Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    මාර සීන් එකනේ උනේ . Skrill එකට සල්ලි දාගන්න එකෙක් ට සල්ලි ට්‍රාන්ස්ෆ්ර් කරලා දැන් උ ආගිය අතක් නැහැ. ට්‍රාන්ස්ෆර් කරපු Slip එක තියෙනවා. මේකට මොනවහරි Legal Action එකක් ගන්න පුලුවන්ද

    Name : J H S K Shanaka
    Account Number : 8970037678

    P.S : පැමිණිල්ලක් දැම්ම Police ගිහින්, Cyber Crime Unit එකට
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,122
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    කියක් ද? කොහෙන් ද සෙට් උනේ. බැංකුව මොකක් ද?
    කෝකටත් පුළුවන් තරම් හඉයෙන් බැංකුවට දුවල පොර තවම උගේ එකෙන් සල්ලි අරගෙන නැත්තම් ලියුමක් දීල එක බ්ලොක් කරලා වැරදි transaction එකක් කියල රෝල් බැක් කරගන්න බලන්න. මේ දවස් වල පොලිසියේ උන්ටත් වෙන වැඩ
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    කියක් ද? කොහෙන් ද සෙට් උනේ. බැංකුව මොකක් ද?
    කෝකටත් පුළුවන් තරම් හඉයෙන් බැංකුවට දුවල පොර තවම උගේ එකෙන් සල්ලි අරගෙන නැත්තම් ලියුමක් දීල එක බ්ලොක් කරලා වැරදි transaction එකක් කියල රෝල් බැක් කරගන්න බලන්න. මේ දවස් වල පොලිසියේ උන්ටත් වෙන වැඩ
    27300k machan Commercial Bank eke
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,658
    98,647
    113
    විශ්වාසෙ කඩ කරා කියල තමා පැමිණිල්ල දාන්න වෙන්නෙ. කල් යයි. නඩුවක් දාන්නත් වෙයි. ගාණ කීයක්ද?
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    rollback කරගන්න උපරිම try එකක් දියන් .බැරිම උනොත් ඉතින් උගේ detail ටික හෙම forum එකක ම දාපන් .

    bank එකේ අදුරන බුවෙක් ට වගේ කියල ඔය account number එකේ තියෙන ගෙදර address එක ගන්න බැරි ද ?
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    Thanks
    Nikanma ehema karoth pudumai.
    horu inwa hama thanama. U bank eken salli adala nam wadk wenne na ubta
    Ehemada
    Bumpation :rolleyes:
    Thanks
    up

    up
    ------ Post added on May 6, 2021 at 9:46 AM
    විශ්වාසෙ කඩ කරා කියල තමා පැමිණිල්ල දාන්න වෙන්නෙ. කල් යයි. නඩුවක් දාන්නත් වෙයි. ගාණ කීයක්ද?
    Ehemada Machan Rs 27300 K
    Thanks
    rollback කරගන්න උපරිම try එකක් දියන් .බැරිම උනොත් ඉතින් උගේ detail ටික හෙම forum එකක ම දාපන් .

    bank එකේ අදුරන බුවෙක් ට වගේ කියල ඔය account number එකේ තියෙන ගෙදර address එක ගන්න බැරි ද ?
    Ehema deyak karaganna baluwanam hari neda machan
     
    Last edited: