Sanjeewani Fonseka - Tikak expensive
    - Dr. Priyanka Seneviwickrama - Hoda Dr kenek. Katha baha ithin adui
    - Dr. Deepani Munidasa - Ithama hoda Dr kenek. Hodata kiyana de ahagena indala okkoma explain karala denawa
    - Dr. Sandeepa Ekanayake - Me dr th hodai.

    Me okkoma Asiri or Suwasewana enawa.
    Sueasewane කලින් appointment දාලා යන්න ඔනෙද නැත්තන් එදාටම ගිහින් පෙන්නගන්න පුලුවන්ද
    ------ Post added on Jul 24, 2025 at 8:09 PM
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Sueasewane කලින් appointment දාලා යන්න ඔනෙද නැත්තන් එදාටම ගිහින් පෙන්නගන්න පුලුවන්ද
    ------ Post added on Jul 24, 2025 at 8:09 PM
    Crowd eka anuwa thama machan. Prof. Sanjeevani nam limited ganak ganne and eka ikmanata pirenawa.
    Anith aya nam echchara busy na. Inna crowd eka anuwa wenas wenna puluwan.
    Habai Sat/Sun wage normally 2-5 athara hawasa Asiri giyoth aniwa dermatolagist kenek innawamai
     
    • Love
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • Crowd eka anuwa thama machan. Prof. Sanjeevani nam limited ganak ganne and eka ikmanata pirenawa.
    Anith aya nam echchara busy na. Inna crowd eka anuwa wenas wenna puluwan.
    Habai Sat/Sun wage normally 2-5 athara hawasa Asiri giyoth aniwa dermatolagist kenek innawamai
    තැම්ස් යාලු මම බලන්නං කො
    ජොලි කසානා නේද ?
    එ මොන බිබික්කමක්ද
     
    • Like
    Reactions: kinkon

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    අනෙ පලයන්කො joke නෙමෙ අප්පා 😭😭😭

    නැ බං

    Sueasewane කලින් appointment දාලා යන්න ඔනෙද නැත්තන් එදාටම ගිහින් පෙන්නගන්න පුලුවන්ද
    ------ Post added on Jul 24, 2025 at 8:09 PM
    කලින් appointment දාලා යන එක හොදයි
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,012
    113
    උබට නුවරට වඩානම් කුරුණෑගල ලගයි නෙහ් සෑහෙන්න? කුරුණෑගල ඩොකෙක් බලපන්
     
    • Like
    Reactions: Tharusha_Peiriss