SL 1-2016 Salary Level

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මචන්ලා ගවර්මන්ට් ජොබ් වල SL 1-2016 කියන සැලරි තලයේ ඉන්න කෙනෙකුට බෙසික් එකට දීමනා එකතු උනට පස්සෙ ග්‍රොස් සැලරි එක කියක් වගේ හම්බෙයිද ?

    මෙ තියෙන්නෙ ගැසට් එකක මෙ තලයේ කෙනෙක්ගේ බෙසික් සැලරි හදෙන හැටි දලා තිබ්බ එකක්.

    32936689_2113927072178495_7082319243387076608_n.png


    මට දැනගන්න ඔනෙ මෙ තලයෙ ඉන්න කෙනෙක්ට පත්විම හම්බුන කාලෙම කියක් වගෙ ග්‍රොස් සෙලරි එකක් ලබෙනවද ? අවුරුදු 10කට වගෙ පස්සෙ කියක් ග්‍රොස් සෙලරි එක ලබෙයිද කියල විස්තර ??
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    47k basic ekata 13550 ekatukaranna
    Telphone al
    Cost if living
    Language allowance
    Add karanna