skin clinic

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    හොද ස්කින් ක්ලිනික් එකක් කියන්නකො තියෙන දවස එක්ක. ප්‍රයිවට් බෙහෙත් අරගත්ත ම තිබුන ටිකටත් හැමිනිලා ගියා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,640
    1
    9,233
    113
    colombo
    හොද ස්කින් ක්ලිනික් එකක් කියන්නකො තියෙන දවස එක්ක. ප්‍රයිවට් බෙහෙත් අරගත්ත ම තිබුන ටිකටත් හැමිනිලා ගියා
    Mokadda awula?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,640
    1
    9,233
    113
    colombo
    peppermint face wash

    මචන් ඕක ගාන එක නවත්තලා. නිකන් වතුරෙන් හෝදලා බලන්න. ඒත් අඩු වුණේ නැත්තන් ලඟම රජයේ රෝහලේ dermatologist කෙනෙක්ව හම්බ වෙන්න
     
    • Like
    Reactions: JohnWatson99

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මචන් ඕක ගාන එක නවත්තලා. නිකන් වතුරෙන් හෝදලා බලන්න. ඒත් අඩු වුණේ නැත්තන් ලඟම රජයේ රෝහලේ dermatologist කෙනෙක්ව හම්බ වෙන්න
    mune neme ban bacne kiyanne pite shoulders wala ena acne
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මටත් ඕක තිබ්බා. තෙල් කෑම අඩු කලා. ටිකක් වැඩිපුර ඇඟ සේදුවා සැර අඩු සබන් වලින් ස්ක්‍රබ් කර කර (උදේ 8න් පසු හවස 6න් පෙර. රස්නෙ වැඩි දාට ඇඟ රෑටත් හේදුවා) මුකුත්ම ගෑවෙ නෑ. මාස ගාණක් යද්දි අඩු උණා.

    ලැක්ටො කැලමයින් ට්‍රයි කරන්න. සමහරුන්ට අඩු උණාලු