Skrill Account එකක් සාදා ගැනීම
දවසට $1 හොයන විදිහ පහල එක Link එකෙන් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1627914
අද මම කියල දෙන්න හදන්නේ Skrill Account එකක් හදන විදිහ

සැලකිය යුතුයි :- සම්පූර්න ලිපියම කියවා අවසානයේ Account එක සෑදීමට පටන් ගන්න.
PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා අපි හොයන සල්ලි ලන්කාවේ අපේ බැන්කු ගිනුමට ගෙන්න ගන්න පුලුවන්
වෙන්නේ මේ Skrill Account එක හරහායි. ඒ වගේම PTCircle එක සල්ලි දාන්නෙත් අපේ Skrill Account
එකට.
අවශ්‍ය කරන දේවල් :-
අලුත් E Mail එකක්.(පහල Link එකෙන් ගිහින් හදා ගන්න)
https://accounts.google.com/SignUp?service=mail&continue=https://mail.google.com/mail&hl=en
සැ.යු :- නිවැරදි , වැඩ කරන Phone Number එකක් දෙන්න. E Mail එක Verify කිරීමත් අනිවාර්යෙන් කරගන්න.
අපිට අලුත් E Mail එකක් ඔනේ වෙනවා. මම මගේ පරන E Mail වලින් හදපු එක Skrill Account එකක්වත් Verify උනේ නැ.
ඔයාලත් අනිවාර්යෙන් අලුත් E Mail එකක් හදා ගන්න.
* ඔයාගේ Bank Account එකේ Pass Book එක.
* ATM Card එක. ( ATM Card එකක් නැති උනාට අවුලක් නැ)
* ඔයාට ලගම තැපැල් සන්කේතය. (දන්නේ නැති අය පහල Link එකෙන් ගිහින් හොයා ගන්න)
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm
දැන් අපි පටන් ගමු එහෙනම් Skrill Account එකක් හදන්න
1. Register වෙන්න පහලින් තියන Link එක Click කරන්න.
https://account.skrill.com/signup?rid=47038906
දැන් ඔයාලට පහල තියන විදියේ Application එකක් එනවා.
[/IMG]
[/IMG]
මම දැන් කියන ටික බොහොම වැදගත්. මේ ටික වැරදුනොත් Skrill එකට සල්ලි එනවා විතරයි.
ආයේ ලන්කාවට ගන්න නම් බැ. ( ඒ අවුල හදාගන්න Skrill එකට E Mail දාන්න වෙනවා. තව ජල්තර ගොඩයි. එක නිසා අපි හරියට කරගමු )
* Skrill එකට අපේ නම දානකොට දන්න ඔනේ Bank Account එකේ විදියට.
(Bank එකේ තියන් විදියට අකුරු Capital හා Simple විදියටම දාන එක කෝකටත් හොදයි)
ඔයාගේ නම Pathirana Mudiyanselage Elakiri කියමුකෝ.

First Name :- P M
Last Name :- Elakiri
Bank Account එකේ නම තියෙන්නෙ Pathirana Mudiyanselage Elakiri විදියට නම් ඔයා දාන්න ඔනේ මෙහෙමයි.
First Name :- Elakiri
Last Name :- Pathirana Mudiyanselage
වැදගත් :- ඔයාගේ නම Bank Account එකේ වැරදියට නම් තියෙන්නෙ Skrill Account එකටත් ඒ විදියටම දාන්න.
* අපේ ලිපිනය දානකොටත් වැරදියට නම් Bank Pass Book එකේ තියෙන්නේ , Skrill එකටත් එක අකුරක්වත් වෙනස් නොකර අඩුම ගානේ Space පවා ඒ විදියම තියලා දාන්න.
වැදගත් : - ලිපිනය දානකොට Line දෙකම පාවිච්චි කරන්න.
* මතක ඇතුව E Mail එකට දීපු Phone Number එකම Skrill එකටත් දාන්න.
* මම උඩ Upload කරපු Image දේකේ විදියට පුරවලා Register වෙන්න.
2. ඔයා දැන් Register වෙලා ඉවරයි. එක නිසා Skrill එකට E Mail එකයි Password එකයි දිලා Log
වෙන්න.
3. ඔයාගේ අලුත් E Mail එකෙන් Google එකේ Sign In වෙන්න.
4.දැන් යන්න ඔයාගේ E Mail එකට. Skrill එකෙන් Welcome කියලා Mail එකක් දාලා ඇති.
එ Mail එකට ගිහින් Verify Your email Address කියන එක ක්ලික් කරන්න.
[/IMG]
5. හොදට බලන්න ඔයාගේ Skrill Account එකේ උඩ තියෙනවා Send කරන්න කියලා දෙයක් ඔයාගේ E Mail එකට. එතන තියන "Now" කියන එක ඔබන්න.
6. දැන් යන්න ආපහු E Mail එකට, E Mail එකේ Promrtion කියන එකේ තියනවා Skrill එකෙන් ආපු E Mail එකක්.
එකේ තියන Confimation Link එක ක්ලික් කරන්න.
ඔන්න ඔයාගේ Skrill එක Verify උනා දැන්. ඔයාගේ Account එක දැන් මුදල් ගනුදෙනු කරන්න
වලන්ගුයි.
Skrill Account එකට Bank Account එක සම්බන්ද කිරීම.
Coming Soon ............

...bank account eka connect karana hati thama godak aya danne naththe(math athuluwa) 