Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Skrill To NSB සල්ලි ගෙන්නපු අය ඉන්නවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IronRox මම උබත් එක්ක වැඩියෙ කතාවක් නෑ මොකද forex threads වලදි උබ මාත් එක්ක ගේම දාගන්න නිසා.  කොහොම උනත් අනිත් එවුන්ටත් එක්ක උබට දැනගන්න කියන්නෙ skrill bank transfer තමා සල්ලි withdraw කරන්න හොඳම. උබේ withdraw එකට නම් මොකක් උනාද කියල මම දන්නෙ නෑ. මම Skrill withdrawals ගන්නෙ commercial වලින්. withdraw එකක් දැම්මහම එක දවසෙන් clear වෙනව. සතියකින් විතර confirmation letter එකකුත් ගෙදරට එනව. ඔය පහල තියෙන්නෙ ගිය මාසෙ මම දාපු withdraw එකක confirmation letter එකක්.

ජනවාරි මාසෙ ඉඳන් දාපු withdraw වලට 140ට වඩා හම්බ වුනා. ගිය මාසෙ දාපු එකට 141ක් හම්බ වුනා. com bank එකේ commission fee එක Rs 250යි. Skrill withdraw processing fee එක $3.22යි. දැන් නම් තව ටිකක් වැඩි. දැන් $4.32ක්. කොහොමහරි ඒ fee එකයි bank එකෙන් ගන්න transaction fee එකයි විතරයි මට com bank වලට withdraw කරන්න යන්නෙ එදා ඉඳලම. commecial තමා මට නම්. තව peoples bank එකෙත් transaction fee එක අඩුයි කියල කියනව. මම නන් use කරල නෑ. HNB එකේ සමහර දාපු අය ඉන්නව withdraw එක clear වෙන්න ටිකක් දවස් වැඩියෙන් යන කතාවක් කිවුව. ඒ නිසා rate එක අතිනුත්, වේගය අතිනුත්, fee එක අතිනුත් com bank මට නම් හොඳයි. දැන් EZ cash වලිනුත් skrill සල්ලි දාන්න පුළුවන් තමා. හැබැයි rate එක ගොඩක් අඩුවෙන් තමා හම්බ වෙන්නෙ. 137ක් වගේ. මම test කරන්න එක පාරක් ගත්ත. ඉකමනට ආවට ඉතින් rate එක අඩුයි. ඒ ගැන මම thread එකක comment එකකුත් දැම්ම. ඔය තියෙන්නෙ ගිය මාසෙ withdraw එකේ letter එක.

neteller ගන්න එකත් අවාසි. මොකද අර EZ cash rate එකම තමා Neteller card එකෙන් withdraw කරද්දිත් හම්බ වෙන්නෙ. අනිත් එක $6ක withdraw fee එකක් කපෙනව. ඊට අමතරව currency conversion fee එක withdraw කරන ගාණෙන් 3.39%ක් වගේ යනව. මේව බොරු නම් ඕන කෙනෙක්ට NETELLER customer support FQA page එකට ගිහින් හොයල බලන්න පුළුවන්. ඒ ඔක්කොම compare කරල තමා මම Skrill use කරන්න ගත්තෙ. neteller account එකක් තියන එක හොදයි හදිස්සියකට මොනවහරි දේකට සල්ලි ටිකක් ගන්න. එහෙම නැතුව මාසයක් මාසයක් ගානෙ ගන්නව නම් ඉතින් ඒක ආවසි.

අනිත් එක තමා දැන් Skrill වලට NETELLER වලින් deposit කරන්නත්, NETELLER වලට Skrill වලින් deposit කරන්නත් පුළුවන්. හැබැයි එහෙම deposit කරද්දි 1.90% ක fee එකක් ගන්නව. ඒත් $100ක් විතර Skrill වලට NETELLER වලින් deposit කරල bank withdraw කරන එක වාසි. මොකද $100ක් Skrill වලට neteller වලින් deposit කරහම එතන fee එක වෙන්නෙ 1.90යි. ඊට පස්සෙ Skrill වලින් bank withdraw කරද්දි එතන යන්නෙ $4.32යි. එච්චරයි. මෙහෙ bank එකෙන් commission එක 250යි කියල හිතුවොත් ඒ ටික විතරයි යන්නෙ. අනික rate එකත් වැඩියෙන් හම්බ වෙනව. 3.39%ක currency conversion fee එකකුත් නෑ. NETELLER card එකෙන් $100ක් withdraw කරල ගන්න ගාණට වඩා NETELLER වලින් Skrill වලට deposit කරල ඒ $100න් ඊට වඩා ගාණක් ගන්න පුළුවන්

[QUOTE="manarrow, post: 19825708, member: 524640"] [SIZE="4"][COLOR="Blue"][COLOR="Red"][COLOR="Black"]IronRox[/COLOR] මම උබත් එක්ක වැඩියෙ කතාවක් නෑ මොකද forex threads වලදි උබ මාත් එක්ක ගේම දාගන්න නිසා. :oo:[/COLOR] කොහොම උනත් අනිත් එවුන්ටත් එක්ක උබට දැනගන්න කියන්නෙ skrill bank transfer තමා සල්ලි withdraw කරන්න හොඳම. උබේ withdraw එකට නම් මොකක් උනාද කියල මම දන්නෙ නෑ. මම Skrill withdrawals ගන්නෙ commercial වලින්. withdraw එකක් දැම්මහම එක දවසෙන් clear වෙනව. සතියකින් විතර confirmation letter එකකුත් ගෙදරට එනව. ඔය පහල තියෙන්නෙ ගිය මාසෙ මම දාපු withdraw එකක confirmation letter එකක්. [/COLOR] [COLOR="DarkGreen"]ජනවාරි මාසෙ ඉඳන් දාපු withdraw වලට 140ට වඩා හම්බ වුනා. ගිය මාසෙ දාපු එකට 141ක් හම්බ වුනා. com bank එකේ commission fee එක Rs 250යි. Skrill withdraw processing fee එක $3.22යි. දැන් නම් තව ටිකක් වැඩි. දැන් $4.32ක්. කොහොමහරි ඒ fee එකයි bank එකෙන් ගන්න transaction fee එකයි විතරයි මට com bank වලට withdraw කරන්න යන්නෙ එදා ඉඳලම. commecial තමා මට නම්. තව peoples bank එකෙත් transaction fee එක අඩුයි කියල කියනව. මම නන් use කරල නෑ. HNB එකේ සමහර දාපු අය ඉන්නව withdraw එක clear වෙන්න ටිකක් දවස් වැඩියෙන් යන කතාවක් කිවුව. ඒ නිසා rate එක අතිනුත්, වේගය අතිනුත්, fee එක අතිනුත් com bank මට නම් හොඳයි. දැන් EZ cash වලිනුත් skrill සල්ලි දාන්න පුළුවන් තමා. හැබැයි rate එක ගොඩක් අඩුවෙන් තමා හම්බ වෙන්නෙ. 137ක් වගේ. මම test කරන්න එක පාරක් ගත්ත. ඉකමනට ආවට ඉතින් rate එක අඩුයි. ඒ ගැන මම thread එකක comment එකකුත් දැම්ම. ඔය තියෙන්නෙ ගිය මාසෙ withdraw එකේ letter එක.[/COLOR] [/SIZE] [img]http://i.imgur.com/ieCw9Og.jpg[/img] [SIZE="4"][COLOR="Indigo"]neteller ගන්න එකත් අවාසි. මොකද අර EZ cash rate එකම තමා Neteller card එකෙන් withdraw කරද්දිත් හම්බ වෙන්නෙ. අනිත් එක $6ක withdraw fee එකක් කපෙනව. ඊට අමතරව currency conversion fee එක withdraw කරන ගාණෙන් 3.39%ක් වගේ යනව. මේව බොරු නම් ඕන කෙනෙක්ට NETELLER customer support FQA page එකට ගිහින් හොයල බලන්න පුළුවන්. ඒ ඔක්කොම compare කරල තමා මම Skrill use කරන්න ගත්තෙ. neteller account එකක් තියන එක හොදයි හදිස්සියකට මොනවහරි දේකට සල්ලි ටිකක් ගන්න. එහෙම නැතුව මාසයක් මාසයක් ගානෙ ගන්නව නම් ඉතින් ඒක ආවසි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]අනිත් එක තමා දැන් Skrill වලට NETELLER වලින් deposit කරන්නත්, NETELLER වලට Skrill වලින් deposit කරන්නත් පුළුවන්. හැබැයි එහෙම deposit කරද්දි 1.90% ක fee එකක් ගන්නව. ඒත් $100ක් විතර Skrill වලට NETELLER වලින් deposit කරල bank withdraw කරන එක වාසි. මොකද $100ක් Skrill වලට neteller වලින් deposit කරහම එතන fee එක වෙන්නෙ 1.90යි. ඊට පස්සෙ Skrill වලින් bank withdraw කරද්දි එතන යන්නෙ $4.32යි. එච්චරයි. මෙහෙ bank එකෙන් commission එක 250යි කියල හිතුවොත් ඒ ටික විතරයි යන්නෙ. අනික rate එකත් වැඩියෙන් හම්බ වෙනව. 3.39%ක currency conversion fee එකකුත් නෑ. NETELLER card එකෙන් $100ක් withdraw කරල ගන්න ගාණට වඩා NETELLER වලින් Skrill වලට deposit කරල ඒ $100න් ඊට වඩා ගාණක් ගන්න පුළුවන් [/COLOR][/SIZE][COLOR="DarkRed"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom