Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Skrillගැටලුවක්😔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ Skrill Account එකේ Address Verify කරන්න ගිහින් Account එක Temporary Block උනා.

මේකයි සීන් එක

මම Account එක හදනකොට මුලින්ම දුන්නෙ මගෙ නමේ මුල් කෑල්ලයි අග කෑල්ලයි. මැද කෑල්ලක් නෑ නමේ.

Eg:- Iraj Weeraratne

ඊට පස්සෙ පාස්පොර්ට් එකෙ Upload කරාට පස්සෙ පාස්පෝර්ට් එකේ විදියට මගෙ නම වෙනස් වෙලා. නමේ අගට වාසගමත් Add වෙලා.

Eg:- Iraj Weeraratne Weeraratne youtube mudiyanselage වගේ.

ඒක ප්රශ්නයක් නෑ. නමුත් මම Address Verify කරන්න Upload කරපු Bank Statement එකේ නම තියෙන්නෙ Name with Initials,

Eg:- W.Y.M. Iraj Weeraratne කියලා.

කොහොමත් ලන්කාවේ නම ලියන ක්රමේ මෙහෙමනෙ.

ඒත් මේක Skrill එක පිලිගන්නෙ නෑ මම හිතන්නෙ. සුද්දන්ට අපට වගේ දිග නම් වාසගම් නෑනෙ. ඒ හින්දා මම Upload කරපු Doc එක [Bank Statement] එක Skrill එකෙන් Reject කරලා.

දැනට මට එන රව්ටර් බිල්ස් බෑන්ක් බිල්ස් ඔක්කොගෙම නම එන්නෙ Name with Initials.

ඒ බිල් එකක් photoshop කරොත් අව්ලක් වෙයිද?

මම කලින් Upload කරපු Doc එකේ මුලු 4 [කොන් 4] හරියට පෙන්නේ නෑ. ස්කෑන් එකෙන් Crop වෙලා. මම ඒක වැඩිය හිතුවෙ නෑ. මට එයාල Doc එකක් Upload කරනකොට තියෙන්න ඕන Contitions ගැන එවපු මේල් එකේ කියල තියනවා මුලු 4 හරියට පේන්න ඕන කියල. ඒ මිස්ටේක් එක හදාගෙන අලුත් බිල් එකක් අයේම upload කරොත් නම ප්රශ්නයක් වෙන්නෙ නැති වේවිද නම Name with Initials එක්කම තියෙද්දි ? ඔයාලටත් මේ ප්රශ්නෙ ආවද? උපදෙස් පතමි.

Help me ගයිස් රෙප් දෙමි ++

[QUOTE="weer.hasa, post: 24612601, member: 562426"] [IMG]https://i.imgur.com/6M7tbWn.jpg[/IMG] [B][COLOR="Sienna"][SIZE="4"]මගෙ Skrill Account එකේ Address Verify කරන්න ගිහින් Account එක Temporary Block උනා. මේකයි සීන් එක මම Account එක හදනකොට මුලින්ම දුන්නෙ මගෙ නමේ මුල් කෑල්ලයි අග කෑල්ලයි. මැද කෑල්ලක් නෑ නමේ. Eg:- Iraj Weeraratne ඊට පස්සෙ පාස්පොර්ට් එකෙ Upload කරාට පස්සෙ පාස්පෝර්ට් එකේ විදියට මගෙ නම වෙනස් වෙලා. නමේ අගට වාසගමත් Add වෙලා. Eg:- Iraj Weeraratne Weeraratne youtube mudiyanselage වගේ. ඒක ප්රශ්නයක් නෑ. නමුත් මම Address Verify කරන්න Upload කරපු Bank Statement එකේ නම තියෙන්නෙ Name with Initials, Eg:- W.Y.M. Iraj Weeraratne කියලා. කොහොමත් ලන්කාවේ නම ලියන ක්රමේ මෙහෙමනෙ. ඒත් මේක Skrill එක පිලිගන්නෙ නෑ මම හිතන්නෙ. සුද්දන්ට අපට වගේ දිග නම් වාසගම් නෑනෙ. ඒ හින්දා මම Upload කරපු Doc එක [Bank Statement] එක Skrill එකෙන් Reject කරලා. දැනට මට එන රව්ටර් බිල්ස් බෑන්ක් බිල්ස් ඔක්කොගෙම නම එන්නෙ Name with Initials. ඒ බිල් එකක් photoshop කරොත් අව්ලක් වෙයිද? මම කලින් Upload කරපු Doc එකේ මුලු 4 [කොන් 4] හරියට පෙන්නේ නෑ. ස්කෑන් එකෙන් Crop වෙලා. මම ඒක වැඩිය හිතුවෙ නෑ. මට එයාල Doc එකක් Upload කරනකොට තියෙන්න ඕන Contitions ගැන එවපු මේල් එකේ කියල තියනවා මුලු 4 හරියට පේන්න ඕන කියල. ඒ මිස්ටේක් එක හදාගෙන අලුත් බිල් එකක් අයේම upload කරොත් නම ප්රශ්නයක් වෙන්නෙ නැති වේවිද නම Name with Initials එක්කම තියෙද්දි ? ඔයාලටත් මේ ප්රශ්නෙ ආවද? උපදෙස් පතමි. [/SIZE][/COLOR][/B] [COLOR="Navy"]Help me ගයිස් රෙප් දෙමි ++[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom