Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Skyrim පරිගණක ක්රීඩාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Skyrim පරිගණක ක්රීඩාව

Elder Scrolls 5 - Skyrim (Steam 07/10)

මේ කියන්න යන්නෙත් තවත් එක legendary game එකක් ගැන . ඔයාල අහල ඇතිනේ Elder Scrolls game series එක ගැන එකේ අලුතෙන් ආපු තවත් එක game එකක් තමයි

Skyrim කියන්නේ . ඉතින් මේ game එක ගැනනම් කියන්න පටන් ගන්නේ කොහෙන්ද කියල හිතාගන්න බෑ

මේක open world game එකක් ඒ වගේම තමයි ගොඩාක් ගොඩාක් අතීතයේදී skyrim වල උන දෙයක් තමයි මේ game එකේ තියෙන්නේ (මේක fantasy world game එකක් ඒ නිසා දැන් map එක දිග ඇරගෙන හොයන්න එහෙම එපා කෝ skyrim කියල )

[YOUTUBE]PjqsYzBrP-M[/YOUTUBE]

ඉතින් වෙන්නේ මෙහෙමයි, ගොඩක් අතීතයේදී skyrim වල හිටපු හැම මකරෙක්ම සංවිධානයක් එකතු වෙලා මරල දැම්ම ,මොකද කියනවනම් මකරුන් skyrim පාලනය කරන සමයේදී ගොඩක් මිනිස්සුන්ට දුක් වේදනා හිරිහැර විදින්න වුන නිසා

ඉතින් කොහොමහරි කරලා අන්තිම මකරත් මරල දැම්මට පස්සේ skyrim නැවතත් සාමය පිරුන ලස්සන රාජ්යක් බවට පත් වුනා

හැබැයි කියන්න ඕනේ මැරුවේ මකරු විතරයි ඒ කියන්නේ ඔයාට මේකෙදි

1 යෝධයෝ

2 වැම්පයර් ල

3 පිසාචයෝ

4ගින්දර පිබින මකුළුවෝ

5පන තියෙන ගස් (උන් මොක්කුද කියලනම් දන්නේ නෑ )

6සිංහ,බළල්,උරග ගෝත්රයේ අය

(තව හැට හුටහමාරක් විතර ඉන්නවා බන් කියන්න ගියොත් දවසත් මදි.

කැලෑවකට ගිහින්ම බලන්න ඕනේ තව තව දේවල් ඒවගෙ සිද්ද වෙනවා )

මේ හැමෝම දකින්න පුළුවන්, ඒ විතරක් නෙමෙයි පුද්ගල හැකියාව මත

උයාගන්න

රාත්රිය ගතකරන්න නවාතැන් ගන්න

මිනිස්සු එක්ක කතා කරන්න

(ගහගන්න මරාගන්න කොහොමත් තියෙනවා)

ආයුධ නිපදවාගන්න

ඖෂධ සාදාගන්න

මේ වගේ තවත් ගොඩාක් වැඩ පුළුවන්

වැඩේ කියන්නේ මේකයි , කොහොමෙන් හරි ඔක්කොම හිතුවේ මකරු ඔක්කොම ඉවරයි කියල

හැබැයි එක දවසක් එක නගරෙකට මකරෙක් කොහෙන්දෝ ඇවිත් පහර දෙනවා මේ පුවතත් එක්ක මුළු skyrim එකම නැවතත් උණුසුම් තැනක් බවට පත් වෙනවා

හැමෝම බලන්නේ කොහොමද මකරු ආවේ ?

