Skrill account eke HNB Debit Card ekai Bank Account Ekai Verified Karanne kohomadha.

fullstop.1

Member
Jul 8, 2009
35
0
0
skril eke add card gihin card eke details deepan. eta passe eken dollers ganak ubage HNB account eken kapagannawa. then card centre eken kepuna dollers gana ahala Skrill ekate a dollers gana hariyata enter karapan. ethakota card eka verify venawa.

account eka add karana widiya danna ekekgen ahaganin. Gud luck :-)
 

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Skrill account eke HNB Debit Card ekai Bank Account Ekai Verified Karanne kohomadha.

    මචං ඕක නම් ටිකක් අමාරු වැඩක්.....
    හැබැයි මම නම් HNB Debit Card එක Verified කලා....

    aaaa.jpg


    සාමාන්‍ය විදිහට HNB Debit Card Number එක දාලා Verified කරන්න හැදුවද....?
     
    Last edited:

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    skril eke add card gihin card eke details deepan. eta passe eken dollers ganak ubage HNB account eken kapagannawa. then card centre eken kepuna dollers gana ahala Skrill ekate a dollers gana hariyata enter karapan. ethakota card eka verify venawa.

    account eka add karana widiya danna ekekgen ahaganin. Gud luck :-)

    උන්ගෙන් ඇහුවට $ කීයක් කැපිලද කියල කියන්න උන් දන්නෙ නෑ... උන් කැපිච්ච රුපියල් ගාන නම් කියයි....
     
    Last edited:

    kickass

    Active member
  • Apr 5, 2012
    641
    53
    28
    Negombo
    www.futuretechbusiness.com
    skril eke add card gihin card eke details deepan. eta passe eken dollers ganak ubage HNB account eken kapagannawa. then card centre eken kepuna dollers gana ahala Skrill ekate a dollers gana hariyata enter karapan. ethakota card eka verify venawa.

    account eka add karana widiya danna ekekgen ahaganin. Gud luck :-)

    thanks machan.bank account eka ad karana widhiha dhannawadha.
     

    fullstop.1

    Member
    Jul 8, 2009
    35
    0
    0
    උන්ගෙන් ඇහුවට $ කීයක් කැපිලද කියල කියන්න උන් දන්නෙ නෑ... උන් කැපිච්ච රුපියල් තාන නම් කියයි....

    Man ahuwama nam dollors gana kiwwa ban. :nerd:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ow machan mama card eka ad kara witharai.

    machan ethakota kohomadha hari gana hoyagena verified karanne..

    මේක බලපුවහම ප්‍රශ්න දෙකටම උත්තර හම්බවෙයි....

    එහෙනං උබේ පාස්පොත Update කරලා බලහං card එක add කරලා දවස් තුනකට පස්සෙ...
    එතකොට ඒකෙන් ගානක් කැපිලා තියෙ‍යි.. රු. 350/= කට ආසන්න ගානක්.(Transaction Description එක විදිහට තියෙන්නෙ POS කියලා)


    කෝකටත් HNB Card Center එකට ඇමතුමක් දීලා අහල බලන්න $ කීයක් කැපිලද කියලා...

    $ ගාන කිව්වොත් හරි... නැත්නම් සොරි... හැබැයි $ ගාන කිව්වත් සොරි වෙයි...

    කොහොම උනත් බයවෙන්න එපා...

    පොතේ ඇති ඒ ගාන කැපිච්ච දවස අන්න එදා සාමාන්‍ය $ Rate එක බලාගෙන Card Verify පිටුවට යන්න...

    ඊට පස්සෙ පොතෙන් කැපිච්ච රුපියල් ගාන, ඒ ගාන කැපිච්ච දවසෙ $ Rate එකෙන් බෙදලා සාමාන්‍ය වශයෙන් කැපුන $ ගාන ( හෝ HNB Card Center එකෙන් දුන්නු ගාන ) ඒකට දාන්න...

