Skrill Help (skrill master card)

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    attachment.php

    පෙනියර් කාර්ඩ් එකද..??මේකද හොද..??
     
    Attachments

    • skrilljjjjjjjjjjjjjjjjj.JPG
      skrilljjjjjjjjjjjjjjjjj.JPG
      61.1 KB · Views: 20

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙමද....කොතනද බන් එහෙම තියෙන්නේ..අපරාදේ..!!
    ස්ක්‍රිල් එකේ බලපන්කො. මට දැන් තන මතක නැ. යුරොපියන් යුනියන් එකේ උන්ට විතරයි උන් මාස්ටර් කාඩ් එක දෙන්නේ. ඔය යක්කු මගේ අකවුන්ට් එක සස්පෙන්ඩ් කලා. මම ඒක නිස ඔකෙන් වැඩක් ගන්නේ නැ. පෙයොනියර් චාජර්ස් වැඩි උනත් පට්ටා සර්විස් එක. පේපැල් දවසින් සල්ලි එනවා
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ස්ක්‍රිල් එකේ බලපන්කො. මට දැන් තන මතක නැ. යුරොපියන් යුනියන් එකේ උන්ට විතරයි උන් මාස්ටර් කාඩ් එක දෙන්නේ. ඔය යක්කු මගේ අකවුන්ට් එක සස්පෙන්ඩ් කලා. මම ඒක නිස ඔකෙන් වැඩක් ගන්නේ නැ. පෙයොනියර් චාජර්ස් වැඩි උනත් පට්ටා සර්විස් එක. පේපැල් දවසින් සල්ලි එනවා

    payapal walin lankawata gana bari nisa thama skrill eka use karane uba mokada use karana method eka. skrill un mage account eka suspend karala thibila call 10k witara aran iye hada gatha :frown::frown:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    payapal walin lankawata gana bari nisa thama skrill eka use karane uba mokada use karana method eka. skrill un mage account eka suspend karala thibila call 10k witara aran iye hada gatha :frown::frown:
    මම නම් කොල් කරන්න ගියේ නැ බන්. ස්ක්‍රිල් එක අත්හැරිය. මම පේයොනියර් බන් යූස් කරන්නේ. දවසෙන් පේපැල් සල්ලි එනව