මොකක්ද මෙයාලගේ සැලැස්ම කියලයි

ඉතින් අපේ එක්කෙනාට වෙන්නේ මේ සිද්ධියත් එක්ක බැහැලාම වැඩ කරන්න

තව දෙයක් කියන්න ඕනේ නගරයේ අශ්වයෝ එහෙම ඉන්නවා සල්ලි දීල ගන්නත් පුළුවන් හොරකම් කරන්නත් පුලුවන් මම මගේ මෝඩකමට හොරකම් කරන්න ගිහින් දැන් පයගහන්න තැනක් නැතුව අනාත වෙලා ඉන්නේ ඒ නිසා කොයි මොහොතේවත් හොර වැඩ කරන්න යන්න එපා

ඉතින් මේක open world game එකක්නේ ඔයා සිද්දියත් එක්ක ක්රියා කරන විදිහට ක්රීඩාවත් වෙනස් වෙනවා ඒ නිසා හැමතිස්සෙම මෝඩ වැඩ කරන්න කලින් දෙපාරක් හිතන්න

ඉතින් skyrim පරිගණක ක්රීඩාව ස්ථාපිත කරගන්නවානම්

Windows 7/Vista/XP PC (32 or 64 bit)

Processor: Quad-core Intel or AMD CPU.

4GB System RAM.

6GB free HDD space.

DirectX 9.0c compatible NVIDIA video card with 1GB of RAM (NVIDIA GeForce GTX 260 or higher (i.e GTX550Ti)).

intel HD 3000 supported

DirectX compatible sound card

මේ ටික හොදටම ප්රමාණවත්

ඉතින් පහලින් තියෙනවා download ලින්ක් එක අවශ්ය අය බාගන්න

http://www.newgamesbox.net/the-elder-scrolls-v-skyrim-legendary-edition-free-download/

ඒ වගේම මටත් දෙන සහයෝගයක් විදිහට පහත ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න

https://goo.gl/vvtJhE

ස්තුතියි

තව දෙයක් කියන්න ඕනේ සහෝ ල

ඔයාල මේ ලින්ක් එක click කරනවානම් adress bar එකේ වෙනමම ඔයාම type කරලා යන්න එපා මේ ලින්ක් එකෙන්ම යන්න නැත්තන් මම පවු කියල ඔයාල කරන වැඩෙනුත් අපරාදේ

[QUOTE="mahanama dissanayaka, post: 22594295, member: 565133"] [b]Skyrim පරිගණක ක්රීඩාව[/b] [SIZE="5"][COLOR="Purple"]Elder Scrolls 5 - Skyrim (Steam 07/10)[/COLOR][/SIZE] [url=https://ibb.co/hyvufG][img]https://preview.ibb.co/cgYQnw/81_Gd0_h09_HL.jpg[/img][/url] [SIZE="4"][COLOR="Blue"]මේ කියන්න යන්නෙත් තවත් එක legendary game එකක් ගැන . ඔයාල අහල ඇතිනේ Elder Scrolls game series එක ගැන එකේ අලුතෙන් ආපු තවත් එක game එකක් තමයි Skyrim කියන්නේ . ඉතින් මේ game එක ගැනනම් කියන්න පටන් ගන්නේ කොහෙන්ද කියල හිතාගන්න බෑ මේක open world game එකක් ඒ වගේම තමයි ගොඩාක් ගොඩාක් අතීතයේදී skyrim වල උන දෙයක් තමයි මේ game එකේ තියෙන්නේ (මේක fantasy world game එකක් ඒ නිසා දැන් map එක දිග ඇරගෙන හොයන්න එහෙම එපා කෝ skyrim කියල ) [YOUTUBE]PjqsYzBrP-M[/YOUTUBE] ඉතින් වෙන්නේ මෙහෙමයි, ගොඩක් අතීතයේදී skyrim වල හිටපු හැම මකරෙක්ම සංවිධානයක් එකතු වෙලා මරල දැම්ම ,මොකද කියනවනම් මකරුන් skyrim පාලනය කරන සමයේදී ගොඩක් මිනිස්සුන්ට දුක් වේදනා හිරිහැර විදින්න වුන නිසා ඉතින් කොහොමහරි කරලා අන්තිම මකරත් මරල දැම්මට පස්සේ skyrim නැවතත් සාමය පිරුන ලස්සන රාජ්යක් බවට පත් වුනා හැබැයි කියන්න ඕනේ මැරුවේ මකරු විතරයි ඒ කියන්නේ ඔයාට මේකෙදි :oo: 1 යෝධයෝ 2 වැම්පයර් ල 3 පිසාචයෝ 4ගින්දර පිබින මකුළුවෝ 5පන තියෙන ගස් (උන් මොක්කුද කියලනම් දන්නේ නෑ ) 6සිංහ,බළල්,උරග ගෝත්රයේ අය (තව හැට හුටහමාරක් විතර ඉන්නවා බන් කියන්න ගියොත් දවසත් මදි. කැලෑවකට ගිහින්ම බලන්න ඕනේ තව තව දේවල් ඒවගෙ සිද්ද වෙනවා ) මේ හැමෝම දකින්න පුළුවන්, ඒ විතරක් නෙමෙයි පුද්ගල හැකියාව මත :rolleyes: උයාගන්න රාත්රිය ගතකරන්න නවාතැන් ගන්න මිනිස්සු එක්ක කතා කරන්න (ගහගන්න මරාගන්න කොහොමත් තියෙනවා) ආයුධ නිපදවාගන්න ඖෂධ සාදාගන්න මේ වගේ තවත් ගොඩාක් වැඩ පුළුවන් වැඩේ කියන්නේ මේකයි , කොහොමෙන් හරි ඔක්කොම හිතුවේ මකරු ඔක්කොම ඉවරයි කියල :no: හැබැයි එක දවසක් එක නගරෙකට මකරෙක් කොහෙන්දෝ ඇවිත් පහර දෙනවා මේ පුවතත් එක්ක මුළු skyrim එකම නැවතත් උණුසුම් තැනක් බවට පත් වෙනවා හැමෝම බලන්නේ කොහොමද මකරු ආවේ ? මොකක්ද මෙයාලගේ සැලැස්ම කියලයි :frown: ඉතින් අපේ එක්කෙනාට වෙන්නේ මේ සිද්ධියත් එක්ක බැහැලාම වැඩ කරන්න තව දෙයක් කියන්න ඕනේ නගරයේ අශ්වයෝ එහෙම ඉන්නවා සල්ලි දීල ගන්නත් පුළුවන් හොරකම් කරන්නත් පුලුවන් මම මගේ මෝඩකමට හොරකම් කරන්න ගිහින් දැන් පයගහන්න තැනක් නැතුව අනාත වෙලා ඉන්නේ :no:ඒ නිසා කොයි මොහොතේවත් හොර වැඩ කරන්න යන්න එපා ඉතින් මේක open world game එකක්නේ ඔයා සිද්දියත් එක්ක ක්රියා කරන විදිහට ක්රීඩාවත් වෙනස් වෙනවා ඒ නිසා හැමතිස්සෙම මෝඩ වැඩ කරන්න කලින් දෙපාරක් හිතන්න :nerd: [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]ඉතින් skyrim පරිගණක ක්රීඩාව ස්ථාපිත කරගන්නවානම් Windows 7/Vista/XP PC (32 or 64 bit) Processor: Quad-core Intel or AMD CPU. 4GB System RAM. 6GB free HDD space. DirectX 9.0c compatible NVIDIA video card with 1GB of RAM (NVIDIA GeForce GTX 260 or higher (i.e GTX550Ti)). intel HD 3000 supported DirectX compatible sound card මේ ටික හොදටම ප්රමාණවත් [/SIZE] [/COLOR] [SIZE="4"][COLOR="Blue"]ඉතින් පහලින් තියෙනවා download ලින්ක් එක අවශ්ය අය බාගන්න [URL="http://www.newgamesbox.net/the-elder-scrolls-v-skyrim-legendary-edition-free-download/"]http://www.newgamesbox.net/the-elder-scrolls-v-skyrim-legendary-edition-free-download/[/URL] ඒ වගේම මටත් දෙන සහයෝගයක් විදිහට පහත ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න [url]https://goo.gl/vvtJhE[/url] ස්තුතියි [/COLOR][/SIZE]:love::love::love: තව දෙයක් කියන්න ඕනේ සහෝ ල ඔයාල මේ ලින්ක් එක click කරනවානම් adress bar එකේ වෙනමම ඔයාම type කරලා යන්න එපා මේ ලින්ක් එකෙන්ම යන්න නැත්තන් මම පවු කියල ඔයාල කරන වැඩෙනුත් අපරාදේ :D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom