SkipScreen (බාන අයට බ්‍රේක් නැත්වෙන්න)

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    SkipScreen (බාන අයට බ්‍රේක් නැත්වෙන්න)

    SkipScreen ගැන:-

    මම ඔන්න අද ඔයාලට දෙන්නේ Online File Share කරන අයට හොඳ Software එකක්.ඔයාලා Rapid share වගේ Web Site එකකින් File එකක්Download කරලා තියෙනවාද?? Premium Membership එකක් නැත්නම් ඔයාලට බැරිවෙයි දිගටම බාන්න.පොඩ්ඩක් බලාගෙන ඉන්නත් වෙයි.සමහර විට ඔය වෙලාව විනාඩි 2ක් විතර වෙන්නත් පුළුවන් නේද?ඒවගේ File Share කරන Web Site ගොඩක ඔය වැඩේ තියෙනව ඕක මහ වදයක් හින්දා තමයි.මේ වගේ Software එකක් හදලා තියෙන්නේ.මේක තියේන්නේ ඒවගේ File Share කරන Site වල ඔය නැවතිලා ඉන්න එක(waiting) නැති කරන්නයි.මේක Rapid share එකේ විතරක් නෙමෙයිMega Upload, Media fire ,Upload.to,Z share, Share bee,Deposit Files ,Sendspace,DivShare ,Linkbucks ,Link-Protector වගේ ඒවා වල නවතගෙන ඉන්න එකත් වලක්වනවා.ඔයාලත් ඔයාගේ ගිනි නරියට(Fire Fox) මෙයාව දාගන්න.එතකොට නැවති නැවති බලාගෙන ඉන්න ඕනේ නෑ.
     
    • Like
    Reactions: $hiñe and malaka21