Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Skrill Prepaid MasterCard..Apata Puluwanda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක වැදගත් වෙන්නේ internet එකේ වැඩ කරන freelancersලාට.

දැනටමත් freelenacer කෙනෙක් හැටියට වැඩකරනවා නම් ඒ වැඩ කරන freelancer web site එකේ Skrill ( කලින් මේ service එකට කිව්වේ Moneybrookers කියලා ) service එක money withdraw කරන්න support කරනවා නම්.

ඒ Skrill account එකට money withdraw කරලා මේ master-card එකට වෙනමම අර main Skrill account එකෙන් වෙනමම මුදලක් freely transfer කරලා ඒක පාවිච්චි කරන්න පුළුවන්.

අවුරුද්දකට යුරෝ 10 card එකට අය කරනවා.

මේ තියෙන්නේ ලංකාවට support කරන features සහ fees >>

https://www.skrill.com/en/personal/fees/lka/#countrySelect

ලංකාවේ බැන්කුවකින් මේ card එකට සල්ලි දාන්න පුළුවන් කිව්වට ඒ කියන්නේ SWIFT code එකක් හරහා ...

ඒ කියන්නේ Bank wire Transfer ක්රමයට ඒ විදිහට ලංකාවෙන් පිටරටට සල්ලි යවනවා නම් මහා කරදරයක් කර ගහන්න වෙනවා . ලංකාවේ මහා බැංකුව ගොඩක් බාධක දාලා තියෙනවා ලංකාවෙන් පීටරට යවන සල්ලි වලට ඒවගේමයි Bank wire Transfer ක්රමයට මුදල් යවන්න බැංකුව ගන්න chargers වැඩියි !

රුපියල් 5000 ක් යැව්වත් form 3 ක් පුරවලා, යවන හේතුව ලියන්න වෙනවා, 5000 ක් යවන්න රුපියල් තව 4000 ක් යනවා. නියමයිනේ

ඒක නිසා මේකට සල්ලි upload කරනවා කියන්නේ අමාරු වැඩක් ! මම හිතන්නේ

නමුත් මේ ක්රමය ගොඩක් ප්රයෝජනවත් sampath web card පාවිච්චි කරන freelancersලට මොකද කෙලින්ම මේක card එකට මුදල් දාල පීටරට මිලදී ගැනීම් කරන්න පුළුවන්.

[QUOTE="gobaby, post: 16642750, member: 31392"] [SIZE="3"]මේක වැදගත් වෙන්නේ internet එකේ වැඩ කරන freelancersලාට. දැනටමත් freelenacer කෙනෙක් හැටියට වැඩකරනවා නම් ඒ වැඩ කරන freelancer web site එකේ Skrill ( කලින් මේ service එකට කිව්වේ Moneybrookers කියලා ) service එක money withdraw කරන්න support කරනවා නම්. ඒ Skrill account එකට money withdraw කරලා මේ master-card එකට වෙනමම අර main Skrill account එකෙන් වෙනමම මුදලක් freely transfer කරලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. අවුරුද්දකට යුරෝ 10 card එකට අය කරනවා. මේ තියෙන්නේ ලංකාවට support කරන features සහ fees >> [URL="https://www.skrill.com/en/personal/fees/lka/#countrySelect"]https://www.skrill.com/en/personal/fees/lka/#countrySelect [/URL] ලංකාවේ බැන්කුවකින් මේ card එකට සල්ලි දාන්න පුළුවන් කිව්වට ඒ කියන්නේ SWIFT code එකක් හරහා ... ඒ කියන්නේ Bank wire Transfer ක්රමයට ඒ විදිහට ලංකාවෙන් පිටරටට සල්ලි යවනවා නම් මහා කරදරයක් කර ගහන්න වෙනවා . ලංකාවේ මහා බැංකුව ගොඩක් බාධක දාලා තියෙනවා ලංකාවෙන් පීටරට යවන සල්ලි වලට ඒවගේමයි Bank wire Transfer ක්රමයට මුදල් යවන්න බැංකුව ගන්න chargers වැඩියි ! රුපියල් 5000 ක් යැව්වත් form 3 ක් පුරවලා, යවන හේතුව ලියන්න වෙනවා, 5000 ක් යවන්න රුපියල් තව 4000 ක් යනවා. නියමයිනේ :lol::lol: ඒක නිසා මේකට සල්ලි upload කරනවා කියන්නේ අමාරු වැඩක් ! [B]මම හිතන්නේ [/B] නමුත් මේ ක්රමය ගොඩක් ප්රයෝජනවත් sampath web card පාවිච්චි කරන freelancersලට මොකද කෙලින්ම මේක card එකට මුදල් දාල පීටරට මිලදී ගැනීම් කරන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom