Skype ආතල් app එකක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    එලස්..
    +7
    මට ඒ වගේම ස්කයිප් වීඩියෝ කෝල් රෙකෝඩ් කරන්න පුලුවන් ගජමැටික් එකක් හොයල දීපන්කො එලකිරි වගේ
    ඇයි බන් Skyp එකෙන්ම දෙන ඇප් වල තියෙන්නෙ recorder එකක්. Call එකක් ආව ගමන්ම auto record වෙන්න පටන් ගන්නව.
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ඇයි බන් Skyp එකෙන්ම දෙන ඇප් වල තියෙන්නෙ recorder එකක්. Call එකක් ආව ගමන්ම auto record වෙන්න පටන් ගන්නව.

    ඔව් එක හරි මචෝ:yes:.ඒත් උබ මේ කියපු ලින්කුව බාගෙන බලපන්;).කොලිටියෙ වෙනස උබට තේරෙයි:cool: