Sky Vega (pantech) phone hodaida

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    pantech korean SKY VEGA 760/800/820 වගේ කොරියන් ෆෝන් හොදයිද බන්ස්ල ?

    සම්සුන්ග් එක්ක ගට්ටම මේවගේ අඩුපාඩු තියෙද ලෙඩ එනවද දන්නා උන් පොඩ්ඩක් කියල දියල්ල

    :confused::confused::nerd:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    use karala nam naha, ath ithin samsung vage ava branded vennai, owa unbranded vennayi mokak hari hethuvak thiyennath epayi ban,
    aka nisa gannakota branded ekak ganin, mama nam unbranded ava ganna tikak akamathi phone laptop vage ava......
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම පාවිච්චි කරා sky vega a770k එක.
    Display, Touch එහෙමනම් සුපිරි...
    මේ ෆෝන් එකේ Glass ක හීරෙන්නෙත් නෑ...
    මම යතුරු එක්ක සාක්කුවෙ දාගෙන ඉන්නෙ.. කිසිම හීරිල්ලක් නෑ මේ වෙනකල්..

    මට තියෙන ලොකුම අවුල SMS 90kb වලට වැඩිය යවන්න බෑ...
    ඊළගට දැන් වරින් වර ෆෝන් එක ඕෆ් වෙනවා...
    සමහර විට බැටරිය ගලවලා දානකල් ඔන් කරන්න බෑ...

    මේ හේතු ටික නිසා මම දැන් ඒක පාවිච්චි කරන්නේ නෑ...
    විකුණන්න හදන්නේ...
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    මම පාවිච්චි කරා sky vega a770k එක.
    Display, Touch එහෙමනම් සුපිරි...
    මේ ෆෝන් එකේ Glass ක හීරෙන්නෙත් නෑ...
    මම යතුරු එක්ක සාක්කුවෙ දාගෙන ඉන්නෙ.. කිසිම හීරිල්ලක් නෑ මේ වෙනකල්..

    මට තියෙන ලොකුම අවුල SMS 90kb වලට වැඩිය යවන්න බෑ...
    ඊළගට දැන් වරින් වර ෆෝන් එක ඕෆ් වෙනවා...
    සමහර විට බැටරිය ගලවලා දානකල් ඔන් කරන්න බෑ...

    මේ හේතු ටික නිසා මම දැන් ඒක පාවිච්චි කරන්නේ නෑ...
    විකුණන්න හදන්නේ...

    machan go sms daganin.goda
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Oya phones hungak hondai.. :yes:
    Maara quality :cool:
    Lankave market nathi eka thama aula..:dull:
    Ova hadanne Korea & USA valata vitharai..;)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    මාචෝ, ඔය phone වල Price එකේ හැටියට නම් ඕක හොදයි, Display / Touch අනං මනං, Samsung වලට වඩා වැඩි වෙනසක් නැ, ඒත් ඉතින් samsung වගේ එකක 100% ක්ම Sky එකෙන් බලාපොරොත්තු වෙන්න එපා.
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    go sms දාගත්තා බං... ඒකෙ ලිමිට් එක වැඩියෙන් පෙන්නුවට කොටලා send නාරාට යන්නේ නෑ...:dull:

    mage aluth 4n eketh oya lede thiyanawa ban,dialog,mobitel sim demmahama sms yanne na.etisalat sim eka demmahama sms yanawa ban.go sms eka awlak wenna baaa
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    mage aluth 4n eketh oya lede thiyanawa ban,dialog,mobitel sim demmahama sms yanne na.etisalat sim eka demmahama sms yanawa ban.go sms eka awlak wenna baaa

    Oya SMS yana noyana sim ekama daala balapan kokatada about phone valata giyama My Phone Number eka pennanne kiyala.
    Yana eke vidihata anith evath hadaganin.. :yes:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    danna
    4.gif