Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Skrill account eke HNB Debit Card ekai Bank Account Ekai Verified Karanne kohomadha.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක බලපුවහම ප්‍රශ්න දෙකටම උත්තර හම්බවෙයි....

එහෙනං උබේ පාස්පොත Update කරලා බලහං card එක add කරලා දවස් තුනකට පස්සෙ...

එතකොට ඒකෙන් ගානක් කැපිලා තියෙයි.. රු. 350/= කට ආසන්න ගානක්.(Transaction Description එක විදිහට තියෙන්නෙ POS කියලා)

කෝකටත් HNB Card Center එකට ඇමතුමක් දීලා අහල බලන්න $ කීයක් කැපිලද කියලා...

$ ගාන කිව්වොත් හරි... නැත්නම් සොරි... හැබැයි $ ගාන කිව්වත් සොරි වෙයි...

කොහොම උනත් බයවෙන්න එපා...

පොතේ ඇති ඒ ගාන කැපිච්ච දවස අන්න එදා සාමාන්‍ය $ Rate එක බලාගෙන Card Verify පිටුවට යන්න...

ඊට පස්සෙ පොතෙන් කැපිච්ච රුපියල් ගාන, ඒ ගාන කැපිච්ච දවසෙ $ Rate එකෙන් බෙදලා සාමාන්‍ය වශයෙන් කැපුන $ ගාන ( හෝ HNB Card Center එකෙන් දුන්නු ගාන ) ඒකට දාන්න...

අවස්ථා තුනක් දෙනවා.... අවස්ථා තුනෙක් එකක් හරි හරි ගියොත් අවුලක් නෑ...

හරි ගියත් නැතත් Card එකෙන් කැපිච්ච ගාන Skrill එකට එකතු වෙනවා...

හරි ගියොත් Card Verified වෙයි... නැත්නම් Not Verified වෙයි...

හරි ගියෙ නැත්නම් මෙන්න මේ ටික කරන්න...

මෙන්න මේ පල්ලෙහා තියන Link එකෙන් උදව් ඉල්ලන්න...

https://help.skrill.com/pkb_sc_ContactUs?l=en_GB&t=s

මෙන්න මේ විස්තර ටික ඒකෙ තියෙන්න ඕන...

01). ඔයාගෙ සම්පූර්ණ නම.

02). මුලකුරු සමග නම.

03). ඊමේල් ගිණුම.

04). රට.

05). බැංකුව.

06). ගිණුම් අංකය.

07). Card එකේ අංකය. ( අන්තිමට තියන ඉලක්කං තුන එපා - අර Italic කරපු ඉලක්කම් තුන)

08). විස්තරය.

විස්තරයට මේ ටික කියවෙන්න ඕන...

Card එක Verified කරන්න හැදුවා... ඒ උනාට ගිණුම තියෙන්නෙ රුපියල් වලින්... බැංකුවට Call කරලා ඇහුවා... එයාලා කිව්වා රුපියල් වලින් ගිණුම තියන හින්දා එයාලටත් $ ගාන කියන්න බෑ කියලා... මම ගිණුමෙන් මුදල් අඩුඋන දවසෙ $ Rate එක අනුමාන කරලා උත්සාහ කලේ... ඒ උනාට ඒක වැරදියි... ඔන්න මගෙ විස්තර උඩින් දාල තියනවා.. මේ ප්‍රශ්නෙට මට විසදුමක් ලබාදෙන්න...

යටින් තියන Category කියන එකට Account කියලා තෝරන්න, Issue කියන එකට Verification කියලා තෝරන්න

දවස් 2-3 යනකොට ඔයාට ඊමේල් එකක් එයි... ඒකෙ තියනවා Manually කොහොමද කරන්නෙ කියලා...

ඒකට උඹේ අළුත් Driving Licence හෝ Passport එකේ Color Scanning කරපු පින්තූර ලෑස්තිකරගෙන ඉන්න...

ඒ ටික ඉල්ලපුවහම ලින්ක් එකක් දෙයි ඒවා Upload කරන්න, පල්ලෙහා එක වගේ හෝ ඒකම

https://help.skrill.com/pkb_sc_documentupload?caseid=500D000000RGnmr&l=en_GB&lang=en_GB

ඒව හරියට තියනව නම්... බයවෙන්න දෙයක් නෑ... දවසක් දෙකක් යනකොට මේල් එකක් එයි වැඩේ හරි කියලා...

[QUOTE="weerasinghe, post: 15584304, member: 45255"] [COLOR="Red"][SIZE="5"]මේක බලපුවහම ප්‍රශ්න දෙකටම උත්තර හම්බවෙයි....[/SIZE] [SIZE="4"]එහෙනං උබේ පාස්පොත Update කරලා බලහං card එක add කරලා දවස් තුනකට පස්සෙ... එතකොට ඒකෙන් ගානක් කැපිලා තියෙයි.. රු. 350/= කට ආසන්න ගානක්.(Transaction Description එක විදිහට තියෙන්නෙ POS කියලා)[/SIZE] [SIZE="4"]කෝකටත් HNB Card Center එකට ඇමතුමක් දීලා අහල බලන්න $ කීයක් කැපිලද කියලා...[/SIZE] [SIZE="4"]$ ගාන කිව්වොත් හරි... නැත්නම් සොරි... හැබැයි $ ගාන කිව්වත් සොරි වෙයි...[/SIZE] [SIZE="4"]කොහොම උනත් බයවෙන්න එපා...[/SIZE] [SIZE="4"]පොතේ ඇති ඒ ගාන කැපිච්ච දවස අන්න එදා සාමාන්‍ය $ Rate එක බලාගෙන Card Verify පිටුවට යන්න...[/SIZE] [SIZE="4"]ඊට පස්සෙ පොතෙන් කැපිච්ච රුපියල් ගාන, ඒ ගාන කැපිච්ච දවසෙ $ Rate එකෙන් බෙදලා සාමාන්‍ය වශයෙන් කැපුන $ ගාන ( හෝ HNB Card Center එකෙන් දුන්නු ගාන ) ඒකට දාන්න...[/SIZE] [SIZE="4"]අවස්ථා තුනක් දෙනවා.... අවස්ථා තුනෙක් එකක් හරි හරි ගියොත් අවුලක් නෑ...[/SIZE] [SIZE="4"]හරි ගියත් නැතත් Card එකෙන් කැපිච්ච ගාන Skrill එකට එකතු වෙනවා... හරි ගියොත් Card Verified වෙයි... නැත්නම් Not Verified වෙයි...[/SIZE] [SIZE="4"]හරි ගියෙ නැත්නම් මෙන්න මේ ටික කරන්න...[/SIZE] [SIZE="4"]මෙන්න මේ පල්ලෙහා තියන Link එකෙන් උදව් ඉල්ලන්න... [URL="https://help.skrill.com/pkb_sc_ContactUs?l=en_GB&t=s"]https://help.skrill.com/pkb_sc_ContactUs?l=en_GB&t=s[/URL] [/SIZE] [SIZE="4"]මෙන්න මේ විස්තර ටික ඒකෙ තියෙන්න ඕන... [/SIZE] [SIZE="4"]01). ඔයාගෙ සම්පූර්ණ නම. 02). මුලකුරු සමග නම. 03). ඊමේල් ගිණුම. 04). රට. 05). බැංකුව. 06). ගිණුම් අංකය. 07). Card එකේ අංකය. [I]( අන්තිමට තියන ඉලක්කං තුන එපා - අර Italic කරපු ඉලක්කම් තුන)[/I] 08). විස්තරය.[/SIZE] [SIZE="4"]විස්තරයට මේ ටික කියවෙන්න ඕන...[/SIZE] [SIZE="4"]Card එක Verified කරන්න හැදුවා... ඒ උනාට ගිණුම තියෙන්නෙ රුපියල් වලින්... බැංකුවට Call කරලා ඇහුවා... එයාලා කිව්වා රුපියල් වලින් ගිණුම තියන හින්දා එයාලටත් $ ගාන කියන්න බෑ කියලා... මම ගිණුමෙන් මුදල් අඩුඋන දවසෙ $ Rate එක අනුමාන කරලා උත්සාහ කලේ... ඒ උනාට ඒක වැරදියි... ඔන්න මගෙ විස්තර උඩින් දාල තියනවා.. මේ ප්‍රශ්නෙට මට විසදුමක් ලබාදෙන්න...[/SIZE] [SIZE="4"]යටින් තියන Category කියන එකට Account කියලා තෝරන්න, Issue කියන එකට Verification කියලා තෝරන්න[/SIZE] [SIZE="4"]දවස් 2-3 යනකොට ඔයාට ඊමේල් එකක් එයි... ඒකෙ තියනවා Manually කොහොමද කරන්නෙ කියලා...[/SIZE] [SIZE="4"]ඒකට උඹේ අළුත් Driving Licence හෝ Passport එකේ Color Scanning කරපු පින්තූර ලෑස්තිකරගෙන ඉන්න...[/SIZE] [SIZE="4"]ඒ ටික ඉල්ලපුවහම ලින්ක් එකක් දෙයි ඒවා Upload කරන්න, පල්ලෙහා එක වගේ හෝ ඒකම [URL="https://help.skrill.com/pkb_sc_documentupload?caseid=500D000000RGnmr&l=en_GB&lang=en_GB"]https://help.skrill.com/pkb_sc_documentupload?caseid=500D000000RGnmr&l=en_GB&lang=en_GB[/URL][/SIZE] [SIZE="4"]ඒව හරියට තියනව නම්... බයවෙන්න දෙයක් නෑ... දවසක් දෙකක් යනකොට මේල් එකක් එයි වැඩේ හරි කියලා...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom