ezcash nam aran tiyenawa bn skrill, bank nam dala ne
Skrill To NSB RFC account එකකට සල්ලි ගෙන්නපු අය ඉන්නවද ?
මුන් මගේ $26කට කෙලලා බන් Skrill නම් use කරන්න එපා .මම මේ ටෙස්ට් කරන්න දාපු withdrawal එකක් .first time $100ක් දැම්ම ඇවිත් තියෙන්නේ $74![]()
Annual charges wenna athi... Im using 2Checkout.
mama skrill to NTB gathhta,,magula 115LKR gane awth thyenne 500$..balapan..!!mkaka hari aulk wela..passe pahu gennauwa 135 gan wage awth thba

mama last week 1ke skrill to Boc transfer karagattha kisima aulak ne. 2 days walin salli awa
Amount transfer- 155.61 USD
Receive Amount- 22191.13 LKR
Skrill To NSB RFC account එකකට සල්ලි ගෙන්නපු අය ඉන්නවද ?
මුන් මගේ $26කට කෙලලා බන් Skrill නම් use කරන්න එපා .මම මේ ටෙස්ට් කරන්න දාපු withdrawal එකක් .first time $100ක් දැම්ම ඇවිත් තියෙන්නේ $74![]()

Inter medium Bank Fee කපලා..20-26$ අතරේ ගානක් කපනවා![]()
mama last week 1ke skrill to Boc transfer karagattha kisima aulak ne. 2 days walin salli awa
Amount transfer- 155.61 USD
Receive Amount- 22191.13 LKR
Use BoC or Sampath Bank For Skill tranfer......
කොහොම උනත් අනිත් එවුන්ටත් එක්ක උබට දැනගන්න කියන්නෙ skrill bank transfer තමා සල්ලි withdraw කරන්න හොඳම. උබේ withdraw එකට නම් මොකක් උනාද කියල මම දන්නෙ නෑ. මම Skrill withdrawals ගන්නෙ commercial වලින්. withdraw එකක් දැම්මහම එක දවසෙන් clear වෙනව. සතියකින් විතර confirmation letter එකකුත් ගෙදරට එනව. ඔය පහල තියෙන්නෙ ගිය මාසෙ මම දාපු withdraw එකක confirmation letter එකක්.