Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Skrill Account එකක් සාදා ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Skrill Account එකක් සාදා ගැනීම

දවසට $1 හොයන විදිහ පහල එක Link එකෙන් බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1627914

අද මම කියල දෙන්න හදන්නේ Skrill Account එකක් හදන විදිහ

සැලකිය යුතුයි :- සම්පූර්න ලිපියම කියවා අවසානයේ Account එක සෑදීමට පටන් ගන්න.

PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා අපි හොයන සල්ලි ලන්කාවේ අපේ බැන්කු ගිනුමට ගෙන්න ගන්න පුලුවන්

වෙන්නේ මේ Skrill Account එක හරහායි. ඒ වගේම PTCircle එක සල්ලි දාන්නෙත් අපේ Skrill Account

එකට.

අවශ්‍ය කරන දේවල් :-

අලුත් E Mail එකක්.(පහල Link එකෙන් ගිහින් හදා ගන්න)

https://accounts.google.com/SignUp?service=mail&continue=https://mail.google.com/mail&hl=en

සැ.යු :- නිවැරදි , වැඩ කරන Phone Number එකක් දෙන්න. E Mail එක Verify කිරීමත් අනිවාර්යෙන් කරගන්න.

අපිට අලුත් E Mail එකක් ඔනේ වෙනවා. මම මගේ පරන E Mail වලින් හදපු එක Skrill Account එකක්වත් Verify උනේ නැ.

ඔයාලත් අනිවාර්යෙන් අලුත් E Mail එකක් හදා ගන්න.

* ඔයාගේ Bank Account එකේ Pass Book එක.

* ATM Card එක. ( ATM Card එකක් නැති උනාට අවුලක් නැ)

* ඔයාට ලගම තැපැල් සන්කේතය. (දන්නේ නැති අය පහල Link එකෙන් ගිහින් හොයා ගන්න)

http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm

දැන් අපි පටන් ගමු එහෙනම් Skrill Account එකක් හදන්න

1. Register වෙන්න පහලින් තියන Link එක Click කරන්න.

https://account.skrill.com/signup?rid=47038906

දැන් ඔයාලට පහල තියන විදියේ Application එකක් එනවා.

[/IMG]

[/IMG]

මම දැන් කියන ටික බොහොම වැදගත්. මේ ටික වැරදුනොත් Skrill එකට සල්ලි එනවා විතරයි.

ආයේ ලන්කාවට ගන්න නම් බැ. ( ඒ අවුල හදාගන්න Skrill එකට E Mail දාන්න වෙනවා. තව ජල්තර ගොඩයි. එක නිසා අපි හරියට කරගමු )

* Skrill එකට අපේ නම දානකොට දන්න ඔනේ Bank Account එකේ විදියට.

(Bank එකේ තියන් විදියට අකුරු Capital හා Simple විදියටම දාන එක කෝකටත් හොදයි)

ඔයාගේ නම Pathirana Mudiyanselage Elakiri කියමුකෝ.

First Name :- P M

Last Name :- Elakiri

Bank Account එකේ නම තියෙන්නෙ Pathirana Mudiyanselage Elakiri විදියට නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.

First Name :- Elakiri

Last Name :- Pathirana Mudiyanselage

වැදගත් :- ඔයාගේ නම Bank Account එකේ වැරදියට නම් තියෙන්නෙ Skrill Account එකටත් ඒ විදියටම දාන්න.

* අපේ ලිපිනය දානකොටත් වැරදියට නම් Bank Pass Book එකේ තියෙන්නේ , Skrill එකටත් එක අකුරක්වත් වෙනස් නොකර අඩුම ගානේ Space පවා ඒ විදියම තියලා දාන්න.

වැදගත් : - ලිපිනය දානකොට Line දෙකම පාවිච්චි කරන්න.

* මතක ඇතුව E Mail එකට දීපු Phone Number එකම Skrill එකටත් දාන්න.

* මම උඩ Upload කරපු Image දේකේ විදියට පුරවලා Register වෙන්න.

2. ඔයා දැන් Register වෙලා ඉවරයි. එක නිසා Skrill එකට E Mail එකයි Password එකයි දිලා Log

වෙන්න.

3. ඔයාගේ අලුත් E Mail එකෙන් Google එකේ Sign In වෙන්න.

4.දැන් යන්න ඔයාගේ E Mail එකට. Skrill එකෙන් Welcome කියලා Mail එකක් දාලා ඇති.

එ Mail එකට ගිහින් Verify Your email Address කියන එක ක්ලික් කරන්න.

[/IMG]

5. හොදට බලන්න ඔයාගේ Skrill Account එකේ උඩ තියෙනවා Send කරන්න කියලා දෙයක් ඔයාගේ E Mail එකට. එතන තියන "Now" කියන එක ඔබන්න.

6. දැන් යන්න ආපහු E Mail එකට, E Mail එකේ Promrtion කියන එකේ තියනවා Skrill එකෙන් ආපු E Mail එකක්.

එකේ තියන Confimation Link එක ක්ලික් කරන්න.

ඔන්න ඔයාගේ Skrill එක Verify උනා දැන්. ඔයාගේ Account එක දැන් මුදල් ගනුදෙනු කරන්න

වලන්ගුයි.

Skrill Account එකට Bank Account එක සම්බන්ද කිරීම.

Coming Soon ............

[QUOTE="madhustf, post: 16978567, member: 97723"] [b]Skrill Account එකක් සාදා ගැනීම[/b] [COLOR="DarkRed"][SIZE="4"]දවසට $1 හොයන විදිහ පහල එක Link එකෙන් බලන්න [/SIZE][/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1627914[/url] [SIZE="4"][COLOR="Green"]අද මම කියල දෙන්න හදන්නේ Skrill Account එකක් හදන විදිහ [/COLOR][/SIZE]:yes::yes: [SIZE="4"][COLOR="Blue"] සැලකිය යුතුයි :- සම්පූර්න ලිපියම කියවා අවසානයේ Account එක සෑදීමට පටන් ගන්න.[/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="4"]PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා අපි හොයන සල්ලි ලන්කාවේ අපේ බැන්කු ගිනුමට ගෙන්න ගන්න පුලුවන් වෙන්නේ මේ Skrill Account එක හරහායි. ඒ වගේම PTCircle එක සල්ලි දාන්නෙත් අපේ Skrill Account එකට.[/SIZE][/COLOR] [COLOR="Indigo"][SIZE="4"]අවශ්‍ය කරන දේවල් :-[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkOrange"]අලුත් E Mail එකක්.(පහල Link එකෙන් ගිහින් හදා ගන්න)[/COLOR][/SIZE] [url]https://accounts.google.com/SignUp?service=mail&continue=https%3A%2F%2Fmail.google.com%2Fmail&hl=en[/url] [COLOR="Green"][SIZE="4"]සැ.යු :- නිවැරදි , වැඩ කරන Phone Number එකක් දෙන්න. E Mail එක Verify කිරීමත් අනිවාර්යෙන් කරගන්න.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]අපිට අලුත් E Mail එකක් ඔනේ වෙනවා. මම මගේ පරන E Mail වලින් හදපු එක Skrill Account එකක්වත් Verify උනේ නැ. ඔයාලත් අනිවාර්යෙන් අලුත් E Mail එකක් හදා ගන්න. [/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]* ඔයාගේ Bank Account එකේ Pass Book එක. * ATM Card එක. ( ATM Card එකක් නැති උනාට අවුලක් නැ) * ඔයාට ලගම තැපැල් සන්කේතය. (දන්නේ නැති අය පහල Link එකෙන් ගිහින් හොයා ගන්න)[/SIZE][/COLOR] [url]http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm[/url] [SIZE="4"][COLOR="DarkRed"] දැන් අපි පටන් ගමු එහෙනම් Skrill Account එකක් හදන්න[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]1. Register වෙන්න පහලින් තියන Link එක Click කරන්න.[/COLOR][/SIZE] [url]https://account.skrill.com/signup?rid=47038906[/url] [SIZE="4"][COLOR="Red"]දැන් ඔයාලට පහල තියන විදියේ Application එකක් එනවා.[/COLOR][/SIZE] [IMG][IMG]http://i59.tinypic.com/2v2imtx.png[/IMG][/IMG] [IMG][IMG]http://i61.tinypic.com/jsekvt.png[/IMG][/IMG] [COLOR="Purple"][SIZE="4"]මම දැන් කියන ටික බොහොම වැදගත්. මේ ටික වැරදුනොත් Skrill එකට සල්ලි එනවා විතරයි. ආයේ ලන්කාවට ගන්න නම් බැ. ( ඒ අවුල හදාගන්න Skrill එකට E Mail දාන්න වෙනවා. තව ජල්තර ගොඩයි. එක නිසා අපි හරියට කරගමු )[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"] * Skrill එකට අපේ නම දානකොට දන්න ඔනේ Bank Account එකේ විදියට. (Bank එකේ තියන් විදියට අකුරු Capital හා Simple විදියටම දාන එක කෝකටත් හොදයි)[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]ඔයාගේ නම Pathirana Mudiyanselage Elakiri කියමුකෝ[/SIZE][/COLOR]. :P:P:P [COLOR="green"]First Name :- P M Last Name :- Elakiri[/COLOR] [SIZE="4"] Bank Account එකේ නම තියෙන්නෙ Pathirana Mudiyanselage Elakiri විදියට නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි. [COLOR="Green"]First Name :- Elakiri Last Name :- Pathirana Mudiyanselage[/COLOR] වැදගත් :- ඔයාගේ නම Bank Account එකේ වැරදියට නම් තියෙන්නෙ Skrill Account එකටත් ඒ විදියටම දාන්න. [/SIZE] [COLOR="Purple"][SIZE="4"]* අපේ ලිපිනය දානකොටත් වැරදියට නම් Bank Pass Book එකේ තියෙන්නේ , Skrill එකටත් එක අකුරක්වත් වෙනස් නොකර අඩුම ගානේ Space පවා ඒ විදියම තියලා දාන්න.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]වැදගත් : - ලිපිනය දානකොට Line දෙකම පාවිච්චි කරන්න. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]* මතක ඇතුව E Mail එකට දීපු Phone Number එකම Skrill එකටත් දාන්න. * මම උඩ Upload කරපු Image දේකේ විදියට පුරවලා Register වෙන්න. [/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="4"] 2. ඔයා දැන් Register වෙලා ඉවරයි. එක නිසා Skrill එකට E Mail එකයි Password එකයි දිලා Log වෙන්න. 3. ඔයාගේ අලුත් E Mail එකෙන් Google එකේ Sign In වෙන්න. 4.දැන් යන්න ඔයාගේ E Mail එකට. Skrill එකෙන් Welcome කියලා Mail එකක් දාලා ඇති. එ Mail එකට ගිහින් Verify Your email Address කියන එක ක්ලික් කරන්න.[/SIZE][/COLOR] [IMG][IMG]http://i61.tinypic.com/2relgu8.jpg[/IMG][/IMG] [COLOR="Green"][SIZE="4"] 5. හොදට බලන්න ඔයාගේ Skrill Account එකේ උඩ තියෙනවා Send කරන්න කියලා දෙයක් ඔයාගේ E Mail එකට. එතන තියන "Now" කියන එක ඔබන්න. 6. දැන් යන්න ආපහු E Mail එකට, E Mail එකේ Promrtion කියන එකේ තියනවා Skrill එකෙන් ආපු E Mail එකක්. එකේ තියන Confimation Link එක ක්ලික් කරන්න.[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]ඔන්න ඔයාගේ Skrill එක Verify උනා දැන්. ඔයාගේ Account එක දැන් මුදල් ගනුදෙනු කරන්න වලන්ගුයි. [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Purple"]Skrill Account එකට Bank Account එක සම්බන්ද කිරීම. [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkRed"]Coming Soon ............ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom