SKYPE HELPPP MEEE PLZZZ

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Machanla Mata Mage Skype eke password eka mathaka nene.. mata e password eka ganna kramayak thinawa?? mata apu mail ekakwath ne man laga
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචන් මේ ලින්ක් එකෙන් යන්න මුලින්ම...

    skype password reset request

    ඊට පස්සෙ එන එකේ ඔයාගේ mail adress 1 දෙන්න. skype account එක් හදනකොට දුන්න mail address එක මෙතනට දෙන්න.

    දැන් ඔයාට tempory password එකක් එවයි mail එකට . ඒකෙන් ලොග් වෙලා ආපහු අමතක වෙන්නැති password එකක් දෙන්න. නැත්නම් දුන්න new password එක ලියලවත් තියගන්න ඉතින්...:cool::cool::cool: