Skrillගැටලුවක්😔

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    6M7tbWn.jpg


    මගෙ Skrill Account එකේ Address Verify කරන්න ගිහින් Account එක Temporary Block උනා.

    මේකයි සීන් එක
    මම Account එක හදනකොට මුලින්ම දුන්නෙ මගෙ නමේ මුල් කෑල්ලයි අග කෑල්ලයි. මැද කෑල්ලක් නෑ නමේ.
    Eg:- Iraj Weeraratne

    ඊට පස්සෙ පාස්පොර්ට් එකෙ Upload කරාට පස්සෙ පාස්පෝර්ට් එකේ විදියට මගෙ නම වෙනස් වෙලා. නමේ අගට වාසගමත් Add වෙලා.
    Eg:- Iraj Weeraratne Weeraratne youtube mudiyanselage වගේ.

    ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මම Address Verify කරන්න Upload කරපු Bank Statement එකේ නම තියෙන්නෙ Name with Initials,
    Eg:- W.Y.M. Iraj Weeraratne කියලා.
    කොහොමත් ලන්කාවේ නම ලියන ක්‍රමේ මෙහෙමනෙ.
    ඒත් මේක Skrill එක පිලිගන්නෙ නෑ මම හිතන්නෙ. සුද්දන්ට අපට වගේ දිග නම් වාසගම් නෑනෙ. ඒ හින්දා මම Upload කරපු Doc එක [Bank Statement] එක Skrill එකෙන් Reject කරලා.

    දැනට මට එන රව්ටර් බිල්ස් බෑන්ක් බිල්ස් ඔක්කොගෙම නම එන්නෙ Name with Initials.
    ඒ බිල් එකක් photoshop කරොත් අව්ලක් වෙයිද?

    මම කලින් Upload කරපු Doc එකේ මුලු 4 [කොන් 4] හරියට පෙන්නේ නෑ. ස්කෑන් එකෙන් Crop වෙලා. මම ඒක වැඩිය හිතුවෙ නෑ. මට එයාල Doc එකක් Upload කරනකොට තියෙන්න ඕන Contitions ගැන එවපු මේල් එකේ කියල තියනවා මුලු 4 හරියට පේන්න ඕන කියල. ඒ මිස්ටේක් එක හදාගෙන අලුත් බිල් එකක් අයේම upload කරොත් නම ප්‍රශ්නයක් වෙන්නෙ නැති වේවිද නම Name with Initials එක්කම තියෙද්දි ? ඔයාලටත් මේ ප්‍රශ්නෙ ආවද? උපදෙස් පතමි.

    Help me ගයිස් රෙප් දෙමි ++
     
    • Like
    Reactions: yohanrox1

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    photoshop karanna gihin account ekama banned wenna bari na.....Skrill wage company ekakata photoshop karapuwa allanna bari weyi kiyala mn hithanne na....

    eka thama saho. idea ekak ne mona karannda kiyala.
    oya skrill use karanawada?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මගෙත් ඔයවගේ කේස් එකක් තිබුන. ඒත් බ්ලොක් උනේ නෑ. උන්ට කෝල් එකක් ගත්තම
    උන්ම ටිකට් එකක් ලොග් කරල තිබුන.
     
    • Like
    Reactions: weer.hasa

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මගෙත් ඔයවගේ කේස් එකක් තිබුන. ඒත් බ්ලොක් උනේ නෑ. උන්ට කෝල් එකක් ගත්තම
    උන්ම ටිකට් එකක් ලොග් කරල තිබුන.

    poddak pehedili karannako saho.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oke aula thiyenne kon 4re
    name seen eka echchara aulak nehe
    kon 4ra hodata allala yawapan passport or driving license
    mageth dethun parak reject kara clear nehe kiyala.
     
    • Like
    Reactions: weer.hasa

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    poddak pehedili karannako saho.

    Mama verify kare ID eka cam ekata allala. ID eka parana format eke ekak.
    Address eka verify kare Dialog bill ekakin. Mageth umbage wage name
    wasagame seen eka awa. Vrify karaddi un account ekata mama deepu
    nama wenas karala dialog eke nama daala thbuna. Case eka awe eZcash
    account eka link karanakota. Ekata mama unge customer support number
    ekata call kara. Eeta passe un name change request ekakata support call
    ekak log karala tibuna.
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    oke aula thiyenne kon 4re
    name seen eka echchara aulak nehe
    kon 4ra hodata allala yawapan passport or driving license
    mageth dethun parak reject kara clear nehe kiyala.

    name with initial ekka thiyana doc ekak upload karata awlak nedda saho? skrill eke nama thiyenneth ehemamada nettam full name ekamada wetenne?
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    Api nan uk apita virtual mastercard ekath denawa skrill. Mage nan okkoma photoshop ban.

    kohomada kare saho. thibuna hard copy doc ekak scan karala edit karada? ehema nettam aluthenma doc ekak create karada? scan copy ekak ebill ekak edit karath poddak hoyanna puluwan kiyala hithenawa mata.
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ehema aulak ne

    thwa deyak saho. hoda cam ekakin mulu 4 penna photo ekak thama ganna wenne. mokada scanner ekakta a4 sheet ekak daapuwama mulu 4 kohomath kepenawa scan eka gannakota. camera ekakin quality footage ekak gattata awlak wennethi wei neda?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,876
    113
    34
    Kalutara
    ඉනීශියල් වලින් තමා අපේ බෑන්ක් ස්ටේට්මන්ට් දුන්නෙත්. ඒක මහලොකු අවුලක් නෙමෙයි. ඔයාගේ පොටෝ එකේ අවුලක් ඇත්තේ. ක්ලියර් මදී ඇති. අනික මම නම් එකම බෑන්ක් ස්ටේට්මන්ට් එක දිනේ වෙනස් කර කර පොටෝසොප් කරලා ic market, iq option ඔය වගේ හැට හුටහමාරක් උන්ට යවල වෙරිෆයි කරගෙන තියෙනවා. අල්ලලා නම් නෑ අද වෙනකන් පොටෝසොප් කියල. :rofl:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඉනීශියල් වලින් තමා අපේ බෑන්ක් ස්ටේට්මන්ට් දුන්නෙත්. ඒක මහලොකු අවුලක් නෙමෙයි. ඔයාගේ පොටෝ එකේ අවුලක් ඇත්තේ. ක්ලියර් මදී ඇති. අනික මම නම් එකම බෑන්ක් ස්ටේට්මන්ට් එක දිනේ වෙනස් කර කර පොටෝසොප් කරලා ic market, iq option ඔය වගේ හැට හුටහමාරක් උන්ට යවල වෙරිෆයි කරගෙන තියෙනවා. අල්ලලා නම් නෑ අද වෙනකන් පොටෝසොප් කියල. :rofl:

    mamath try karala balannam saho.