Skype call recoerder

maduranga90

Well-known member
  • Jan 18, 2015
    1,566
    320
    83
    sri lanka
    Machalan skype call record karana kohomada ?? Api educational dayak discuss karadi karadi aka record karana kohomada skype akan ??
    Ps mama phone akakan Skype use karana
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    3,189
    1,008
    113
    🇬🇧
    Mcq paper wagayak karana ban.
    පුලුවන්නම් ලීක් කරගනින්කො ඔය උඹලගේ එඩියුකේෂන් කන්වසේෂන් එක 😄
    iPhone වලනම් ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න පුළුවන් ඒ උනාට සවුන්ඩ් රෙකෝඩ් වෙන්නෙ නෑ.
    සමහරවිට ඇප් ඇති හොයල බලපන්. ඒ එක්කම බලපන් ඇප් එකෙන් අනික් පාටි එකට මෙසේජ් එකක් යනවද කියල උඹ රෙකෝඩ් කරන්න පටන් ගත්ත කියල. ගොඩක් ඇප් වල එහෙම වෙනවා.
     
    • Like
    Reactions: maduranga90

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,566
    320
    83
    sri lanka
    QUOTE="lodbrok, post: 25438526, member: 558599"]
    පුලුවන්නම් ලීක් කරගනින්කො ඔය උඹලගේ එඩියුකේෂන් කන්වසේෂන් එක 😄
    iPhone වලනම් ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න පුළුවන් ඒ උනාට සවුන්ඩ් රෙකෝඩ් වෙන්නෙ නෑ.
    සමහරවිට ඇප් ඇති හොයල බලපන්. ඒ එක්කම බලපන් ඇප් එකෙන් අනික් පාටි එකට මෙසේජ් එකක් යනවද කියල උඹ රෙකෝඩ් කරන්න පටන් ගත්ත කියල. ගොඩක් ඇප් වල එහෙම වෙනවා.
    Machan are u in uk ??
    When will they start their route works machan? I am waiting to for MRCP exam they have postponed that without even a date.
    How is works in uk now ?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    3,189
    1,008
    113
    🇬🇧
    Anith party akata giyata aulak ne ban skype akama tiyanawa option akak.
    A option aka pana ne mobile akan.
    mata one voice recording witharae.
    android වලටනම් ඕන තරම් වොයිස් රෙකෝඩින් ඇප්ස් ඇති. මේකෙ කවුරුත් දන්නෙ නැත්නම් රංජගෙන් තමයි අහන්න වෙන්නෙ. උඹට මේක බම්ප් වෙන්න ඕන හින්දයි රිප්ලයි දාන්නෙ, හරිය...
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,566
    320
    83
    sri lanka
    android වලටනම් ඕන තරම් වොයිස් රෙකෝඩින් ඇප්ස් ඇති. මේකෙ කවුරුත් දන්නෙ නැත්නම් රංජගෙන් තමයි අහන්න වෙන්නෙ. උඹට මේක බම්ප් වෙන්න ඕන හින්දයි රිප්ලයි දාන්නෙ, හරිය...
    Machan are u in uk ??
    When will they start their route works machan? I am waiting to for MRCP exam they have postponed that without even a date.
    How is works in uk now ?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    3,189
    1,008
    113
    🇬🇧
    Machan are u in uk ??
    When will they start their route works machan? I am waiting to for MRCP exam they have postponed that without even a date.
    How is works in uk now ?
    are you a doc? I saw an article about introducing work permits again. I think I posted it in here but nobody give a shit. I'll try to find it and send it to you. Work here is ok machan. Quite easy going and less stress but then again it depends on your field too!
     
    • Like
    Reactions: maduranga90