Skylark ට ප්‍රස්නයක්

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මම කවර දෙයක්ද මේ කරන්නේ?

සටහන: පහත ලිපියෙහි නිවැරදි කිරීම් ඇතුලත්ව යාවත්කාලීන කෙරෙන සංස්කරණය කියවීම සඳහා මෙතැනට පිවිසෙන්න: http://www.trekmentor.com/si/content/book/625

මම http://www.trekmentor.org/si වෙබ් අඩවියේ මම කරන දේ කවර අරමුණු උදෙසා කරන්නේදැයි සැකෙවින් සඳහන් කරලා තිබෙනවා. මම උත්සාහ කරනවා හැකි නම් යම් කාලයකදී ලොව සියළු රටවල් වල බුද්ධ ධර්මය අනුව ක්‍රියා කරන්නෙමැයි වෙනස් වෙනස් ස්වරූපයන්ගෙන් වරදවා දහම් අවබෝධ කරන්න යන හැමෝවම එකමුතු කර නිවැරදි දේ වෙත යොමු කරන්න. මම එය ඉලක්ක කරගෙන හිමින් හිමින් කටයුතු කරනවා. කොහොමද මම මේ වෙත වැඩි කාලයක් යොමු කරන්නේ, කොහොමද මම අන් අයට දහම් අවබෝධයට පහසු වන කාරණාවන් ඇති කරන්නේ, කොහොමද මම ගිහි පැවිදි දෙපිරිසම ධර්මයට යටහත් පහත් පිරිසක් බවට පත් කරන්නේ, කොහොමද මම වරදවා පිළිපන් අය නිවැරදි තැනට ගෙන එන්නේ, කොහොමද මම දැනට මුල් බැහැගෙන ඇති අධර්මය සහ අවිනය යට යන්න කටයුතු කරන්නේ, කොහොමද මම සංඝයා සමඟි කරවන්නේ, කොහොමද මම සාසනය ලිහිල්ව දැකීමෙන් අන් අයව මුදවන්නේ, කොහොමද මම සංඝයා සංඝ කර්ම කරන තැනට පමුණුවන්නේ, කොහොමද මමත් වැඩි වැඩියෙන් දහම් අවබෝධ කරන්නේ ආදී ලෙසින් හිතා බලා මම ක්‍රියා කරනවා, ඒ සඳහා උපක්‍රම යොදනවා.

සමහර හිස් පුද්ගලයෝ තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට තම තමන් කල යුත්තේ කුමක්දැයි වත් දන්නේ නැහැ. ඉතින් ඉහත පරිදි හිතා බලා ඊට ක්‍රියා කලාම, ඊට උපක්‍රම යොදපුවාම සමහර හිස් පුද්ගලයන් හිතන්නේ අන් පරිද්දකින්. ඒ පුද්ගලයෝ වරදවා හිතනවා මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්. ඒත් ඒ පුද්ගලයින් දකින්නේම මම පෙර කී පරිදි කටයුතු කරපු ආකාරයන්ට සාක්ෂි. උදාහරණයකට මම http://thripitaka.org/ යන තැන ථෙරවාද ත්‍රිපිටකය අන්තර්ජාලයට එක් කරනවා. මම http://www.trekmentor.org/si යන තැන බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් සොයා ගැනීමට සහ සැසඳීමට පහසු වෙන්න කටයුතු කරනවා. මම http://www.trekmentor.com/si/daham/talks යන තැන මමත් ධර්මය දේශනා කර අන් අයට බෙදා දෙනවා. මම http://www.trekmentor.com/si/enlighten යන තැන ධර්මය සහ විනය මතු වන පරිදිත් අධර්මය සහ අවිනය යට යන පරිදිත් වරදවා පිළිපන් අය නිවැරදි බවට පමුණුවනු පිණිසත් උපක්‍රම යොදා තිබෙනවා. මම මාවම නිවැරදි කරමින් අන් අයවත් නිවැරදි කරමින් කටයුතු කරනවා. මේවා සත්‍ය වශයෙන්ම සිදුව ඇති සහ සත්‍ය වශයෙන්ම දැනටත් සිදුවන දේවල්. මේ ආකාරයටමයි මම ඉදිරියටත් ක්‍රියා කරන්නේ. ඉතින් මම මේ සැබැවින්ම කර ඇති සහ කරගෙන යන යහපත් සත්‍ය කාරනාවල් දකින හිස් පිරිසට මගේ වැරදි දක්වන්න ඊට වෙනස් සාක්ෂි නැහැ. ඊට වෙනස් සාක්ෂි නොදකින ඔවුන් හැකි නම් මම කරන දේට උපකාර කරනවා වෙනුවට මට අභූත දොස් පැවරීම් කරනවා. සත්‍ය වශයෙන් මා කෙරේ විද්‍යාමාන වන කාරනාවන් තිබියදී ඔවුන් මට පවසන්නේ මගේ මානසික සමතුලිත තාවය බිදිලාය, මම මානයෙන් අන්ධ වෙලාය, එසේ අන්ධව ප්‍රසිද්ධිය උදෙසා කටයුතු කරනවාය, මම සංඝයා නැති කරලා දාන්න උත්සාහ කරනවාය, මම බුද්ධ ධර්මය නැති කරන්න උත්සාහ කරනවාය ආදී ලෙසින්.

සම්බුද්ධ සාසනයේ උපකාරයෙන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ඉපයීම අනුහස් කර ඇති පිරිස් ඉන්නවා. ධර්මය සහ විනය ඉස්මතු වූ විට එවන් බත් බැළයින්ට අන් අයට අධර්මය සහ අවිනය දෙසමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපයන්න ඇති අවස්ථා නැතිව යනවා. ඉතින් ඒ බත් බැළයින් ධර්මය සහ විනය ඉස්මතු වන විට ඔවුන්ට නැතිවන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ගැන හිතමින් සුසුම් හෙළනවා, දුක් වෙනවා, තමන්ට නැති වන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පවත්වාගන්න උත්සාහ ගන්නවා.

එවන් බත් බැළයින්ගේ ස්වභාවය තමයි ධර්මය සහ විනය මතු වන විට කවර ආකාරයන්ගෙන් හෝ එහි දොස් දැකීම. ධර්මය සහ විනය මතු වීම උතුම් ලෙස සලකා කටයුතු කරන්න ඒ බත් බැළයින් කැමති නැහැ. ඒ නිසා පවතින අධර්මය සහ අවිනය දිගටම පැවතීමට හෝ තව තව අධර්මය සහ අවිනය පැතිරවීමට ඒ බත් බැළයින් කටයුතු කරනවා.

නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා.

බත් බැළයින් අධර්මය සහ අවිනය ප්‍රභල වීමටත් ධර්මය සහ විනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා බත් බැළයින් ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන්ට ධර්මය සහ විනය මතු වීම ඔවුන්ගේත් හිත සුව පිණිස හේතු වෙනවා යැයි හිතෙන්නේත් නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය අනුහස් කොට එය රැකගන්න කටයුතු කරන ඔවුන්ට ධර්මය සහ විනය මතු වීම ඔවුන්ට යහපතක් වන බව හැඟෙන්නේ නැහැ.

හිස් පුද්ගලයින්ගේ තවත් ස්වභාවයක් තමයි ධර්මය සහ විනය දන්නා බවටත් දොස් තැබීම. ඔවුන් බොහෝ විට දොස් තබන්නේ ධර්මය සහ විනය ගැන නිවැරදිව කතා කරන පුද්ගලයින් ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක් ධර්මය සහ විනය ගැන කතා කරන බව දක්වමින්. යම් පුද්ගලයෙක් ත්‍රිපිටක ධර්මය සහ විනය දරාගෙන සිටිනවානම් සහ එම පුද්ගලයා එම ධර්මයට සහ විනයට අනුව කටයුතු කරනවානම් එම පුද්ගලයා දහම් අවබෝධය පමා උවත් දහම් දරාගෙන සිටීම සහ ඊට අනුව කටයුතු කිරීම නිසා තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධියට කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා එවන් අයවත් පැසසීමයි සුදුසු.

සමහර හිස් පුද්ගලයින් මටත් දොස් කියනවා මම ධර්මය සහ විනය ගැන කතා කරන්නේ සහ ඊට අනුව කටයුතු කරන්නේ ත්‍රිපිටකය ඉගෙන ගැනීමෙන් පමණක්ය, මට ඉන් මතු අවබෝධයක් නැතිය කියා. එවන් සමහර දොස් පැවරීම් වලදී නිවැරදි ධර්මය සහ විනය යැයි හිතාගෙන ඒ හිස් පුද්ගලයින් ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටකයේ ධර්මයට සහ විනයට ප්‍රතිවිරුද්ධ ලෙස විස්තර කර ඇති කරුණු. ඒ හිස් පුද්ගලයින් ත්‍රිපිටකයේ ලියවිලා තියෙන දේවත් සමහර විට දන්නේ නැහැ. ඉතින් තමන් හිතා ගත්ත මනස්ගාත ගෙන හැර දක්වමින් ඒ මනස්ගාත ධර්මය සහ විනය යැයි දැඩිව ගෙන කටයුතු කරන පුද්ගලයින්ට නිවැරදි දේ මෙය යැයි මම කොහොම අවබෝධ කරවන්නද?

මම අන් අයට ත්‍රිපිටක ධර්මය හදාරන්න, අනුත්තර විද්‍යාවන් පසක් කරන්න ත්‍රිපිටකයේ ඇති ධර්මය සහ විනය උපකාරී වෙනවා, ත්‍රිපිටක ධර්මය විකෘති කරන්න එපා යැයි පවසන්නේත්, හැකි උපරිමයෙන් ඒ ත්‍රිපිටක ධර්මය අනුසාරයෙන්ම අන් අයටත් දහම් අවබෝධ කරවන්න උපකාර කරන්නේත්, මුලින් සඳහන් කල අරමුණු සපුරා ගැනීම සඳහා එම සඳහන් කල පරිදි ක්‍රියා කරන්නේත් ත්‍රිපිටකය කියවා ඒ ලැබූ දැනුම හේතුවෙන් තමන් ගැන මහත්වයෙන් හිතාගෙන නොවෙයි. නමුත් සමහර හිස් පුද්ගලයින් මාව අන් අයට ගෙන හැර දක්වන්න උත්සාහ කරන්නේ මම මා ගැන මහත්වයෙන් හිතාගෙන ඉන්නා අයෙක් හැටියට. ඒ හිස් ප්‍රකාශ ඔප්පු කරගන්න ඔවුන්ට සාධක හැබෑවටම නැති නිසා ඔවුන් මම මානයෙන් මත් වූ අයෙක් හැටියට අන් අයට දක්වන්න සාධකයක් ලෙස භාවිතා කරන්නේ මා විසින් ත්‍රිපිටක ධර්මය සහ විනය බහුල ලෙස අන් අයට ගෙන හැර දැක්වීම.

ඒ සමහර හිස් පුද්ගලයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකම දෙයක් හැටියට ගෙන හැර දක්වා මම මානයෙන් මත් වූ අයෙකු යැයි අන් අයට ගෙන හැර දක්වන්න බොහෝ උත්සාහ ගන්නවා. එවන් පුද්ගලයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක දෙකක් බව වටහා ගන්න තරම් සාමාන්‍ය පමණකවත් බුද්ධියක් නැහැ නොවැ. තවත් සමහර බත් බැළයින් ත්‍රිපිටක ධර්මය දන්නා බව සහ මානය යන කාරණා දෙක එකක්ම ලෙසට වරදවා පෙන්වමින් අන් අය නොමඟ යවා තමයි ධර්මය සහ විනය දුබල කිරීමටත් අධර්මය සහ අවිනය ප්‍රභල කිරීමටත් මහත් උත්සාහයක් ගන්නේ. ඉතින් එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ත්‍රිපිටක ධර්මය දන්නා බවින් මත්තෙහි ඇති ධර්ම ප්‍රතිවෙධ කිරීම නම් දුෂ්කරයි. එවන් හිස් පුද්ගලයින්ට, එවන් බත් බැළයින්ට ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කල අය මේ විය යුතු යැයි අනුමානයෙන් හිතා ගැනීමත් දුෂ්කරයි. ඒ ඔවුන් ත්‍රිපිටක ධර්මය දන්නා බවත් මානයක් ලෙස සලකා කටයුතු කරන නිසා.

