Skype uploading with 128 kpgs :confused:

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    අද මම නිකමට skype ගියා මෙන්න එතන කියවගෙන යනකොට දැක්ක වැරැද්දක්...

    අනේ මන්දා ලෝකේ ගොඩාක් දෙනෙක් පාවිච්චී කරන සොෆ්ට්වේ‍යාර් 1ක් වුනත් වෙබ් සයිට් එකේ මේ වගේ වරද්දගන්න එක හරිම චා වැඩක්.

    http://www.skype.com/intl/en-gb/features/allfeatures/group-video-calls/?cm_mmc=ICSH|0906_B1-_-group-video-lightbox-hero (යටටම ගිහින් බලන්න)

    kda1k0.png