    අවස්ථා තුනක් දෙනවා.... අවස්ථා තුනෙක් එකක් හරි හරි ගියොත් අවුලක් නෑ...

    හරි ගියත් නැතත් Card එකෙන් කැපිච්ච ගාන Skrill එකට එකතු වෙනවා...
    හරි ගියොත් Card Verified වෙයි... නැත්නම් Not Verified වෙයි...


    හරි ගියෙ නැත්නම් මෙන්න මේ ටික කරන්න...

    මෙන්න මේ පල්ලෙහා තියන Link එකෙන් උදව් ඉල්ලන්න...
    https://help.skrill.com/pkb_sc_ContactUs?l=en_GB&t=s


    මෙන්න මේ විස්තර ටික ඒකෙ තියෙන්න ඕන...

    01). ඔයාගෙ සම්පූර්ණ නම.
    02). මුලකුරු සමග නම.
    03). ඊමේල් ගිණුම.
    04). රට.
    05). බැංකුව.
    06). ගිණුම් අංකය.
    07). Card එකේ අංකය. ( අන්තිමට තියන ඉලක්කං තුන එපා - අර Italic කරපු ඉලක්කම් තුන)
    08). විස්තරය.


    විස්තරයට මේ ටික කියවෙන්න ඕන...

    Card එක Verified කරන්න හැදුවා... ඒ උනාට ගිණුම තියෙන්නෙ රුපියල් වලින්... බැංකුවට Call කරලා ඇහුවා... එයාලා කිව්වා රුපියල් වලින් ගිණුම තියන හින්දා එයාලටත් $ ගාන කියන්න බෑ කියලා... මම ගි‍ණුමෙන් මුදල් අඩුඋන දවසෙ $ Rate එක අනුමාන කරලා උත්සාහ කලේ... ඒ උනාට ඒක වැරදියි... ඔන්න මගෙ විස්තර උඩින් දාල තියනවා.. මේ ප්‍රශ්නෙට මට විසදුමක් ලබාදෙන්න...

    යටින් තියන Category කියන එකට Account කියලා තෝරන්න, Issue කියන එකට Verification කියලා තෝරන්න

    දවස් 2-3 යනකොට ඔයාට ඊමේල් එකක් එයි... ඒකෙ තියනවා Manually කොහොමද කරන්නෙ කියලා...

    ඒකට උඹේ අළුත් Driving Licence හෝ Passport එකේ Color Scanning කරපු පින්තූර ලෑස්තිකරගෙන ඉන්න...

    ඒ ටික ඉල්ලපුවහම ලින්ක් එකක් දෙයි ඒවා Upload කරන්න, පල්ලෙහා එක වගේ හෝ ඒකම
    https://help.skrill.com/pkb_sc_documentupload?caseid=500D000000RGnmr&l=en_GB&lang=en_GB


    ඒව හරියට තියනව නම්... බයවෙන්න දෙයක් නෑ... දවසක් දෙකක් යනකොට මේල් එකක් එයි වැඩේ හරි කියලා...
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Man ahuwama nam dollors gana kiwwa ban. :nerd:

    මම දෙපාරක් Call කලා... උන්ට වැන්ද නැති ටික විතරයි බං.... දෙපාරම විනාඩි 20ක් විතර බලලා කියනවා එයාලට බලන්න බෑ කියලා......
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ තව දවස් තුන හතරකින් call කරලා බලපන්... උන් හරියටම කියනවා මචං...
    නැත්තම් උබ statement එක mail එකට එන්න හදාගෙන ඉන්නවා නම් එකේ හරිම ගැන පෙන්නනවා...
    මටනම් කිසි අවුලක් උනේ නැහැ...
    උන් ගාන හරියටම කිවුවා...
    මමත් එච්චර කල් නැහැ add කරගෙන...
    ERU වලින් තමා කපාගෙන තිබුනේ...