ධර්මය යම් පමණකට හෝ ප්‍රතිවෙධ කරන ලද අය දකිනවා ප්‍රතිවෙධ කරන ලද දේ ත්‍රිපිටකයේ එපරිද්දෙන්ම මනා සේ විස්තර කර තිබෙන බව. ඉතින් එවන් විශ්වාසයක් ඇති වූ විට අන් අයට නිවැරදි ධර්මය සහ විනය ලෙස ත්‍රිපිටකයේම ඇති කරුණු ගෙන හැර දැක්වීම තරම් පහසු දෙයක්, සුදුසු දෙයක් සහ වටිනා දෙයක් තවත් කොයින්ද? මමත් එපරිද්දෙන්ම සලකා ත්‍රිපිටකයේ ඇති කරුණු වෙතම අන් අයව යොමු කරනවා. එසේ මනා දෙයටම යොමු වන අයට කුමක් නිසා වරදින්නද?

අසත්පුරුෂ පුද්ගලයින්ගේ මම දුටු ස්වරූපයක් තමයි පුද්ගලයින්ගේ ඇති ගුණ නැති ලෙසට අන් අයට ගෙන හැර දැක්වීම. ඒ සඳහා කූට උපක්‍රම ඔවුන් යොදා ගන්නවා. ඊට උපමාවක් දිය හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදන්න ගස් කපන්න පොරොවක් සොයනවා යැයි හිතන්න. අසත්පුරුෂයාගේ ස්වරූපය තමයි ඒ පාලම සාදන්න ගස් කැපීම පිණිස පොරොවක් සොයන පුද්ගලයා යම් අයෙක් මරන්න පොරොවක් සොයනවා යැයි අන් අයට ගෙන හැර දැක්වීම. ගස් කපන්න යන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා යම් අයෙක්ව මරන්න යනවා ලෙස. ගස් කපන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා සොබා දහම විනාශ කරන්නෙකු ලෙස. පාලම සාදන විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයා අනිත් අයට දිය පහරින් බැහැලා යන්න තියෙන තැන නැති කරලා දාපු පුද්ගලයෙකු ලෙස. පාලම සෑදූ විට අසත්පුරුෂයා පවසන්නේ ඒ පුද්ගලයාට ලී වලින් නොව යකඩ කොන්ක්‍රීට් වලින් පාලම සාදන්න තිබුනා ලෙස. ඒ තමයි අසත්පුරුෂ ස්වභාවය.

සත්පුරුෂ පුද්ගලයින් ඊට වෙනස්. පෙර උපමාවට අනුව මෙසේ සිතයි හැකියී. යම් සත්පුරුෂ පුද්ගලයෙක් දිය පහරකින් එතෙර වෙන අයට පහසුව පිණිස පාලමක් සාදන්නෙමැයි සිතා පාලම සාදනන් ගස් කපන්න පොරොවක් සොයනවා නම් අන් සත්පුරුෂයෝ පොරොවක් හරි ඊටත් වඩා වැඩේ පහසු කරන උපකරණයක් සොයා දෙන්න යුහුසුළු වෙනවා. පුළුවන් නම් ලී හොයලාම දෙනවා. පුළුවන් නම් යකඩ කොන්ක්‍රීට් වලින් පාලම ඉදිකිරීමට උපකාර කරනවා. පාලම සෑදූ විට තමන්ටත් අන් අයටත් ඉන් ඇති ප්‍රයෝජනය දැක සතුටට පත්වෙනවා. පාලම සාදන්න සිතූ, ඊට මුල්ව කටයුතු කල කෙනාටත් ස්තුතියි කරනවා. තමනුත් පාලම සැදීමට උපකාර කලා යැයි සිහි කරලාත් සතුටු වෙනවා. ඒ තමයි සත්පුරුෂ ස්වභාවය.

නුවනැති පුද්ගලයින් ධර්මය සහ විනය ප්‍රභල වීමටත් අධර්මය සහ අවිනය දුබල වීමටත් කැමතියී. ඒ නිසා නුවනැති පුද්ගලයින් එය උතුම් යැයි සලකා ඒ සඳහා කටයුතු කරනවා, ඒ සඳහා ඒකරාශී වෙනවා. ඔවුන් කටයුතු කරන්නේ අන් අය ගැරහීමම උතුම්ය යන අදහසින් නොවෙයි. ඔවුන් සුදුසු විටෙක සුදුසු පරිද්දෙකින් ගැරහිය යුත්තාව ගරහනවා, පැසසිය යුත්තාව පසසනවා. ඒ ධර්මය සහ විනය ප්‍රභල වීමටත්, අධර්මය සහ අවිනය දුබල වීමටත්, ගැරහීම සහ පැසසීම කරන අයගේ අභිවෘද්ධියටත්, ගැරහීම සහ පැසසීම ලබන අයගේ අභිවෘද්ධියටත්, අන් අයගේ අභිවෘද්ධියටත් එසේ ගැරහීම සහ පැසසීම හේතු වන කාරණාවන් නිසා.

Skylark
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගිරිමානන්ද සූත්‍රෙය් ඔය “අනත්තා“ කියන වචනෙ යෙදිල තියෙනව. ඒ අනුව හොඳටම පැහැදිලියි “තමා වසඟයේ පැවැත්වීමට නොහැකි“ යන අර්ථය නිවැරදි බව


    අනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදීනවසඤ්ඤා, පහානසඤ්ඤා,
    විරාගසඤ්ඤා, නිරෝධසඤ්ඤා, සබ්බලෝකේ අනභිරතසඤ්ඤා, සබ්බසංඛාරේසු
    අනිච්චසඤ්ඤා, ආනාපානසති’
    කතමාචා’නන්ද අනිච්චසඤ්ඤා?
    ඉධා’නන්ද, භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා
    ඉතිපටිසංචික්ඛති’ රූපං අනිච්චං වේදනා අනිච්චා සඤ්ඤා අනිච්චා සංඛාරා අනිච්චා
    විඤ්ඤාණං අනිච්චන්’ති’ ඉති ඉමේසු පඤ්චසුපාදානක්ඛන්ධේසු අනිච්චානුපස්සී විහරති’
    අයං වුච්චතා’ නන්ද අනිච්චසඤ්ඤා’
    කතමාචා’නන්ද අනත්තසඤ්ඤා?
    ඉධා’නන්ද, භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා
    ඉතිපටිසංචික්ඛති’ චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ඝාණං
    අනත්තා ගන්ධා අනත්තා ජිව්හා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා ඵොට්ඨබ්බා
    අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා’ති’ ඉති ඉමේසු ඡුසු අජ්ඣත්තික බාහිරේසු
    ආයතනේසු අනත්තානුපස්සී විහරති’ අයං වුච්චතා’නන්ද අනත්තසඤ්ඤා’
    හැබැයි අනත්ත කිව්වොත් තවත් තේරුමක්

    දම්සක් පැවතුම් සූත්‍රය
    යෝචා’යං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ’

    පින්වත් මහණෙනි, යම් එ් තමා ව පීඩාවට පත් කරවන වැඩ පිළිවෙලක්
    ඇද්ද, එය දුක් සහිත දෙයකි, උත්තම මිනිසුන් විසින් සේවනය නො
    කරන දෙයකි, අනර්ථ සහිත දෙයකි’
     
    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මාතෘකාවට අදාල නැතත් මේ ටිකත් කියන්න ඕනෙ:

    ඔබ සංඝයාවහන්සේ නමකට බැණවැදුනේ නම් පිරිහෙන්නේ ඔබමයි, උන්වහන්සේ නෙවෙයි. සංඝයා වහන්සේගේ ශීලය, දැනුම, පිළිවෙත ගැන විවෙචනය කරන්නට පෙර ඔබ දෙසම බලන්න. උන්වහන්සේට නොබැණ, ඔබේ එක වරදක් හදාගන්න. දෙලොවටම යහපත පිණිස වනු ඇත.

    facebook_picture_commenting_hats_off,%20respect-3_3234.jpg
     
    • Like
    Reactions: nrjayasinghe

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගිරිමානන්ද සූත්‍රෙය් ඔය “අනත්තා“ කියන වචනෙ යෙදිල තියෙනව. ඒ අනුව හොඳටම පැහැදිලියි “තමා වසඟයේ පැවැත්වීමට නොහැකි“ යන අර්ථය නිවැරදි බව



    හැබැයි අනත්ත කිව්වොත් තවත් තේරුමක්

    දම්සක් පැවතුම් සූත්‍රය

    සමහර සූත්‍ර වල අනත්ත වෙනුවට අනිච්ච, දුක්ක, විපරිණාම ධම්ම යනාදී ලෙස සඳහන් වෙනව."අනාත්ම" යන්න වැරදි පරිවර්තනයක් බවට එයම හොඳ සාක්ශියක්.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සමහර සූත්‍ර වල අනත්ත වෙනුවට අනිච්ච, දුක්ක, විපරිණාම ධම්ම යනාදී ලෙස සඳහන් වෙනව."අනාත්ම" යන්න වැරදි පරිවර්තනයක් බවට එයම හොඳ සාක්ශියක්.

    Skylarkගෙ style එකටම මේ thread එකේ title එක වෙනස් උනානම් තමයි හොඳ.

    "කමල් වික්‍රමනායක ත්‍රිලක්ෂණය වැරදවිම," කියල.:rolleyes:



     
    Jul 5, 2012
    1,773
    265
    0

    මේ වහරක හාමුදුරුවෝ අභිධර්මය ගැන ගොඩක් හොඳ බණ දේශනා කරල තියනව. මම කිහිපයක් අහල තියනව.
    හැබැයි මම හිතන්නෙ හාමුදුරුවරු biology හරියට දන්නේ නැත්නම්, ඒ ගැන කතා කිරීමෙන් වලකින්න ඕන. කලින් බිත්තර කන එක ගැන මම අහපු බණකදීත් මේ වගේ දෙයක් උනා. මේ හාමුදුරුවෝ කියන්න හදන පොදු තේරුම මට යන්තම් තේරෙනව, හැබැයි ගැලපෙන්නේ නැති කරුණු නිසා නියම තේරුම ගන්න අමාරුයි. බුද්ධාගම පැහැදිලි කරන්න biology හෝ නවීන විද්‍යාව අත්‍යවශ්‍ය නෑ කියල මට හිතෙන්නෙ. විද්‍යාව දැනගෙන හිටියත්, තේරුම වසන් වෙන්න පුළුවන්. ඒක මම අත්දැකීමෙන් දන්නව.
    මෙතන වෙලා තියෙන්නෙ මේ හමුදුරුවොන්ගේ biology ගැන දැනුම අඩුවක් මිසක්, ධර්ම දැනුම ගැන අඩුවක් නෙමෙයි. ඒක නිසා වැරදි හිතක් ඇති කරගන්න එපා.
    බුද්ධාගමේ තියන කරුණු හොඳටම ඇති ඔය වගේ දෙයක් පැහැදිලි කරන්න. මේ වගේ දේවල් උනාම, ඒව රළු විදිහට විවේචනය කරල, කමල් වගේ අය නිකන් පවු කරගන්නව. ඊට පස්සෙ ඒ පස්සේ ගිහින් තවත් අය පවු කරගන්නව.:no:

    මම දාපු පරණ පෝස්ට් එකක් දැකලා "ආහ්ලාදයට" පත්වෙලා ආයේ පාරක් පබ්ලික් ඇණගත්ත mmaxx මෙහෙම කතාවක් කියනවා.

    "වහරක හමුදුරුවෝ හරි-චෝයි, අභිධර්මය ගැන ශෝක් බණ කියනවා ඒ වුනාට ඒ හමුදුරුවන්ට biology ගැන දැනුම අඩු නිසායි ඩෙන්ගි, වෛරස්, බැක්ටීරියා ආදිය ගැන ගොං කතා කියන්නේ, ඒ වුනත් ඒ ගැන වැරදි හිතක් ඇති කරගන්න එපා"ලු.

    මේ වහරක කියන චීවරදාරියාගේ ගොං කතාවලට මුල biology නොදැනීම යයි යමෙක් (mmaxx) කියනවානම් ඒ කියන එකා biology යන්න නොදන්නා අමු හරකෙක් වියයුතුයි. මේ වහරක ගේ ගොං අමන කතා වලින් පෙන්වන්නේ පද නිරුක්තියෙන් සියල්ල සොයා ගත හැකි යන අඥාන, තර්කයයි. වහරක හිමි, ඇසුපිරූ තැන් නැති, බහුශ්‍රැත බවක් නැති, අන්තිම බාලයෙක් බව තමයි මේ අමන කතා වලින් පෙනෙන්නේ. මේක biology ප්‍රශ්නයක් නෙවෙයි, මේක linguistics ගැන නොදැනුවත්කම, කොමන්සෙන්ස් නැති කම, සහ උපන් ගෙයි අඥානකම නිසා පැන නැගුන ප්‍රශ්නයක්. මේක biology ප්‍රශ්නයක් කියන එකා බයෝලොජි දන්නෙත් නැහැ linguistics ගැන දන්නෙත් නැහැ.

    මේකේ භයානක කම නම් මේ වගේ ගොං, අඥාන හමුදුරු වරු මේවා කියන්නේ "බුදු බණ" ලෙස අර්ත දක්වාගෙනයි. එහෙමත් නැත්නම් තමන් ලබාගත් "මාර්ගපලයකින් ලැබුණු ඥානයකින්" කියන දේවල් ලෙස පෙන්වමිනුයි. මේ වගේ ගොං බණ වලින් වෙන්නේ ඉන්න බුද්ධිමත් බෞද්ධයන් බුදුබනින්, සසුනින් ඈත්වී mmaxx වැනි " එහෙයි-බයියන්ගෙන්" සසුන පිරී යාමයි. මේ වගේ බොරු-බණ, ගොං-බණ කියන චීවරධාරියෙක් තවදුරටත් රකින්නේ ඇයිද කියා මේ "එහෙයි-බයියන්ට" පැහැදිලි කල හැකිද? මේවා දකින අහන අන්‍යාගමිකයන් සිනා වෙන්නේ බුදුන්ට, සාරිපුත්ත-මොග්ගල්ලාන ප්‍රමුඛ මහා සඟ රුවණට බව නොවැටහෙන "එහෙයි-බයියෝ", තම පටු අරමුණු උදෙසා මේ ගොං හාමුදුරුවරුන් ආරක්ශා කරමින් බුදු සසුනට කරන හානිය අති මහත්ය.


     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    Skylarkගෙ style එකටම මේ thread එකේ title එක වෙනස් උනානම් තමයි හොඳ.
    "කමල් වික්‍රමනායක ත්‍රිලක්ෂණය වැරදවිම," කියල.:rolleyes:


    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.

    පෙට්ටි කඩේක හරි තියෙනව නං "ලැජ්ජාව" අවුන්සයක්-දෙකක් අරං බීපං
    .:lol::lol:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Machan, if you can't swallow your own medicine, then you should realize that there's something wrong with your medicine.:lol::lol:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජිංතක ජිල්ලබකිට;20605031 said:

    පෙට්ටි කඩේක හරි තියෙනව නං "ලැජ්ජාව" අවුන්සයක්-දෙකක් අරං බීපං
    .:lol::lol:

    පිස්සු බන්ස්, මූට හොඳටම. එකපාරක් ඉග්නෝර් ලිස්ට් එකට දාන්න කියනවා. ඊලඟට හොයාගෙන ඇවිත් පරන පොස්ට් එකකට චූන් වෙලා ඩෙඟා නටනවා. ඊට පස්සෙ ස්ක්යිලාක්ට මඩ ගහන්න හදනවා, තමන්ගේ ඇහේ තියෙන පොල්පරාලෙ පේන්නේ නැහැ. මම හිතන්නෙ ආර්යෝපවාදය කරගෙන මුගේ මානසික සමබරතාවයට නන් කෙලවෙලා වගෙයි.:D:D
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    කට්ටියට මෙතන මේ skylark, ජිංතක ජිල්ලබකිට නාඩගමක් නටනවා වගේ පේනවා ඇති නේද?:lol::lol:

    මෙතන වෙන්නේ තනිකර ස්වයංවින්දනයක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494&page=2

    මෙතැනදී මෙයා පිලිගන්නවා මෙයා තමයි කමල් කියල. එතැනදී උඩ පැන පැන කමල් වෙනුවෙන් අනුන්ට බනින්නෙ ජිංතක ජිල්ලබකිට. එතකොට ආයිමක් අහවල් එකටද ජිංතක ජිල්ලබකිට, skylarkගෙන් එයා කමල්ද කියල අහන්නේ? වෙනදට skylarkට කරදයක් වෙන ඇසුරු සැනින් දැනගන්න ජිංතක ජිල්ලබකිටට ඇයි මේ ලොකුවට thread දාල skylarkගෙන් ප්‍රශ්න අහන්න වෙලා තියෙන්නෙ?

    මේකෙ සුල මුල මම වෙන thread එකක දාපු comment එකක තියනවා.



    මේ thread එක දාන්න හේතුව, skylark මේ thread එකේදි කට්ටිය කියල තිබ්බ, අනත්ත කියන එකේ තේරුමට හිනා වෙලා තිබ්බ. නමුත් දැන් හිතේ චකිතයක් ඇති වෙලා, මානය රැකගන්න තමන්ම ප්‍රශ්න අහල, තමන්ම උත්තර දෙනව.

    කට්ටිය වැඩිය බනින්න යන්න එපා. මෙයාට පොඩි මානසික ප්‍රශ්නයක් තියනව මම හිතන්නෙ.


    උබකියන්නෙ, මෙතන හාමුදුරුවන්ට බනින බුවාමද ප්‍රශ්න අහල එයාම උත්තරදෙන්නෙ.
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ජිංතක ජිල්ලබකිට;20604964 said:
    මම දාපු පරණ පෝස්ට් එකක් දැකලා "ආහ්ලාදයට" පත්වෙලා ආයේ පාරක් පබ්ලික් ඇණගත්ත mmaxx මෙහෙම කතාවක් කියනවා.

    "වහරක හමුදුරුවෝ හරි-චෝයි, අභිධර්මය ගැන ශෝක් බණ කියනවා ඒ වුනාට ඒ හමුදුරුවන්ට biology ගැන දැනුම අඩු නිසායි ඩෙන්ගි, වෛරස්, බැක්ටීරියා ආදිය ගැන ගොං කතා කියන්නේ, ඒ වුනත් ඒ ගැන වැරදි හිතක් ඇති කරගන්න එපා"ලු.

    මේ වහරක කියන චීවරදාරියාගේ ගොං කතාවලට මුල biology නොදැනීම යයි යමෙක් (mmaxx) කියනවානම් ඒ කියන එකා biology යන්න නොදන්නා අමු හරකෙක් වියයුතුයි. මේ වහරක ගේ ගොං අමන කතා වලින් පෙන්වන්නේ පද නිරුක්තියෙන් සියල්ල සොයා ගත හැකි යන අඥාන, තර්කයයි. වහරක හිමි, ඇසුපිරූ තැන් නැති, බහුශ්‍රැත බවක් නැති, අන්තිම බාලයෙක් බව තමයි මේ අමන කතා වලින් පෙනෙන්නේ. මේක biology ප්‍රශ්නයක් නෙවෙයි, මේක linguistics ගැන නොදැනුවත්කම, කොමන්සෙන්ස් නැති කම, සහ උපන් ගෙයි අඥානකම නිසා පැන නැගුන ප්‍රශ්නයක්. මේක biology ප්‍රශ්නයක් කියන එකා බයෝලොජි දන්නෙත් නැහැ linguistics ගැන දන්නෙත් නැහැ.

    මේකේ භයානක කම නම් මේ වගේ ගොං, අඥාන හමුදුරු වරු මේවා කියන්නේ "බුදු බණ" ලෙස අර්ත දක්වාගෙනයි. එහෙමත් නැත්නම් තමන් ලබාගත් "මාර්ගපලයකින් ලැබුණු ඥානයකින්" කියන දේවල් ලෙස පෙන්වමිනුයි. මේ වගේ ගොං බණ වලින් වෙන්නේ ඉන්න බුද්ධිමත් බෞද්ධයන් බුදුබනින්, සසුනින් ඈත්වී mmaxx වැනි " එහෙයි-බයියන්ගෙන්" සසුන පිරී යාමයි. මේ වගේ බොරු-බණ, ගොං-බණ කියන චීවරධාරියෙක් තවදුරටත් රකින්නේ ඇයිද කියා මේ "එහෙයි-බයියන්ට" පැහැදිලි කල හැකිද? මේවා දකින අහන අන්‍යාගමිකයන් සිනා වෙන්නේ බුදුන්ට, සාරිපුත්ත-මොග්ගල්ලාන ප්‍රමුඛ මහා සඟ රුවණට බව නොවැටහෙන "එහෙයි-බයියෝ", තම පටු අරමුණු උදෙසා මේ ගොං හාමුදුරුවරුන් ආරක්ශා කරමින් බුදු සසුනට කරන හානිය අති මහත්ය.





    හාමුදුරුවන්ට "ගොන්" කිය කිය මේ බුරුවා ධර්මයේ ගැබුරු දේවලුයි ගැන කතාකරන්නේ.. නමුත් මුලික බුදුදහමේ මුලික ඉගැන්වීම්වලින්වත් හැදිච්චකමක් නැති එකෙක් මේ අමනයා.
    දානය, ප්‍රියවචනය, සමානාත්මත්සව අර්තචර්යාව...
    මෙත්තා කරුනා මුදිතා උපෙක්ශා..

    මටනම් ෆුල් ශුවර් මු මේකරුනු කතාකරන්නේ බුද්ධදර්මයේ හැසිරෙන්න නෙවේ, වෙන උවමනාවකට. අවන්ක උවමනාවකින්නම් මු මේවා කතාකරන්නේ, ඊට කලින් ඌ ගාව අර මුලික ගතිගුන හැදිලා තියන්න ඔනි.ඒත් එහෙමනෑ.
     
    • Like
    Reactions: sgrdk1

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබකියන්නෙ, මෙතන හාමුදුරුවන්ට බනින බුවාමද ප්‍රශ්න අහල එයාම උත්තරදෙන්නෙ.

    ඒක මම කෙලින්ම කියන එක හරි නෑනෙ.
    ඒක මගේ අදහස.
    ඔතන දීල තියන ලින්ක් ටික පොඩ්ඩක් බලල, මගේ අදහස ඇත්තද, නැද්ද කියන එක ඔයාම තීරණය කරන්න.
    මොකද මම හරි කියල හිතාගෙන හිටියට වැරදි වෙන්නත් පුළුවන්. කොහොමහරි, දෙන්නෙක් උනත්, මේක කතාකරගෙන කරන දෙයක්. ඒක මෙතන විතරක් නෙමෙයි, හැමතැනදිම පේනවා.

    "පින්වත් ජිංතක ජිල්ලබකිට, පෙර ඔබ අසා තිබුණා මමද කමල් වික්‍රමනායක යනුවෙන් හඳුන්වන්නේ කියලා. එය නිවැරදියී. Skylark යන නම මමම (කමල් වික්‍රමනායකම) තමයි පාවිච්චි කරන්නේ."

    කියල Skylark ජින්තකට මෙතැනදී කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මොකද දෙන්න එක්කෙනෙක් නොවුනත්, දෙන්න පුද්ගලිකව එකිනෙකාව දන්නවා කියල හොඳටම තේරෙනවා. Skylarkගෙ blog එක බැලුවම, එයාම තමයි කමල් කියන්නෙ කියල මට විනාඩි පහෙන් තෙරුනානම්, මෙච්චර Skylarkට සමීප, Skylarkගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන, Skylark වෙනුවෙන් පෙනී ඉන්න, මඩට බහින, ජින්තක ජිල්ලබකිට ඕක දැනගෙන හිටියේ නෑ කියන එක විහිළුවක්.

    ඔය වගේ දේවල් එළකිරි එකේ වෙන එක සාමාන්‍යයි, හැබැයි Skylark සෝවාන් විදිහට පෙනී ඉඳල, සංඝයාට ගරහන ගමන්, මඩ ගහන්න ජින්තක ජිල්ලබකිට account එක මෙහෙයවන එක ටිකක් බරපතලයි කියල මට හිතෙන්නෙ.

    මේ thread දෙකේ, Skylark
    ජිංතක ජිල්ලබකිට
    Harvard-Bio

    කියන account තුනේ රටාව බැලුවොත් වැඩි දුර අදහසක් ගන්න පුළුවන් වෙයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1675434&page=40

    http://www.elakiri.com/forum/showthread.php?t=1754494

    මේ team එක පහුගිය ටිකේ ලොකු mission එකක් කලා මගෙන් පලිගන්න.:lol::lol:
    අන්තිමට මට තව evidences දුන්න එක තමයි කලේ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Harverd-Bio, මම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කෙනෙක්වත්, සෝවාන් උනා කියල හඳුන්වාගන්න කෙනෙක්වත් නෙමෙයි.
    තාම පිස්සු කෙලින, ආතල් ගන්න කොල්ලෙක්.
    ඉතින් මගෙන්, කමල් වික්‍රමනයකගෙන් දකින්න බලාපොරොත්තු වෙන දේවල් දකින්න හිතන්න එපා.
    මම ආදර්ශයට ගන්න සුදුසු කෙනෙක් නෙමෙයි.:no:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    රාජගිරියේ අරියඥාණ හිමි සිල්වත් භික්ෂූන්ට ප්‍රසිද්ධියේ අභූතයෙන් දොස් තැබීම:
    http://www.trekmentor.com/si/content/book/621

    Skylark

    Skylark,

    ඔය විදිහටම තමන්වත් විවේචනය කරගත්තොත් නේද හොඳ?

    :lol::lol::yes::yes:

    පදපරම කරගත්ත කෙනත් මෙතැනදී පදවරද්දාගෙන තියනව.
    "පින්වත් thalia,
    පෙර දක්වන ලද තථාගත සූත්‍රයට අනුව උසස්ම කුසලය ලෙස සලකන්න වෙන්නේ අප්‍රමාදය."

    අප්‍රමාදය කියන්නෙ කුසල් සිතක් කියල ඇහුවමයි මේ.:lol:
    එහෙනම් අප්‍රමාදව පවු කලත් කුසල් සිත් ඇති වෙනව ඇති නේද?:lol:
    අප්‍රමාදය මෙනෙහි කරල නිවන් දකින්න පුළුවන් ඇති නේද?:lol:
    නිකම්ම නිකන් කුසලයකුත් නෙමෙයි, අප්‍රමාදය පරම කුසලය කරල, අපේ මේ Skylark.:lol:

    Skylark ම දාපු සුත්‍ර කොටස මේ.

    "මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. ..."

    මෙතනින් අප්‍රමාදය කුසලයක් කියල කියවෙනවද?
    මෙතන කියන්නෙ අප්‍රමාදව කුසල් දහම් කරගන්න ඕන කියල.
    ඒක නිසා කුසලය අප්‍රමාදය සමග එක්ව වෙන්න ඕන කියල.
    ඒක නිසා කුසලයට පෙර අප්‍රමාදය විය යුතුයි කියල.



    පද වලට කොටු උනාම, කොච්චර පණ්ඩිතයෙක් උනත් මෙහෙම වැරදි වැටහීම් ගන්නව.:(





    කෝ මේ ජින්තක? කෝ මේ Harvard?
    ධර්මය විකෘති කරනව කියල සංඝයාට පවා කිසිම පැකිලීමකින් තොරව පහත් ලෙස බනින්න පුලුවන්නම්, ඇයි මේ ගිහියෙක් වෙච්ච කමල්ට විශේෂ සැළකිලි?:no:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පිංවත් Harvard-Bio

    මම මේ බැලුවේ Evidence කියන වචනය Uncountable noun එකක් නේද? අතිපූජ්‍ය වහරකා ස්වාමිපාදයන් වහන්සේ ගේ පද නිරුක්තියෙන් ආව වචනයක්ද ඒ Evidences ? ;)

    පිංවත් Harvard-Bio , හාවර්ඩ් යන වචනය ලියන්නේ මෙසේද Harverd? ඒකත් අතිපූජ්‍ය වහරක හාමුදුරුවන් වහන්සේගේ පද නිරුක්තියෙන් ආවක්ද? අහන්නේ නොදන්නා නිසයි. ඈ බං ඇමරිකාවේ ඉන්නවායි කියන සමහරු සුද්දො එක්ක කතා කරන්නේ ඇඟිලි බාසාවෙන්ද? :baffled:

    P.S.
    "පිංවත්" කියල ලිව්වා නිසා තවත් එවිඩන්සස් එකක් දුන්නාද බං මම? :rolleyes:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol::lol::lol:

    මොකෝ? Skylark ගෙ ගෞරවය බේරගන්න බැරි නිසාද මගේ ඉංග්‍රීසියේ ඇද හොයන්නේ?

    :lol::lol::lol:

    ඔවු මම අතින් පයින් සුද්දෝ එක්ක කතා කරන්නෙ. ඒක මෙතනට ප්‍රශ්නයක්ද?:P

    :lol::lol::lol:

    ඔයාගේ සුපුරුදු වචන ටිකෙන්, ධර්මය ගැන තියන ආදරය Skylarkටත් පෙන්නන්නකො.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :lol::lol::yes::yes:

    පදපරම කරගත්ත කෙනත් මෙතැනදී පදවරද්දාගෙන තියනව.
    "පින්වත් thalia,
    පෙර දක්වන ලද තථාගත සූත්‍රයට අනුව උසස්ම කුසලය ලෙස සලකන්න වෙන්නේ අප්‍රමාදය."

    අප්‍රමාදය කියන්නෙ කුසල් සිතක් කියල ඇහුවමයි මේ.:lol:
    එහෙනම් අප්‍රමාදව පවු කලත් කුසල් සිත් ඇති වෙනව ඇති නේද?:lol:
    අප්‍රමාදය මෙනෙහි කරල නිවන් දකින්න පුළුවන් ඇති නේද?:lol:
    නිකම්ම නිකන් කුසලයකුත් නෙමෙයි, අප්‍රමාදය පරම කුසලය කරල, අපේ මේ Skylark.:lol:

    Skylark ම දාපු සුත්‍ර කොටස මේ.

    "මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. ..."

    මෙතනින් අප්‍රමාදය කුසලයක් කියල කියවෙනවද?
    මෙතන කියන්නෙ අප්‍රමාදව කුසල් දහම් කරගන්න ඕන කියල.
    ඒක නිසා කුසලය අප්‍රමාදය සමග එක්ව වෙන්න ඕන කියල.
    ඒක නිසා කුසලයට පෙර අප්‍රමාදය විය යුතුයි කියල.

    පද වලට කොටු උනාම, කොච්චර පණ්ඩිතයෙක් උනත් මෙහෙම වැරදි වැටහීම් ගන්නව.:(


    අනුකම්පාවෙන් සිනා වෙනවා හැර මොනවා කරන්නද? ඔටුවා වතුර ගාවට ගෙනියන්න පුලුවං, එත් ඉතිං ඌ වතුර බොන්නෙ නැත්තං, පොවන්න බැහැනේ.
    :D:D
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකේ මීට වඩා තවත් මොනව විස්තර කරන්නද? නියමෙට විස්තර කරල තියෙනවා, පොඩි ලමයෙකුට වුනත් තේරෙන විදියට.

    අර කතාවක් තියෙනවනේ "බොරුවට නිදාගෙන ඉන්න එකා ඇහැරවන්න බැහැ" කියලා. මෙතන වෙන්නෙත් ආයිත් පාරක ඇනගෙන, දැන් පිලිගන්න කැමති නෑ වැරදුනා කියලා. මම හිතන්නේ මූ හිතන් ඉන්නේ අප්‍රමාදය කියන්නේ "වෝල්මාට් එකේ පෝලිම කඩාගෙන , අනිත් උන් පෙරලං දුවන එක " මට පේන විදියට.
    :rofl::rofl:

    උඹට හිත ගැස්සුන පාරට සිංහලත් අමතක වෙලාද කොහෙද.

    හිටහන්කෝ එහෙනම් උඹලට තේරෙන සිංහලයකින් කියන්න.

    ඔය සුත්‍ර පාඨයේ තියෙන්නෙ මේ වගේ තේරුමක්.

    ඉස්කෝලෙ විද්‍යාව සර් පන්තියේ ළමයින්ට විභාගේ ලං වෙලා මෙහෙම කියනව.

    "හොඳට පාඩම් කරන්න. හැබැයි මතක ඇතුව වෙලාවට විභාග ශාලාවට යන්න. මොකද කොච්චර පාඩම් කරල තිබ්බත්, වෙලාවට විභාග ශාලාවට ගියේ නැත්නම්, විද්‍යාව විභාගේ අසමත් වෙනව. ඒකනිසා, විද්‍යාව විෂයේ කොටස් ඔක්කොම පාඩම් කරල තිබ්බත්, ප්‍රධානම දේ 'වෙලාවට විභාග ශාලාවට යන එක'."

    දැන් ඔය පන්තියේ මේ අසරණ Skylark ඉන්නව. මෙයා අනික් දවසේ ළමයින්ට කියනව.

    "සර් කිව්වනේ 'වෙලාවට විභාග ශාලාවට යන එක' තමයි ප්‍රධාන දේ කියල. ඒක නිසා විද්‍යාව විෂයේ ප්‍රධානම කොටස තමයි 'වෙලාවට විභාග ශාලාවට යන එක'."


    දැන්වත් තේරෙනවද Skylark කරල තියන ධර්ම විකෘතිය ගැන?:confused:

    එයාගේ තර්කය අනුව, ගණිත විභාගය දවසෙත් වෙලාවට විභාග ශාලාවට ගියොත්, ඒක ගණිත විභාගයක් නෙමෙයි, විද්‍යාව විභාගයක් වෙනව.:rolleyes:

    ඒ කියන්නෙ අප්‍රමාදව ප්‍රාණඝාතයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙනව Skylarkට අනුව.:baffled:


    ඔයාලට කුසලය ගැන හරි අවබෝධයක් නැති නිසානෙ මෙහෙම විකාර ඇත්ත කියන්නෙ. ඒක නිසා පොඩි දෙයක් කියල දෙන්නම්.

    අපේ හිතෙ ඇති විය හැකි ඕනෑම කුසල් සිතක, කුසලයට අදාල, ඇති විය හැකි උපරිම චෛතසික ගණන 25යි. ඒ

    ශෝභන සාධාරණ චෛතසික 19
    සම්මා වාචා
    සම්මා කම්මන්ත
    සම්මා ආජිව
    කරුණා
    මුදිතා
    ප්‍රඥා

    මේ 25 හේ අප්පමාදෝ හෝ ඒ ලඟින් යන කිසි එකක් නෑ.

    ප්‍රඥා තමයි මේ 25න් ප්‍රභලම චෛතසිකය. ඒ කියන්නෙ ඒකෙන් තමයි ප්‍රභලම කුසල් සිත් ඇති කරන්නෙ. ප්‍රඥා චෛතසිකය ප්‍රභලම වෙන්නෙ ත්‍රිලක්ෂණය මෙනෙහි කරන කොට. උදා:- අනිත්‍යය මෙනෙහි කිරීම.

    මේ මම හදපුවා නෙමෙයි. පිරිසිදු බුද්ධ දේශනාව.

    Skylarkගෙ මේ ගැන නොදැනුවත්කමට "අප්‍රමාදය ලොකුම කුසලය" කියල කිව්ව.
    ඉතින් ඒක දැක්කම මේ ගැන දන්න ඕන කෙනෙක්ට හිනා නොවී ඉන්න පුලුවන්ද?:rofl:
    ඔයාල මුළු ත්රිපිටකෙම අරගෙන ලඟින් යන තැන් වලට ඉරි ගගහ පෙන්නුවත්, මම කිව්ව ඔය කරුණ කඩන්න බෑ. මොකද ඒ පැහැදිලි බුද්ධ වචනය.

    නම්බු ඇතුව, වැරදීමක් උනා කියල දැන්වත් පිළිගන්න.;)

    මට ඔටුවා කිව්වත්, මෝඩයා කිව්වත් Skylark ගෙ නව කුසල් සිතක් සොයාගැනීම ඇත්ත කරන්න බෑ.
     
    Last edited: